some nice advise for muslims..(Muslims must watch)

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
:frown::frown: - rep

so called "Sri Lankan" acts :dull:

Ai mata - rep Denney (but mata A'kata kisima ganak naha mama rep ganan ganney naha) oyala (Sinhala Bouddayo) Muslimlata Elipita baninakota (namuth meyka Muslimlata nathath Eyala Muslimla Reply karana kan hitiya Eken peynawa Apita gahann Dapu Ekak Kiyala) Api kata wahala wena than wahala inna O'ne.. Samaharu Kiyanwa "Ado Apith Muslim gewalwala kama kala thiyenawa Muslim kollo ekka Iskole hitiya..." kiyala namuth Baniddi Mulu Islam Ekatama Baninawa.. ok
E'ta passe kiyanney Api EK Eke honda Raththaran Muslim Kollo Dakala thiyenawa kiya kiya Allah Deviyantai Muhammed Nabi Thumatai Palu yanna baninawa Ahuwoth Kiyanney Machan Umba ekka newei waliya thiyeney Ahawal Eka Ekka.. kiyala.. mama Ahanney Api modayoda A'wa Ahagena Nikan kata wahala Inna.. Sorry A'kale Ewarai...
Dan Apith Katha karanna wenawa..
but Api Eka Deyak Kiyanwa... Api kawadawath Budu hamaduruwanta Apahasa karanney naha..
But Mama kiyala thiyena wage Deywal nam Kiyanna wenawa.. A'wa Kiwwama samaharu Monawa unath karanna Eda thiyenawa.. but eyala Uda balan gahapu kela thamai Dan Eyalage mune watila thiyenney Kiyana Eka oyalai kiyanna O'ne Hama welema Muslimlawa Penna penna Inney nathuwa..

Apey Aagamata Jathiyata apey Wishwasayanta garahaddi Jathiyak washayen Apita baha Ati kehel kapu Rilaw wage Niyo Niyo Inna.. A'ka sinhalyata Deepu Advice ekak but Apita A'ka leywala thiyenawa... :nerd: poddak Oyala oyalage pathyn Hadaganna balanna.. mulin.. Ethakota Api meywage replys Danna Awashsha Thawayak Enney naha.. oyata mata Dan Deela thiyena Reply eka Danna wenneyth naha.. :yes::yes:
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Ai mata - rep Denney (but mata A'kata kisima ganak naha mama rep ganan ganney naha)
මං ඔයාට රෙප් දුන්නේ හොරෙන් නෙවේ .කියලා
හේතුව ඔයා මම විශ්වාස කරන ශ්‍රාස්තෲවරයාට ඔයා අපහාස කරනවා :dull:

ඒ සම්බන්ධයෙන් මට ඔයා එක්ක වාද කරලා වැඩක් නෑ මොකද ඔයා අදහන දේ වෙනස් කරන්නෙ මං ඔයා බොරු කියලා ඔප්පු කරත්

oyala (Sinhala Bouddayo) Muslimlata Elipita baninakota.Api kata wahala wena than wahala inna O'ne..
එහෙම ඉන්නත් එප්පා අයියා..අපි ඉන්නෙත් නෑ
but Api Eka Deyak Kiyanwa kawadawath Api Budu hamaduruwanta Apahasa karanney naha.. but Mama kiyala thiyena wage Deywal nam Kiyanna wenawa.. A'wa Kiwwama samaharu Monawa unath karanna Eda thiyenawa.. but eyala Uda balan gahapu kela thamai Dan Eyalage mune watila thiyenney Kiyana Eka oyalai kiyanna O'ne Hama welema Muslimlawa Penna penna Inney nathuwa..
නිකං බොරු ටෝක් ඕන්නෑනේ

ඔයා බුදු රජාණන්වහන්සේට හෝ බෞද්ධයන්ගේ ඇදහීම් වලට අපහාසයක් කරේ නෑ කියනවද ඔයාගේ ඉහත පෝස්ට් එකෙන්.කෙලින් කියන්න
මං කියනවා එහෙම කරා කියලා :frown:
ඒ නිසාමයි මේක ඇදෙන්නෙත්

අපි කිව්වේ??

Apey Aagamata Jathiyata apey Wishwasayanta garahaddi Jathiyak washayen Apita baha Ati kehel kapu Rilaw wage Niyo Niyo Inna.. A'ka sinhalyata Deepu Advice ekak but Apita A'ka leywala thiyenawa... :nerd:
දැන් ඔයා මගේ ජාතියට ආගමට ගැරහුවද නැත්ද?
poddak Oyala oyalage pathyn Hadaganna balanna.. mulin.. Ethakota Api meywage replys Danna Awashsha Thawayak Enney naha.. oyata mata Dan Deela thiyena Reply eka Danna wenneyth naha.. :yes::yes:
ඔයා වැරදි ප්‍රකාශයක් කරලා මට කියනවා හැදෙන්නළු :rolleyes:
මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට වුනේ අපහාසයක් නම් ඒක තාර්කිකව බිද දැමීමයි කරන්න ඕන
නිකං ෆේක් අයිඩී කරනවා වගේ බොරුවට බෞද්ධයන්ට නිග්‍රහ කරලා වැඩක් නෑ
 
Jan 24, 2009
3,532
130
0
wow. පට්ටා මිරකල්ස්. ගොඩ් ඉස් ග්‍රේට්. යකඩෝ මෙච්චර ඇස්පනාපිට සාක්ශි පෙන්නලත් මුන් විශ්වාස කරන්නේ නෑ නේ:no::no::no:අර කැවුම් කතාව ඇත්ත වගේ:rolleyes::rolleyes::rolleyes:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
Onna mama reply kara.. umba meharaka kiyala umbey bella kapala mas karala
Kanna bari Ekai duka mata.. A' wena monawath nisa newei.. umba harakek wage kata aran inney meyke Muslimla reply karana kang.. Yako Api Muslimla Kawadawath Allah Deviyan Gana kiyana hama thandima "Allah" kiyala Kiyanney nathuwa God kiyanney naha...Allah kiyana Eka Unique wachanayak Muslimlage sarwa bala dariyata.. umba meeharakek wage God ta banina video ekak dala Muslimla Reply karana kan balang Indapan.. :lol::lol::lol::lol::lol::lol:
Aththatama Umbai ex mulim kiyala kiyana Ekai Rial Modayo A'kaney Aprel Maase Modayage mase Kawm kaka Aluth awrudda samaranney.. :lol::lol::lol::lol:
Yako mama mey reply Eka dammeyth umba Ara Muslimla Thama reply kare naha Kiyala dukin innawatai.. nathinam Apita (muslimlata) meykatai kisima sambandayak naha.. Meyka Christianlata Wiruddawa haduwa Video eka Eyala thamai sarwabaladariya ta GOD kiyala kiyanney.. :lol::nerd:

umbalai lajja wenna O'ne Gad gal walata Wandina un... :lol::lol::lol:
A' umbala Wandina gahakata wenna athi Mang hithanney Tool set eka Awilla thiyenney.. mama dakka mahindayath Oya wage gahak badagena Aney mawa beraganna kiyala dala thiyena pic ekak.. :lol::lol::lol::lol::lol:

Api Muslimla kawadawath handiye Kaputu warchas Walin pala una Gaswalata Deywasthana hadanney naha.. A'wageyma Kaputu warchas Watunu Gal pilima wakata mal thiyanneyth naha.. :lol::lol::lol::lol::lol::lol::lol:

ඇයි ගසාලි පූස් අයිය ඔයාල හූනො ඉන්න බිත්තියකට වදින්නෙ පල්ලියේ දි.
මක්කම දි හතරැස් ‍ගඩොල් බිල්ඩිමකට වදින්නෙ...ඇයි එතන මොකද්ද තියෙන්නෙ. ‍ඇල්ලගෙ ගේ ද?
ඔයා උපදිනකොට හොදට තියෙන මී පැටියගෙ කට කපන්නෙ ඇයි අයියෙ.
මෙන්න මේවට උත්තර දෙන්නකො පූස් අයියෙ?:rolleyes::rolleyes::rolleyes:
 
Last edited:
Jan 24, 2009
3,532
130
0
එකෙන් ඔයාලට වුනේ අපහාසයක් නම් ඒක තාර්කිකව බිද දැමීමයි කරන්න ඕන
නිකං ෆේක් අයිඩී කරනවා වගේ බොරුවට බෞද්ධයන්ට නිග්‍රහ කරලා වැඩක් නෑ

