MR you can be a good person

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    Mahinda thamange paraajaya baaragena jayagrahanaye niyama uruma karuwata eya pradaanaya karaa nam mahinda real good person kenek wage history ekata ekathu wenawa. but, mahinda eka danne nehe. paw. passe kaaleka minissu kathaa karai mahinda kiyana pudgalayek bala thanhaawen chanda dooshanaya karala, balahath karakamen ratak paalanaya karanna heduwa kiyala. MR ta chande deepu kattiya poddak hithapalla mewa honda wedada kiyala. hithata ekangawa hithanna. mulu ratama dekka ada kattiyage moonu tika. live denna ona karana programs record karala dunne. nikan english action movie ekaka wage..:baffled:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :baffled:
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    මහින්දගේ ජයග්‍රාහී ප්‍රකාශයේ
    පැහැදිලිව පෙනුණ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීමද?
    :D

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    28jxgdj.jpg
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ඒක ඇත්ත මොකක් හරි හේතුවක් මත මහින්දගෙවත් බොහෝ ඇමතිවරුන්ගෙවත් මුහුණෙ කිසිම ජයග්‍රෑහී බවක් පේන්නෙ නෑ.. සුසිල් ප්‍රේමජයන්තගෙ පෙනුම කොහොමද ප්‍රවෘති සාකච්චාවෙදි??? I don't know why.. :lol:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    :baffled:
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    මහින්දගේ ජයග්‍රාහී ප්‍රකාශයේ
    පැහැදිලිව පෙනුණ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීමද?
    :D

    QFT
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒක ඇත්ත මොකක් හරි හේතුවක් මත මහින්දගෙවත් බොහෝ ඇමතිවරුන්ගෙවත් මුහුණෙ කිසිම ජයග්‍රෑහී බවක් පේන්නෙ නෑ.. සුසිල් ප්‍රේමජයන්තගෙ පෙනුම කොහොමද ප්‍රවෘති සාකච්චාවෙදි??? I don't know why.. :lol:

    ow bung..kathaa karala wadak naha machan....api ithing hitha hadaa gamu 2016 di hari SF wa hari Sajithwa hari president karamu kiyala.

    mamanam inne naha machan lankaawe mahinda innakan..

    15th of feb mama rata yanawa...aapahu enne holidays walata witharai..

    habai paw ehema yanne baruwa hirawena ahinsaka minissunta
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    MR you can be a good... 01-28-2010 04:51 AM kelehiguna nathi..kalawedda........

    මට -Rep දාපු කොඳු ඇට බිඳගත් ඔළ මොළ නිවටයට මේ කියන්නෙ.. තෝ -Rep නැත්තන් වෙන ඕන මගුලක් දා ගනිය. හැබැයි මට අහන්න හිතුන දැන් තෝ කියන විදිහට මල්වතු මහ නායක හාමුදුරුවොත් කෙළෙහිගුණ නැති කල වැද්දෙක්ද බොල හිවලො.. මට පේන විදිහට තෝත් දවස් තුන්සිය හැට පහේම ටයි පටියක් දාගෙන ඉඳල ගැටේට බෙල්ල හිරවෙලා කෑ ගහන එකෙක්ද කොහෙද.
     
    • Like
    Reactions: KrAzY_iN_LuV

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    MR you can be a good... 01-28-2010 04:51 AM kelehiguna nathi..kalawedda........

    මට -Rep දාපු කොඳු ඇට බිඳගත් ඔළ මොළ නිවටයට මේ කියන්නෙ.. තෝ -Rep නැත්තන් වෙන ඕන මගුලක් දා ගනිය. හැබැයි මට අහන්න හිතුන දැන් තෝ කියන විදිහට මල්වතු මහ නායක හාමුදුරුවොත් කෙළෙහිගුණ නැති කල වැද්දෙක්ද බොල හිවලො.. මට පේන විදිහට තෝත් දවස් තුන්සිය හැට පහේම ටයි පටියක් දාගෙන ඉඳල ගැටේට බෙල්ල හිරවෙලා කෑ ගහන එකෙක්ද කොහෙද.
    :shocked::shocked: rep++:lol::lol:
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Mahinda thamange paraajaya baaragena jayagrahanaye niyama uruma karuwata eya pradaanaya karaa nam mahinda real good person kenek wage history ekata ekathu wenawa. but, mahinda eka danne nehe. paw. passe kaaleka minissu kathaa karai mahinda kiyana pudgalayek bala thanhaawen chanda dooshanaya karala, balahath karakamen ratak paalanaya karanna heduwa kiyala. MR ta chande deepu kattiya poddak hithapalla mewa honda wedada kiyala. hithata ekangawa hithanna. mulu ratama dekka ada kattiyage moonu tika. live denna ona karana programs record karala dunne. nikan english action movie ekaka wage..:baffled:

    joke Karanda Apa Ban. Chande Sadaranai Kiyala Chanda Komasaris, Widesha Niyojithayo okkoma kiyala thiyanawa. Anika Umba Kiyanne Me rate Hamudawa Athin Uda aparada Wela Thiyanawa. Awata Sakki Denawa Kiyala kiyapu Gonsekata Rata Baradenda Kiyalada?? :lol::lol::lol: