Elakiri most reputed Members - Power 25

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපිත් ත්‍රෙඩ් දාල අන්තිමට අර ඩූඩ් අක්කි වගේ "රේප් මී' කියල දැම්මනම් රෙප් අම්බානකට ගන්න තිබුන, ඉස්සෙල්ල මම ත්‍රෙඩ් දානන් එපැයි ලොල්, එලකිරි එකේ ත්‍රෙඩ් 40ක් වත් දාල නැතුව ඇති :P

    apinam thread damma ..rep smuggling kala :rofl:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අපිත් ත්‍රෙඩ් දාල අන්තිමට අර ඩූඩ් අක්කි වගේ "රේප් මී' කියල දැම්මනම් රෙප් අම්බානකට ගන්න තිබුන, ඉස්සෙල්ල මම ත්‍රෙඩ් දානන් එපැයි ලොල්, එලකිරි එකේ ත්‍රෙඩ් 40ක් වත් දාල නැතුව ඇති :P

    ඒත් සෑහෙන්න රෙප්ස් තියෙන්නෙ :P අපිටත් ගිහාන් අයියගෙ රහස කියන්න පුලුවන්ද?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඒත් සෑහෙන්න රෙප්ස් තියෙන්නෙ :P අපිටත් ගිහාන් අයියගෙ රහස කියන්න පුලුවන්ද?
    රහස මේකයි, රෙප් ආපු දවස් වල රෙප් පවර් එක ගොඩක් වැඩියෙන් තිබුන, ඒ දවස්වල රෙප් ගොඩක් ලැබුන අයව අලුත් අයට අල්ලන්න අමාරුයි
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    අපිත් ත්‍රෙඩ් දාල අන්තිමට අර ඩූඩ් අක්කි වගේ "රේප් මී' කියල දැම්මනම් රෙප් අම්බානකට ගන්න තිබුන, ඉස්සෙල්ල මම ත්‍රෙඩ් දානන් එපැයි ලොල්, එලකිරි එකේ ත්‍රෙඩ් 40ක් වත් දාල නැතුව ඇති :P
    apith machan rep hinga kewanam EK eke kotu madi wei :lol: