ශයියෝ අනූ අයියා මොනාද මේ කතා .. ඩූඩ් අක්කි ලෝකෙ පුරා කොටි සයිට් මඩ සයිට් වලින් උස්සන් එන සුවාදීන පරම සත්‍ය නිව්ස් නැත්තම් අපි කොහොමද ලෝකෙ වෙන දේවල් දැනගන්නෙකව්ද කව්ද අපේ අක්කට බනින්නෙ?
අක්ක හරිම ස්වාදීනයි. එයා කොච්චර ස්වදිනද කිව්වොත් එය එක නිව්ස් එකක්වත් දාන්නෙ නෑ නෙ. හැම එකම කොපි කරනව විතරයිනෙ(නිව්ස් කොපි කරන උන්ටද අපි මේ මාධ්‍ය වේදියො කියල කියන්නෙ? ). අයි ඔයල එයට බනින්නෙ සත්සර මල්ලි??
පව්නෙ
![]()
උයාල හරි නාකයි 
මෙච්චර් සුවාදීන ඩූඩ් අක්කිටත් ඕන්නැති කතා කීනවනෙ 

සරත්ට කඩේ යන උන් පොරවල්,
අනිත් උන් කබ්බෝ
ශා මරු නේ??? කොහෙන්ද ඒ තියරිය හොයාගත්තේ??

කැහිල්ලටද නොගැලපෙන දේවලට හැඩ ගැහෙන්නේ??![]()
නැහැ. මෙතනම කතා කරන බ්ලැක් ටාර්සන්, යූරාජ් වගේ අය කොටි සපෝටර්ලද?? උන් මලත් එහෙම වෙන්නේ නෑ. (දේශපාලන මත මොකක් වුනත් උබත් එහෙම නෑ කියලා
මම හිතනවා )මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එස් එෆ්ට ජයවේවා කිව්වම
කියන එකා මොකා වුනත් උබලා සෙට් වෙලා ඌ කලි කරපු දේවල් මොනවද, දැන් කරන්නේ මොනවද, ඇයි මු දැන් ජයවේවා කියන්නේ කියලා හිතන්නේ නැතුව
පොරව ආරක්ශා කරන්න, පොරට බැකප් දෙන්න යනවා.ඒක හරිද , වැරදිද??![]()
! ae dawas wala meke p kabbo tikak mawa byte karanna awama umba uda pena pena unta petrol demma heti kolla mata amathaka wenne ne!


නෑ බන් අනුන්ගෙ දේවල හොයන එවුන් තමයි කබ්බො
උඹත් නිකන් දයාවතී වගේනේ.
![]()


හැබැයි දයාවතී නම් පිටරට සල්ලිවලට කොටින්ට කඩේ ගියේ නෑ







උබල වගේ ලමිස්සියො නෙමේ අපි
අපි සාමජයේ හැසිරෙනව
ඒක නිසා අපිට ඒවට එකග වෙන්න වෙනව
උබල වගේ ලිදේ ඉන්න ගෙම්බො (කබ්බො ) වගේ අපිට ඉන්න බෑ



ඒක මගේ මතයක් නෙවෙයි. මගේ මතයට අනුව ඩූඩ්නම් දේශද්රෝහියිඇයි සරත්ට කඩේ යන අය දේශ ද්‍රෝහී සහ මහින්දට කඩේ යන අය දේශ ප්‍රේමී බව අමතක උනාද මල්ලිට ..........!!
හැබැයි දයාවතී නම් පිටරට සල්ලිවලට කොටින්ට කඩේ ගියේ නෑ


den umbath hemeeta maaru weyan!
නැහැ. මෙතනම කතා කරන බ්ලැක් ටාර්සන්, යූරාජ් වගේ අය කොටි සපෝටර්ලද?? උන් මලත් එහෙම වෙන්නේ නෑ. (දේශපාලන මත මොකක් වුනත් උබත් එහෙම නෑ කියලා
මම හිතනවා )මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එස් එෆ්ට ජයවේවා කිව්වම
කියන එකා මොකා වුනත් උබලා සෙට් වෙලා ඌ කලි කරපු දේවල් මොනවද, දැන් කරන්නේ මොනවද, ඇයි මු දැන් ජයවේවා කියන්නේ කියලා හිතන්නේ නැතුව
පොරව ආරක්ශා කරන්න, පොරට බැකප් දෙන්න යනවා.ඒක හරිද , වැරදිද??![]()
වෙන කවුද මම ගැන දුක් වෙන්න ඉන්නේ?? මම ගැන දුක් වුනාට ඩොලර් හම්බෙන්නේ නෑ


machan mama umba gena hondata dannawa! ae dawas wala meke p kabbo tikak mawa byte karanna awama umba uda pena pena unta petrol demma heti kolla mata amathaka wenne ne!
eth anthimata mokada une un tika chaa wela giya! koheda giye kiyalawath danne ne!
monawa unath umba kiyapu kathawa illa askaraganin!
(amiya ge location eka gena kiyapu de)




ne ban! lkdood ge scene eka wenama deyak! mun awa methana SF supporters lawa byte karanna!
![]()

ShihanSathsara
Me Miniha Gona Kiyala Okkoma Dannawa... ShihanSathsara Kiyanne MRge Personal Baduwa... Mada Gahana BAduwa...Anthe Inthan Mada Gaga Gema...![]()



වෙනස???balapan umba sup denna apu ewwun den byte wenakota umbawa dala maaru wela!den umbath hemeeta maaru weyan!
![]()



මුඩුක්කු ජීවිතේට හැඩගැහෙන එකද සමාජේ හැසිරෙනවා කියන්නේ?
lkdood කියන්නෙ කොටියෙක්ද නැද්ද කියන දේට වඩා ඌ සයිට් එකේ නිවුස් අප්ඩේට් කරන එක කොටි වැඩක්ද ???![]()
![]()



නිව්ස් අප්ඩේට් කරන්නේ මොන අදහසින්ද?? කලින් සරත් මීනීමරුවා, යුද අධිකරණෙට ගෙනියමු, ලමයි මැරුවා කිය කිය ඉදපු එකාට එක පාරම සරත් ජාතික වීරයා