සිනෙමොන් ලේක් සියිඩ් හෝටලය ආරක්ෂක අංශ විසින් වටලා ඇත..
සරත් ෆොන්සේකා පරදින මොහොතේදී රාජ්යතන්ත්රය කඩාකප්පල් කිරීමට ජවිපෙ මන්ත්රී අනුර කුමාර ඇතුලු පිරිසක් කුමන්ත්රණයක් නියලෙන බවට තොරතුරු ලැබී ඇත , මෙය හෝටලයේ තෙවන මහලේදී සිදුවී ඇති බවට පැහැදිලි බුද්ධි තොරතුරු වාර්ථා වී ඇත....
(හමුදාවෙන් අයින් වූ ෆොන්සේකා සමග සිටි හමුදා සාමාජිකයන් 9 දෙනකු මේ වන විට බාර වී ඇත)

Last edited: