යාලුවනෙ දැන් ඉතින් ඔබලා දුන් පොරොන්දු ඉට&#3540

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
යාලුවනෙ දැන් ඉතින් ඔබලා දුන් පොරොන්දු ඉට&#3540

ඔයාලට මතකද මගේ ඔට්ටුව:
http://www.elakiri.com/forum/showthread.php?t=406151

දැන් ඉතින් පොරොන්දු ඉටුකරමු.....:yes:
ඔට්ටුව පරාද අය මෙතන අනාගත ජනදිපතිට සුබ පතන්න.:D
සුබ පතලා ඔයාලගෙ අභියෝග වලට මූනදීමේ හැකියව පෙන්නන්න....:P

කලින් ත්‍රෙඩ් එකේ කොන්දේසිම තමයි.නමුත් pics දන්න පුලුවන්..
 
charurox

Member
Jul 6, 2009
2,366
33
0
තවමත් ජයග්‍රහනය 100%ක් තහවුරු කර නැත..
එසේ සිදුවු පසු මා විසින් පොරොන්දු වූ දෙය ඉටු කරන්නම්..:yes::yes::yes::yes::yes:
19132_106748006007598_100000171966001_171425_150551_n.jpg

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

Last edited:

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    charurox චාටර් නේ?? :rolleyes:

    ඔව්වද බන් මිනිස්සුන්ට වෙන්නෙ.... ඔය කී දෙනෙක් ලොකු ලොක්කො ඇත්ද මම අරක අත අරිනව මේක අත අරිනව කියපු?:confused: අනික ඔට්ටු දාන ගොඩක් අය තමන් දාන ඔට්ටුව පැරදෙනව කියල දැන දැන morale එක හදාගන්නනෙ දාන්නෙ...:yes:

    ඉතින් මම කියන්නෙ එලකිරි එකෙන් ගියත් ආපහු අලුතෙන් ID එකක් හදාගෙන එන එක හරිම සිම්පල් ප්ලෑන් එකක් නිසා, යන්නෙ නැතුව දිගටම ඉන්න කියන එකයි.:D
     
    MACHAN LOWET NA
    LOWI GAHET NA
    MAMA KAWADAWAT KARAPU DEYAK NOKARA IDALA NA..
    MAMA KIWWANE 100% RESULTS ENAKAN INNA KIYALA..
    UBATA SURE NAM BALAN HITAPAN..
    MAMA ANTIMA RESULT EKA ENAKAN INNAWA..:yes::yes::yes:
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    මිගාරඇම්කේ පට්ට ඔට්ටුවක් අල්ලල තිබ්බා පැරදුන කෙනා එයාගෙ username & password දෙන්න ඔනෙ.මොකද දන්නැ උනේ..