තර්ක කිරීමේ හැකියාව ඉබේ පහල නොවේ. බුද්ධියත් එක්ක එන දෙයක් නේ තර්කණ හැකියාව. කොපි පේස්ට් කරන හැකියාවයි, කියන දේ කරන හැකියාවයි නම් ගොඩක් සත්තුන්ට තියෙනවා. ඔය අලි වුනත් දහ අලියා කිව්වම අහනවා.ඔ‍ටුවො වුනත් චං ඡං කිව්වම අහනවා නේ:rolleyes::rolleyes::rolleyes:
 
Jan 24, 2009
3,532
130
0

දැන් කියයි සිංහල බෞද්ධයෝ අපහාස කරනවා කියලා ඇදන් නාලා අහක් වෙලා :rolleyes:
දැක්කා ත්‍රෙඩ් 1. වීඩියෝ 1 බැලුවෙත් නෑ. ස්ක්‍රොල් බට්න් එක එබුවා. දැක්කා පෝස්ට් එකක්. මල පැන්නා. දැම්මා රිප්ලයි එකක්. පස්සේ අපි පලි. ලෝකෙම ඉන්න සාමකාමීම ආගමික භක්තිකයො වරදට පොලබවන්නේ අපිනේ:baffled::baffled::D:D
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
ගසාලි පූස් අයියේ
එන්නකො අයියෙ
ඇයි අයියෙ ඔයා ඔයාගෙ මෙව්ව එකේ ගැට්ට කැපුවෙ.
අල්ලද කපන්න කියැව්වෙ

:rolleyes:
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
මෙහෙම කිව්වම කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ. ඒත් මට හිතෙන දේ කෙළින්ම කියන්නම්. මෙතන කට්ටියක් ඉස්ලාම් ආගමට අපහාස කරල තියෙනව. ගසාලි බුද්ධාගමට අපහාස කරල තියෙනව. මමනම් හිතන්නේ බුද්ධාගමට අපහාස කරන එකත් ඉස්ලාම් ආගමට අපහාස කරන එකත් දෙකම වැරදියි. මේක මඩ ගැසීමක් විතරයි නේද? මඩ ගහන දේශපාලන ත්‍රෙඩ් වලයි මේකෙයි ලොකු වෙනසක් ඇත්තටම තියෙනවද? මේ විදියට ආගම් වලට අපහාස කළාම ඒකෙන් කාටවත් ඇත්තටම ප්‍රයෝජනයක් වෙනවද? පොඩ්ඩක් හිතල බලන්න. ආගම් අතර විවාද කරන එක නරක දෙයක් නෙවෙයි. ඒත් ඒක මඩ ගැසීම් වලට වඩා ටිකක් ගැඹුරට ගිහින් කරන්න ඕනෙ දෙයක් නේද?
මටනම් හිතෙන්නෙ ආගම් අතර විවාද වෙන්න ඕනෙ ඒවායෙ මූලධර්ම ගැන මිස පිටින් තියෙන දේවල් ගැන නෙවෙයි කියලා.
 
පිලිගන්නවා. ඒත් හොදට බලන්න සහෝ. ගොඩක් අපහාසාත්මක ත්‍රෙඩ් දාලා තියෙන්නේ මොන පැත්තෙත්ද?? තර්ක කරගෙන යනකොට තර්ක කරගන්න බැරිවුනාම අපහාස පටන් ගන්නේ කවුද?? දැන් මේ ත්‍රෙඩ් 1 අපහාසාත්මක ද?? මේකට තර්කානුකූලපිලිතුරක් අදාලා ආගමිකයන්ගෙන් කෙනෙක් දුන්නද??
(වරදවා හිතන්න එපා සහෝ. මම පිලිගන්නව අපහාසය වැරදියි කියලා. ඒත් මම තවම පුහුදුන් කෙනෙක් නිසා මාත් එක්ක තර්ක කරන කෙනා තර්ක නොකර අපහාස පටන් ගත්තම මටත් ඒ මගම යන්න හිතෙනවා:baffled::baffled::baffled::baffled:. )
 
ඔවු මචං, කවුරුහරි තමන්ගෙ ආගමට අපහාස කළාම ඕනෙ කෙනෙකුට තරහ යනවා. ඒත් මචං මෙතන ගසාලි බෝධීන් වහන්සේ ගැන දාල තියෙන අදහස දැක්කම අපට ඇතිවන හැඟීමම නේද අල්ලාඃ දෙවියන් වහන්සේ ගැන එක්ස්-මුස්ලිම් අහමඩ් දාල තියෙන අදහස දැක්කම මුස්ලිම් කෙනකුට දැනෙන්නේත්?

