අති විශේෂයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    සිනෙමොන් ලේක් සියිඩ් හෝටලය ආරක්ෂක අංශ විසින් වටලා ඇත..
    සරත් ෆොන්සේකා පරදින මොහොතේදී රාජ්යතන්ත්‍රය කඩාකප්පල් කිරීමට ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර ඇතුලු පිරිසක් කුමන්ත්‍රණයක් නියලෙන බවට තොරතුරු ලැබී ඇත , මෙය හෝටලයේ තෙවන මහලේදී සිදුවී ඇති බවට පැහැදිලි බුද්ධි තොරතුරු වාර්ථා වී ඇත....
    (හමුදාවෙන් අයින් වූ ෆොන්සේකා සමග සිටි හමුදා සාමාජිකයන් 9 දෙනකු මේ වන විට බාර වී ඇත)

    :angry::angry::angry::P:P:P
     
    Last edited:

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,252
    521
    113
    CS OR DotA map eke
    සිනෙමොන් ග්‍රෑන්ඩ් හෝටලය ආරක්ෂක අංශ විසින් වටලා ඇත..
    සරත් ෆොන්සේකා පරදින මොහොතේදී රාජ්යතන්ත්‍රය කඩාකප්පල් කිරීමට ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර ඇතුලු පිරිසක් කුමන්ත්‍රණයක් නියලෙන බවට තොරතුරු ලැබී ඇත , මෙය හෝටලයේ තෙවන මහලේදී සිදුවී ඇති බවට පැහැදිලි බුද්ධි තොරතුරු වාර්ථා වී ඇත....

    :angry::angry::angry::P:P:P

    DAN ITHIN KATTIYA WADA WARADDA GANNA HADANNE..................KATTIYAGE AWASANAYA :angry::angry::angry:
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    එලමකිරි...ඔය කුනු ගොඩත් සුද්ද කලාම එල.පටන් ගත්ත ගමන් සුපිරි 6 පාරක්.....

    ------------------------------------
    Mahinda Rajapakshe
    ජය අපටයි.... ඒ ජය රටටයි....
    එම රටේ නියමුවා ඔබයි...
    රටට හෙටක්...
    සුභ අනාගතයක්!

    --එලකිරි MR නිශ්ශබ්ද බලකාය--
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    සිනෙමොන් ග්‍රෑන්ඩ් හෝටලය ආරක්ෂක අංශ විසින් වටලා ඇත..
    සරත් ෆොන්සේකා පරදින මොහොතේදී රාජ්යතන්ත්‍රය කඩාකප්පල් කිරීමට ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර ඇතුලු පිරිසක් කුමන්ත්‍රණයක් නියලෙන බවට තොරතුරු ලැබී ඇත , මෙය හෝටලයේ තෙවන මහලේදී සිදුවී ඇති බවට පැහැදිලි බුද්ධි තොරතුරු වාර්ථා වී ඇත....

    :angry::angry::angry::P:P:P

    Ela Ela.... ara JVP kaarayo tika seerama allala hiree daanda oone manan kiyanne...Mee ratee inne kaalakannima party 1 thamai JVP 1... Kisima kenekuta wedak karanda dennethi ewun tikak thamai JVP kiyanne... Ookuntanan hoda wede...:frown::frown::frown:
    Denwath theerenawa ethi unge mooda aathala walata minissu rewaten nehe kiyala...:rolleyes::rolleyes::rolleyes:
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    සිනෙමොන් ග්‍රෑන්ඩ් හෝටලය ආරක්ෂක අංශ විසින් වටලා ඇත..
    සරත් ෆොන්සේකා පරදින මොහොතේදී රාජ්යතන්ත්‍රය කඩාකප්පල් කිරීමට ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර ඇතුලු පිරිසක් කුමන්ත්‍රණයක් නියලෙන බවට තොරතුරු ලැබී ඇත , මෙය හෝටලයේ තෙවන මහලේදී සිදුවී ඇති බවට පැහැදිලි බුද්ධි තොරතුරු වාර්ථා වී ඇත....

    :angry::angry::angry::P:P:P

    ehema seen ekak ne ban
    ape ayya kenek innawa ethana weda......:yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,097
    3,083
    113
    yako thopilage rata berapu minihawa den maranna yanawa....den umbala eee minihata hena gahapan kiyanawa...aa miniha kalinma merenna thibune...me wage kaalakanni inna ratak nidahas nokara.....SF wa wata karala thienne..umbala oya state media kiyana ewa ahala umblata nodanimna umbalatama ara gannawa...