SF bale nathuwa Ohoma rawattuwa nam Bale Thiyena kaleta Kohoma Rawattai da?





SF bale nathuwa Ohoma rawattuwa nam Bale Thiyena kaleta Kohoma Rawattai da?





HA HA MATA HINAWA NAWATHTHA GANNA BARIYOOOOOOOOOOOOOOO
mun deegana neda hitiye? ha ha
dnt do fuulished
Print this
![]()
ඡන්දය 70%-80% ක් ප්‍රකාශිතයි-සර්ව සාධාරණ නෑ
January 26, 2010 04:53 pm
ඡන්දය ප්‍රකාශ කිරීම උද්යෝගිමත්ව පැවත්වුණද සර්ව සාධාරණ මට්ටමක පැවතුණු බවද කිව නොහැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඩී.එම් දිසානායක මහතා පවසයි. උතුරේ බෝම්බ පිපිරවීම් මෙන්ම දකුණේ වෙඩි තැබීම් හා ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැරීම්ද වාර්තා වූ බව හෙතෙම පවසයි. සමස්තයක් ලෙස රටේ ඡන්දය ප්‍රකාශ කිරීම 70%-80% ක පමණ ප්‍රතිශතයක් පෙන්නුම් කළ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. එසේ වුව ද උතුරේ ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතිශතයක් ලෙස ගත් කළ 20% තරම් අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කළ බවද කිලිනොච්ච්යේ ඡන්දය ප්‍රකාශ කිරීම 8% ටත් වඩා අඩු බවද කියා සිටියි. නැඟෙනහිර පළාතේ ඡන්ද ප්‍රකාශ කිරීම ද ඉතා අවම මට්ටමක පැවති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වැඩදුරටත් කියා සිටියි.
ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම අත්යවශ්ය කරුණක් නොවන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය. අද විශේෂ මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව දක්වා ඇත. lolzzz ළදරු ආතල් එක ඉවරයි නේ..!
mr supporters = manasika leddu
oka kiyapan gihilla election commisioner ta
sf is our next president
u dumb stupid fucks can lick mr asss
heta thopiwa mass karai sf
Eka wenama kathawak...
SF ta thamge chandeth na......
Chande nathi kenek illapu palawei paara wenna athi meka. Lajjawe ba. Kade giya kattiya dan ithin monahari kiyala nondiya wahaganna......
Hansaya baya wela.......
Kattiyata duka hithei ban ohoma kiyannath epa![]()