Ketha sin eka SF ta Chande neeeeeeeeeeeeeeeeeee.

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    Kethama sin eka ubalage mahaloku werayata lankawe chanda neeeeeeeeeeeee.hadissiye ehema unoth janadeepathi wennath beeeeee.mekata mokada kiyanne.News wala giya ekak kiyanne.mama hithala kiyana ekak nemei...thamange chandewath thamanta daganna beruwa anunta danna kiyanawa.lankawe purawesibawayath nethi sin ekak thiyenne........
    :D:D:D:D:D:D:D:D:D:D:angry::angry::angry::P:P
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    අනේ ගොනෝ....උඹ මොනවද දන්නේ?? හොයලා බලලා කතා කරපන් පිස්සෙක් වගේ කෑ නොගහා....:oo:
    පුරවැසියෙක් නෙමෙයිනම් චන්දේ ඉල්ලුවේ කොහොමද??:P
    චන්දේ නැති උනාට ජනාධිපති වෙන්න බාදාවක් නෑ...:no:

    උඹලටත් හරිම චූන් නේද පචවාහිනියෙන් ආතල් දෙද්දි???
    :rolleyes::rofl:
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...

    ඇයි එහෙනම් අන්තිම මොහොත වෙනකම් හිටියෙ ඕක කියන්න....
    :angry:
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    අනේ ගොනෝ....උඹ මොනවද දන්නේ?? හොයලා බලලා කතා කරපන් පිස්සෙක් වගේ කෑ නොගහා....:oo:
    පුරවැසියෙක් නෙමෙයිනම් චන්දේ ඉල්ලුවේ කොහොමද??:P
    චන්දේ නැති උනාට ජනාධිපති වෙන්න බාදාවක් නෑ...:no:

    උඹලටත් හරිම චූන් නේද පචවාහිනියෙන් ආතල් දෙද්දි???
    :rolleyes::rofl:

    Ow SFta sudusukam tiyenawa....Eth list ekata dala na....Ape aiyage yaluwantath oka una. Dis time 2008 list eka aran tiyenne....Ape godak kattiyatath dis time chanda danna bari una....

    SF will win...!!!

    Dan watenna ona chanda watila iwarai...Anduwa oka kalin dana gatta num meeta wadiya prasnayak wenawa. Rupavahini, ITN hodai full aathal 1k ganna....:P
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    The 1st tym in Sri lanka.. Gen.Sarath Fonseka, the real hero will win the game without his and his family vote.

    Hora chanda oonaama naa:P:P:P:P:P:P

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    අනේ ගොනෝ....උඹ මොනවද දන්නේ?? හොයලා බලලා කතා කරපන් පිස්සෙක් වගේ කෑ නොගහා....:oo:
    පුරවැසියෙක් නෙමෙයිනම් චන්දේ ඉල්ලුවේ කොහොමද??:P
    චන්දේ නැති උනාට ජනාධිපති වෙන්න බාදාවක් නෑ...:no:

    උඹලටත් හරිම චූන් නේද පචවාහිනියෙන් ආතල් දෙද්දි???
    :rolleyes::rofl:

    pala pala
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ
     
    Arlind

    Banned
    Jan 8, 2010
    526
    8
    0
    Facing an imminent defeat at the polls, Mahinda’s bag of tricks seems to be running out of rabbits to pull out . It is reported that the latest trick is a cheap one involving a prostitute that is due to air on the state TV tomorrow night (25th) , confirms the Media Unit of the Common Candidate, General Sarath Fonseka in a letter addressed to the Elections Commissioner.

    As this edition goes on line, the programme is being edited in the Rupavahini studios and will be ready to air at around 8.30 pm tomorrow night.

    The Common Candidate General Fonseka’s Media Unit requests the Elections Commissioner to take all necessary steps towards preventing this programme designed to smear General Fonseka, from airing.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    Ei ban......mei.......past tense ekein......ennako present tense walata.:baffled:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඇයි එහෙනම් අන්තිම මොහොත වෙනකම් හිටියෙ ඕක කියන්න....
    :angry:

    ;)
    එහෙම කලින් කිව්වනම් ඉතින් පචවාහිනියෙන් ගහන ගැහිල්ලට චන්ද බර ගානක් කැඩෙන්නත් තිබ්බා...
    අනික පොඩ්ඩක් හිතපන්...ඕක කියන්නෙත් ඇත්ත හංගලානෙ "සරත්ට එයාගේ චන්දෙත් නෑ...එයාට ජනාධිපති වෙන්නත් බෑ..." ඔය වගේ....
    බලපන්..මේ ටිකට උනත් ගහපු මඩ...:oo: