හරි අපි කෙලින් කතා කරමු.Hahah mama nawa kiyala kiwwata Thread Eke kiyala thiyenney monawada mata mulinma kiyanan mada nawe Dapu Kenada kiyala Kiyannam..
dukai munatama kiyanna wena Ekata.. namuth monawa karannada ne.. oyala Adahana deywal walath Anith Ayata hina wenna Deywal thiyenawa kiyana Eka oyala piliganney nahaney.. so nawe mamada kiyala oya athulu Anti Islamic gang ekata dannawaney..
Malli Deyak kiyannam.... Politics, Sex and Religious Matters godak sensitive Deywal A'wa hariyata katha karanna Danney nath iayata mama nam mulin hondin kiyanwa bari unoth Eyalage style eken kiyanwa.. Danuth eyala wagema mama kiyala thiyenney.. oya hari kenek nam mama kiwwa kotasa Allagena kagahanney nathuwa Thread eka dapu kenata waradda Tharum karala denna thibune.. mata oyala set eka banna kiyala ho GT ta complain kara ho wena o'nama deyak karata ganak naha.. mama aadare karana deyta katawath Apahasa karanna mama denney naha.. A'wageyma Muslim jathiyama ehemai.. so oyata puluwan mata nawa nawa kiya kiya inna mey thread Eke but mama point out karala Deela thiyena deywal aaith Wena thanwala Wenas widiyata aluthen kiyanna thiyanna Epa.. Wena Ayage Hithridena thread Dammanam a'wata eyalagen Ena reply walatath Oyala Muna Dennath Ready wela inna..nawa kiya kiyaa indala mama kiwwa Dey yata gahanna bahaneyda?
1. මඩ නෑවේ කවුද කියලා ඔයා අහනවා නේ. මඩ නෑවේ ඔයා තමයි. එලකිරි එකේ පරණම මාර රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් විදියට පෙනී සිටින්න උත්සාහ දරණ ගසාලියා, සාධාරණ සමබර ගසාලියා ත්‍රෙඩ් 1ක් දැකලා වීඩියෝ එක බලන්නෙත් නැතුව, ත්‍රෙඩ් ස්ටාට්ර්ගේ පෝස්ට් එක කියවන්නෙත් නැතුවඊට යටින් තිබ්බ වෙන මෙම්බර් කෙනෙක්ගේ පෝස්ට් එකක් බලලා අර පස්ස කැඩිච්ච කඩියා වගේ උඩ පැනලා පෝස්ට් 1ක් දාලා ගසාලියා කියන්නේ ඔයරෙපියුටඩ් සිරා,සාධාරණ පොර නෙවෙයි තවත් එක කුජීත ඩයල් එකක් කියලා පෙන්නුවා.මෙච්චර කල් හංගගෙන හිටපු තමන්ගේ සැබෑ ස්වරූපය එලියට දාපු එක තමයි ඉල්ලං මඩ නෑම අංක එක



2.ආගමේ හිනාවෙන්න තියෙන දේවල් 100% මුස්ලිම් නොවෙන ෆෝරම් එකක දාලා නෝන්ඩි කරගන්නේ ඔයාලද අපිද?? නන් මුස්ලිම්ලට ඉස්ලාම් ආගම ගැන හොද ඉම්ප්‍රෙශන් එකක් දෙන්න ඕන නම් දාන්න ඕන, ඒ ආගමේ තියෙන ඕනම ආගමිකයෙක්ට පිලිගන්න පුලුවන් දේවල්, නැතුව මේවගේ මෝඩ මිරකල් පෙන්න පෙන්න, අර ආගමේ කෙනා අපේ ඇන්සෙස්ටර් කිය කිය ත්‍රෙඩ් දැම්ම පලියට ඔයාලගේ ආගම ගැන පැහැදීමක් කාටවත් ඇතිවෙන්නේ නෑ.ඒක තේරුම් ගන්නේ නැතුව මෝඩ කමට ගොං ත්‍රෙඩ් දාන එක ඉල්ලං මඩ නෑම අංක දෙක
3.සෙක්ස්, රිලිජන් කතාවක් කියලා තියෙනවා නේ. ඒකත් ඉල්ලං මඩ නෑම අංක 2ට අදාලයි. තම ණැන පමනට කටයුතු කලයුතු කියන්නේ ඕක තමයි
4.ආදරේ කරන දේට අපහාස වෙනවා බලන්න අකමැති නම් අනිත් මිනිස්සුත් එහෙම තමයි. ලමා අපචාරකයෙක් මෛත්‍රී බුදුන් කියනකොට අපිටත් මලපනිනවා එකසිය ගානට. ඒ ත්‍රෙඩ් දානකොට මුඛ පූට්‍ටු කරගෙන, වලිගේ දෙපරංශේ ගහං ඉදලා දැන් කෑවෝ කෑවෝ කියලා බෙරිහං දෙන එක තමයි ඉල්ලංමඩ නෑම අංක 3.
5. ඉල්ලං මඩ නෑම අංක 4 නොවී පුලුවන් නම් මම මේ කියන එකට උත්තරයක් දෙන්නකෝ.මගේ රිප්ලයි එකට ගොං ඉස්මයිලි දාලා වෙන වෙන වැල් බයිලා
දාලා පැනලා යන්නේ නැතුව ත්‍රෙඩ් ස්ටාට්ර්ට තර්කාණුකූල උත්තරයක් දෙන්න බලන්න. කැමති නම් සයිට්ස් බලලා, හෆිස් සාදිගෙන් උදව් අරන් දාන්නකෝ බලන්න රිප්ලයි එකක්. ඕන තරම කල් ගන්න. මොකද කියන්නේ? කරන්න පුලුවන්ද?
Last edited:



