කාරුණික ආයාචනයක්.....!

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
කාරුණික ආයාචනයක්.....!

චන්ද ජයග්‍රහනය කෙසේ වෙතත් අප සැම දෙනාම නිහතමානීව හා සාමකාමීව සිටිමු!
 

KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    Apoo owu Api MR ge supporters la :P

    SF ge ekek nam matath kiwuwa unge maha eka dinnoth ape gearata awilla gahanawa kiyala :lol:

     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    meka nam da thread ekak sorry machan Rep danna baa ubata

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    KKW

    Member
    Mar 31, 2007
    5
    0
    0
    Melbourne
    දැන් කවුරු මොනවා කිව්වත් මහින්ද දිනුවා! අපි රට වැසියෝ විදිහට, මහින්දට රට දියුණු කරන්න උදව් කරන්න ඕන, ඔය එක එක කට කතා වලට රැවටෙන්නෙ නැතුව.