මඩ ගහන්න ඕනෙනම් ඕනෙම ආගමක මඩ ගහන්න තැනක් හොයාගන්න පුළුවන්. මේ ෆෝරම් එකේ මම ගොඩක් දැකල තියෙනව බෞද්ධ අය ඉස්ලාම් අයත් එක්ක මඩ ගහගන්නව. කොච්චර කල් මෙතන එහෙම මඩ ගැහුවත් ඒකෙන් කිසිම මුස්ලිම්වරයෙක් බෞද්ධ වෙලාවත් බෞද්ධයෙක් මුස්ලිම් වෙලාවත් නෑ නේද? අන්තිමේදි දෙගොල්ලොම ලේ පුච්චගෙන වෛරයක් ඇති කරගන්නව විතරයි නේද? අපේ රටේ සමගියටත් ඒකෙන් බලපෑමක් වෙනව නේද?

කාටහරි තමන්ගෙ ආගමේ නිවැරදිබවත් වෙන ආගමක වැරැද්දකුත් පෙන්වන්න ඕනෙනම්, ආගමක පිටින් පෙනෙන දේවල් වලට මඩ ගැසීම් පැත්තක තියල, මීට වඩා පොඩ්ඩක් ගැඹුරු සංවාදයක් කළොත් නේද ඒ අරමුණ ඉටු කරගන්න පුළුවන් වෙන්නේ?
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මං ඔයාට රෙප් දුන්නේ හොරෙන් නෙවේ .කියලා
හේතුව ඔයා මම විශ්වාස කරන ශ්‍රාස්තෲවරයාට ඔයා අපහාස කරනවා :dull:
ඒ සම්බන්ධයෙන් මට ඔයා එක්ක වාද කරලා වැඩක් නෑ මොකද ඔයා අදහන දේ වෙනස් කරන්නෙ මං ඔයා බොරු කියලා ඔප්පු කරත්

Oya Wishwasa karana respect karana kenata kawru hari kenek monawath kiwwoth Enadukama Anith ayatath enawa kiyana eka danagana.. namuth mama oyage nayakayata Apahasa karala naha..
A'ka oya mata wachanen Oppu karala pennana nathuwa Mage wachane Bold nokara..

එහෙම ඉන්නත් එප්පා අයියා..අපි ඉන්නෙත් නෑ

but api ehema hitita Dan nam podi wenasak karanwa.. eyala hitiye naha kiyana eka api hamoma Danna Ekaney Ratak washayenut hDanna nisaney Dan 30 years yudda karala podakk oyala rest aran thiyenney dan..

නිකං බොරු ටෝක් ඕන්නෑනේ

ඔයා බුදු රජාණන්වහන්සේට හෝ බෞද්ධයන්ගේ ඇදහීම් වලට අපහාසයක් කරේ නෑ කියනවද ඔයාගේ ඉහත පෝස්ට් එකෙන්.කෙලින් කියන්න
මං කියනවා එහෙම කරා කියලා :frown: ඒ නිසාමයි මේක ඇදෙන්නෙත්

mama nikan Danney nathi nisai Ahanney koi wachanenda Dan oyage Budurajananapahasayak mage wachanen Sidda uney..?mata A'ka pahadilikaranna poddak..
:rolleyes:

අපි කිව්වේ??

sulujathiyak washayen Apahasa duk windina Srilankika Muslim prajawai api kiyana eken adahas karanney

දැන් ඔයා මගේ ජාතියට ආගමට ගැරහුවද නැත්ද?
naha kaadawath naha Ara Musliml Repl karankan balan hititiya ayata reply kara Eyalta thayrena widiata.. eyala udaarana lesa Pennapu Gas Gal walinma.. Echcharai..

ඔයා වැරදි ප්‍රකාශයක් කරලා මට කියනවා හැදෙන්නළු :rolleyes:
මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට වුනේ අපහාසයක් නම් ඒක තාර්කිකව බිද දැමීමයි කරන්න ඕන
නිකං ෆේක් අයිඩී කරනවා වගේ බොරුවට බෞද්ධයන්ට නිග්‍රහ කරලා වැඩක් නෑ[/QUOTE]

mama oyata kawaawath kiyanney naha Hadnna Kiyala.. a'ka oyala Danaganna O'ne Deya.. mama kiwwe oya (mawa hadanna Enna kalin) Oyge Adahas Darana Ayawa Hadanna puluwannam hondai kiyana Ekai..:yes::D

fake ID Rep meyw gana mama Wadia Awadanay denney naha mokada A'wa gana mama wadiya hoyanney naa.. EkamaKnekgana witarai ewwe A'kath Ahu Una A' Buddaputhra Ex Mulim Witharai.. (A'kata mata support kareth inhala boudda kollo dennek :yes::D )
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ඇයි ගසාලි පූස් අයිය ඔයාල හූනො ඉන්න බිත්තියකට වදින්නෙ පල්ලියේ දි.
මක්කම දි හතරැස් ‍ගඩොල් බිල්ඩිමකට වදින්නෙ...ඇයි එතන මොකද්ද තියෙන්නෙ. ‍ඇල්ලගෙ ගේ ද?
ඔයා උපදිනකොට හොදට තියෙන මී පැටියගෙ කට කපන්නෙ ඇයි අයියෙ.
මෙන්න මේවට උත්තර දෙන්නකො පූස් අයියෙ?:rolleyes::rolleyes::rolleyes:

Ai oyata mala panala??? mama Oyage (Boudda)Deykata monawath kiwwada dan?
mama kiwwe Kaputu warchas gana witharai.. Ai A'kata tharahin kaghanney A'katai oyatai Sambandayak thiyenawada? mata Eka Deyak kiyanna puluwan..
Api Pray karana palliye Huno karapoththo makuluwo moka hitiyath Awlak nha Api Uwa Elawannata Ain karannata A' biththiyata Serepuwen gahanna puluwan manasikathwayakin inney.. namuth oya?:D:rolleyes::P:rofl::P:rofl:

meepatiyekge kathawak kiyalathiyenawa oya Prahne hariyata Ahuwanam urththara denna thibuna nathuwa Tom and Jerry type A'wata uththara denna baha malli.. :P
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
දැන් කියයි සිංහල බෞද්ධයෝ අපහාස කරනවා කියලා ඇදන් නාලා අහක් වෙලා :rolleyes:
chi chi Sinhala Bouddayo loke inna Piwithuruma Aya Eyala kawadada katawath apahasayak kare?

Adan namak wela thiyenney Suraj ta thamai.. Eya Gas wandana karana kenek so Eyatai mey eyage gahe Aluth Deyak Ahuwela thiyenney Dan A'lajjawata Takgala Okkoma mawwe God kiyala god Wishwasa karana Ayata waradda patawala.. :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
දැක්කා ත්‍රෙඩ් 1. වීඩියෝ 1 බැලුවෙත් නෑ. ස්ක්‍රොල් බට්න් එක එබුවා. දැක්කා පෝස්ට් එකක්. මල පැන්නා. දැම්මා රිප්ලයි එකක්. පස්සේ අපි පලි. ලෝකෙම ඉන්න සාමකාමීම ආගමික භක්තිකයො වරදට පොලබවන්නේ අපිනේ:baffled::baffled::D:D

