යාලුවනෙ දැන් ඉතින් ඔබලා දුන් පොරොන්දු ඉටු
ඔයාලට මතකද මගේ ඔට්ටුව:
http://www.elakiri.com/forum/showthread.php?t=406151
දැන් ඉතින් පොරොන්දු ඉටුකරමු.....
ඔට්ටුව පරාද අය මෙතන අනාගත ජනදිපතිට සුබ පතන්න.
සුබ පතලා ඔයාලගෙ අභියෝග වලට මූනදීමේ හැකියව පෙන්නන්න....
කලින් ත්රෙඩ් එකේ කොන්දේසිම තමයි.නමුත් pics දන්න පුලුවන්..

අනික ඔට්ටු දාන ගොඩක් අය තමන් දාන ඔට්ටුව පැරදෙනව කියල දැන දැන morale එක හදාගන්නනෙ දාන්නෙ...