ShihanSathsara Anduwe Mada Agent

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    විශ්වාසනීය වෙනසක් (ද? ) :P:P:rofl::rofl:
    පී.එස්. අත්දැකීම්වලින් කතා කරනවා වගේ. අයියෝ බය වෙන්න එපා. උබේ කැමැත්ත නේ. මම ගේ අය අප්‍රිය කරන එක්ස්ට්‍රීම් හෙටරොසෙක්ශුවල් කෙනෙක් නෙවෙයි.උබලාවගේ අයටත් සමාජේ ඉන්න පුලුවන්:yes::yes::yes::yes::yes:

    ithin umba den andanna epaa:nerd:! gal kolla umbawa daala giya nam api wena ekek wa umbata hoyala dennam!
    :D
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මගේ පෝස්ට් ගැන බය වෙන්න එපා. මම උබේ කනෙක්ශන් එකෙන් නෙවෙයි නේ පෝස්ට් දාන්නේ?? අනුන්ගේ එව්වට මූට තියෙන අමාරුව:P:P:P

    eka nikan hariyata umba me thread ekata awlla illan kewa wage!:rofl:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මන් කිව්වෙ මල්ලි අක්කි නිව්ස් දාන්නෙ නෑ කියලනෙ. එය කොපි පේස්ට් කරනව විතරයිනෙ.
    පුදුමෙ කියන්නෙ එටයාට හම්බවෙන්නෙ කොටි ස්යිට් , ලන්කවට කෙල වෙනකන් බලන් හිටිය සයිට්නෙ ඉස්සර. දැන් නම් ඔය යූ ඇන් පී , ජේ වී පී එව්වත් පේනව,
    හරි පුදුමයි නේද ? :nerd:
    :lol::lol::lol::lol::lol:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :P:P:P:P:Pමීට වඩා පොඩි කරන්න බෑ අයියේ. මේක තමයි පොඩිම සයිස් එක. අයියත් බැනර් සයිස් අකුරු ඕන කෙනෙක්ද?? ඕනවට වඩා පෝස්ටර්, බැනර් ගහන්න ගියාම ඕක වෙනවා

    මේ දැන් ගහන සයිස් එක හොදයි
    මේ සයිස් එකෙන්ම ඉන්න:D
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මෙතන ඩූඩ්ට කට්ටිය දොස්කියන්නේ එයා කාලයක් LTTE එකට පක්ශව පොස්ට් දාපු නිසා, තව ලෙඩ සුවකරනව කියල මිනිස්සුන්ව මරපු පාස්ටර්ගේ AC එක කැඩුව කියල ත්‍රෙඩ් දාල හෙන නාඩගමක් නැටුව මතකද ? ඩූඩ් ඔය සරත්ට සපෝට් කරනව කියල කිව්වට ඉස්සර මතකද සරත්ට කොච්චර දොස් කිව්වද කියල ? මෙතන සරත් සහ මහින්දට සපෝට් කරන අයගෙ අතරෙ බොරු ප්‍රශ්න ඇතිකලේ ඩූඩ්ල, අනිත් එක හෙට දිනන කෙනෙක් දිනයි එතනින් කට්ටියට ජනාධිපති කෙනෙක් ලැබෙයි, සරත් ජනාධිපති වුනත් ඔය ඩූඩ් ආයිමත් ටිකදවසකින් සරත්ට බනින්න ගන්නව,

    මෙන්න මතක් කලා විතරයි ඔයාගෙ ගල් කොල්ල එවිල්ල :yes: :confused: :P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මෙන්න මතක් කලා විතරයි ඔයාගෙ ගල් කොල්ල එවිල්ල :yes: :confused: :P

    උබේ ගල් කොල්ල උබව එලෙව්වද ? පොයින්ට් එකකට කතාකරන්න නොදන්න උබලවගේ උන් ගැන අපිට දුකයි
     
    Jan 24, 2009
    3,532
    130
    0

    ඒක වෙන්නැති උබගෙ මහින්ද ලොක්ක අවුරුදු 4ක් තිස්සෙ කොලේ :angry: :angry:
    බයිට් නොවී පලයන් බන් උබත් ගිහාන් එෆ් එක්ස් වගේ :rolleyes: :P :P

    ඒක වෙන්න ඇති රනිල් ලොක්කයි සෝමවංශ සහෝදරයයි කරේ:P:P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මන් කිව්වෙ මල්ලි අක්කි නිව්ස් දාන්නෙ නෑ කියලනෙ. එය කොපි පේස්ට් කරනව විතරයිනෙ.
    පුදුමෙ කියන්නෙ එටයාට හම්බවෙන්නෙ කොටි ස්යිට් , ලන්කවට කෙල වෙනකන් බලන් හිටිය සයිට්නෙ ඉස්සර. දැන් නම් ඔය යූ ඇන් පී , ජේ වී පී එව්වත් පේනව,
    හරි පුදුමයි නේද ? :nerd:
    ඒක නේඤ්ඤං අයියෙ මන් ඒත් මුලින් බැලුවා මොකෝ මේ කියලා
    විශ්වාසනීය වෙනසක් :rofl:
     

    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    නැහැ. ඇයි?? නලින්ද සිල්වට බයද?:lol::lol::lol::lol:

    තමන් ගෙන විතරක් හිතන බොල් අදහස් තියෙන මිනිහෙක් තමයි නලින්ද සිල්වා කියන්නෙ

    මට දෑන ගන්න ඔන උබ එයාගෙ සුකිරි කොල්ලෙක්ද කියලා විතරයි:D
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ඒක වෙන්න ඇති රනිල් ලොක්කයි සෝමවංශ සහෝදරයයි කරේ:P:P

    මගේ ඇහෙ වරදක්ද මල්ලි හොරාට අකුරැ පොඩි කරනවාද
    පොඩි කරන්න බැහැ හොදේ :D ඒවා ඔට්ටු නැහැ