Mulinma kiyanna O'ne Ara mama kalin kiwwa Eka Aththak Wenna wage- oyath rodi paramparawen kenek kiyana Eka oppukaranwa.. dan oya balai mama kohomada A'ka kiwwe kiyala mata oya wage Parampara Oyage Kule Ayageeyna balana Rassawa Danney nahaney..but oya hondata Dakka wage peyna kiyanwa..
A'aney mama Edama kiwwe oyawa hariyata mama note karapunisai kiwwe oya nam Rodi kule kenek kiyala.. sama wenna public Eke a'ka gana kiwwataa.. Dan kale oya English kathakarana eke Kawruth A'ka gana wadi Awadanayak Denney aha ok.. Karaneyta emu.. mam video Eka Full aluwa.. oya kiwa wage mala panney mata A'kat newei Suraj kiwwaney Meykata thawama Muslimla Reply karala naha Kiyala Anna A'katai mala panala Reply karanneyth thawma..(time pass Ekath Weawa A' Athare):D:P

joke Ekata kiwwath Aththa kiyala thiyenney A'ka mama bold kara.. :yes:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මෙහෙම කිව්වම කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ. ඒත් මට හිතෙන දේ කෙළින්ම කියන්නම්. මෙතන කට්ටියක් ඉස්ලාම් ආගමට අපහාස කරල තියෙනව. ගසාලි බුද්ධාගමට අපහාස කරල තියෙනව. මමනම් හිතන්නේ බුද්ධාගමට අපහාස කරන එකත් ඉස්ලාම් ආගමට අපහාස කරන එකත් දෙකම වැරදියි. මේක මඩ ගැසීමක් විතරයි නේද? මඩ ගහන දේශපාලන ත්‍රෙඩ් වලයි මේකෙයි ලොකු වෙනසක් ඇත්තටම තියෙනවද? මේ විදියට ආගම් වලට අපහාස කළාම ඒකෙන් කාටවත් ඇත්තටම ප්‍රයෝජනයක් වෙනවද? පොඩ්ඩක් හිතල බලන්න. ආගම් අතර විවාද කරන එක නරක දෙයක් නෙවෙයි. ඒත් ඒක මඩ ගැසීම් වලට වඩා ටිකක් ගැඹුරට ගිහින් කරන්න ඕනෙ දෙයක් නේද?
මටනම් හිතෙන්නෙ ආගම් අතර විවාද වෙන්න ඕනෙ ඒවායෙ මූලධර්ම ගැන මිස පිටින් තියෙන දේවල් ගැන නෙවෙයි කියලා.

mam Buddagamata Apahasa kare naha.. hariyata balanna poddak Eyala Pennapu Gas walata Eyala deywathwayen salakana kota OK but a'gas kaputu warchas walin aawa kiwwama A'ka Apahasayak wenawada?

Anika Mam kohediwath Buddagama gana kiwwe naha A'ka Agamakuth newei.. Darshanayak.. so Deywa Isthana(deviyange Isthana) Eyalata Adala nahaney Ai budda Darshanaya agamak karanney A'kata Deywathwayak Athulu karaney?
magen katawath apahasayak wela naha but mama gas wala aarambaa kiwwa..
A'kada mama Apahasa kara kiyanney.. :baffled::oo::rolleyes: :(
 
suraj1132

Active member
  • Mar 10, 2009
    505
    26
    28
    ඔවු මචං, කවුරුහරි තමන්ගෙ ආගමට අපහාස කළාම ඕනෙ කෙනෙකුට තරහ යනවා. ඒත් මචං මෙතන ගසාලි බෝධීන් වහන්සේ ගැන දාල තියෙන අදහස දැක්කම අපට ඇතිවන හැඟීමම නේද අල්ලාඃ දෙවියන් වහන්සේ ගැන එක්ස්-මුස්ලිම් අහමඩ් දාල තියෙන අදහස දැක්කම මුස්ලිම් කෙනකුට දැනෙන්නේත්?

    මඩ ගහන්න ඕනෙනම් ඕනෙම ආගමක මඩ ගහන්න තැනක් හොයාගන්න පුළුවන්. මේ ෆෝරම් එකේ මම ගොඩක් දැකල තියෙනව බෞද්ධ අය ඉස්ලාම් අයත් එක්ක මඩ ගහගන්නව. කොච්චර කල් මෙතන එහෙම මඩ ගැහුවත් ඒකෙන් කිසිම මුස්ලිම්වරයෙක් බෞද්ධ වෙලාවත් බෞද්ධයෙක් මුස්ලිම් වෙලාවත් නෑ නේද? අන්තිමේදි දෙගොල්ලොම ලේ පුච්චගෙන වෛරයක් ඇති කරගන්නව විතරයි නේද? අපේ රටේ සමගියටත් ඒකෙන් බලපෑමක් වෙනව නේද?

    කාටහරි තමන්ගෙ ආගමේ නිවැරදිබවත් වෙන ආගමක වැරැද්දකුත් පෙන්වන්න ඕනෙනම්, ආගමක පිටින් පෙනෙන දේවල් වලට මඩ ගැසීම් පැත්තක තියල, මීට වඩා පොඩ්ඩක් ගැඹුරු සංවාදයක් කළොත් නේද ඒ අරමුණ ඉටු කරගන්න පුළුවන් වෙන්නේ?

    machan,,may thread eken kisima aakaarayak apahaasayak kisima kenekuta hoo kisima aagamakata karala naha....eeka mama mulin liyala thiyena dee baluwama oonama ekkenekuta peenava.....anith eka mama may thread eka damme muslim ayage tree miracle kata pilithurak vashayen saha may muslim ayage "miracle mania" ekata advice ekak vashayen.....eekath samaharu insult ekak vashayen baara gannavanam machan ithin apita eekata karanna deyak naha.....methana bhodin vahanse kenekuta hari budu pilimekata hari insult karanna tharam kisima avashya thaavayak thibbe naha......

    anika machan, gamburu sanvaadayak karanna puluwan gamburu sanvaadayakata ena minissuth ekkai....gamburu thiyaa nikan surface sanvaadayakata aavath "jaathivaadaya avussanna epa",,"jaathi vaadaya",,"sinhalaya kavum kanna yodhaya",,kiyana ayath ekka mona sanvaadada ban..........islam aagame kiyanne ee aagama thamai looke thiyena ekama nivaradi aagama kiyala....ithin eevage aagamaka extreme giyapu minissunta thava nivaradi karaganna deyak thiyenavada???.......sanvaadayak kireematath buddiyak avashshyai......
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිකං බබා පාර්ට් දාන්න එපා ගසාලි අයියේ,..:Pඅන්දන්න හැදුවට ඇන්දෙන්නෑ
    පොයින්ට් ටු පොයින්ට් එමු එහෙනම්
    ගොඩක් කියන කොට වැදගත්ම දේවල් ඔයාට මිස් වෙන්න පුළුවන් සෝ මම කොටසින් කොටස ගන්නවා ..පොඩ්ඩක් විතර ඔයාට දුක හිතෙයි
    Oya Wishwasa karana respect karana kenata kawru hari kenek monawath kiwwoth Enadukama Anith ayatath enawa kiyana eka danagana..
    1.කවුද දැන් මොනවද කියලා තියෙන්නේ..මං විශ්වාස කරන දේට ඔයානම් අපහාස කරනවා :rolleyes:
    namuth mama oyage nayakayata Apahasa karala naha..
    A'ka oya mata wachanen Oppu karala pennana nathuwa Mage wachane Bold nokara..
    ගසලි: umbalai lajja wenna O'ne Gad gal walata Wandina un...

    මෙතන උඹලා කියන්නේ බෞද්ධයන්ට නේද?
    ඔවු අපි 'වදිනවා' ගස් වලට ගස් වලට අඩුගානේ ගස් ගල් අපට පේනවා :rolleyes:
    ඒත් අපි වදින්නෑ නොපෙනෙන කවුරුත් නොදැකපු (ඉන්නවදවත් කියලා ශුවර් නැති හීනෙන් වත් කාටවත් නොපෙනෙන කන් නෑසෙන)දෙවියෙකුට(Allmighty)
    වරද්ද ගන්න එපා සහෝදරය අපි වදින්නේ ගලට හෝ ගසට නොවේ ..ඒ මහා ගුණ සම්බාරයක් දැරූ මිත්‍යාදෘශ්ඨිකයන්ට සත්‍යය පසක් කළ බුදුන් වහන්සේට පිළිමය කරන්නේ උන්වහන්සේව නිරූපනය කිරීම පමණයි
    හිංදුන් හා කතෝලිකයනුත් මේ ආකාරයටම තම ශ්‍රාස්තෲන්වහන්සේට වන්දනා කරනවා
    ඒ වන්දනවද ප්‍රාතමික ඔබේ එකද :rolleyes:
    අනික උඹලත් ඔය ගල් වලට වදින්නේ වම් සිරිපතුලටත්(සිරී පාදේ) වදිනවා දකුණු සිරිපතුලටත් වදිනවා මක්කම කිය කිය :P

    Jan 25, 2010
    140
    5
    0
    mam Buddagamata Apahasa kare naha.. hariyata balanna poddak Eyala Pennapu Gas walata Eyala deywathwayen salakana kota OK but a'gas kaputu warchas walin aawa kiwwama A'ka Apahasayak wenawada?

    Anika Mam kohediwath Buddagama gana kiwwe naha A'ka Agamakuth newei.. Darshanayak.. so Deywa Isthana(deviyange Isthana) Eyalata Adala nahaney Ai budda Darshanaya agamak karanney A'kata Deywathwayak Athulu karaney?
    magen katawath apahasayak wela naha but mama gas wala aarambaa kiwwa..
    A'kada mama Apahasa kara kiyanney..
    :baffled::oo::rolleyes: :(

    දැන් මේ මහත්තුරු තමයි ලන්කාවේ අපට ආගම මොකක්ද දර්ශනය මොකක්ද කියල කියල දෙන්න ලයිසොන් තියෙන අය. අපිට දේවස්තාන නැති නිසා, දෙයියෙක් නැති නිසා අපිට ආගමක් නැහැ. ඒක අපේ නොදන්න කම, ඒ මහත්තය අපි ගැන අනුකම්පාවෙන් කියන්නේ අපිට ආගමක් ගන්න කියලා. දැනටමත් නැගෙනහිර පැත්තේ බෞද්ධයන්ට ආගමක් නැති නිසා සවුදි රියාල් වලින් පොලිශ් කොරොපු ආගමක් බලෙන් පටවනවා. අපිටත් කියන්නේ ඔය සවුදි සල්ලි වලින් පොලිශ් වුනු "වහාබි" වගේ එකක් ආගම විදියට ගන්න කියලා. සකිර් නයික් වගේ පොරවල් පවා කියන්නෙ මෛත්‍රී බුදු හාමුදුරුවෝ කියන්නේ අවුරුදු නවයේ චූටි ගෑනු ලමයෙක්ව බැන්ද මුහම්මද් කියලනේ. අපේ නොදැනුවත් කම තමා. ආගම ගැන උපදෙස් දෙන්න්න ලැයිසොන් තියෙන්නෙ කොන නැති - නෑබිලි තොප්පි කාරයින්ට තමා. පුදුමේ කියන්නේ නලින්ද සිල්වට කඩේ යන එවුනුත් උන්ටම නැවෙන එක.:D
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    [B said:
    gazaly[/B]]but api ehema hitita Dan nam podi wenasak karanwa.. but api ehema hitita Dan nam podi wenasak karanwa.. eyala hitiye naha kiyana eka api hamoma Danna Ekaney Ratak washayenut hDanna nisaney Dan 30 years yudda karala podakk oyala rest aran thiyenney dan..

    ඔයාගෙ ඩෙෆිනිශං වලින් ඔයාම පිට පැනලා ඔයාගෙ "පීස්" එකෙන් ඔයාම "වෝර්" වෙලා.
    ඔයාලගේ සහජීවනය ගැන කියන්න මොකුත් දන්නැති බබාලට..
    ජනගහණ ප්‍රතිශතේ 5% පැන්න තැන සහජීවනේ නෑ නේද? මට ඉලක්කම මතක නෑ 5% ද 10%ද?

    රෙස්ට් කරන එක නියම වෙලාව නේද වෙනස කරන්න..
    උඹලගේ ලෝකෙම එකතුවෙලා මිලියන
    13.2 million Jews ලට වෙනසක් කරන්න දගලනවා නේද
    :confused: අපේ ඊට චුට්ටක් වැඩී
    මී ඊක නෙවෙ
    දැන් යුද්දෙ කරේ සිංහලයෝ විතරද :rolleyes: ඕගොල්ලො මොකෝ කරේ ප්ලෑන් ගැහුවද ..ඒවා හදේ ..සොරි දිව්‍ය ලෝකෙ ..හදට මිනිස්සු ගියානේ