SF MR wa maranna try karalada?????? Breaking News

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
ado danwath oya billa nawatala wedak athi threads dapan MR issarahata waradi kaloth eka wenas karanna thawa apita 8 years inna wenawa anith eka thama dennagema waradi thienawa. dan chande eiwarai ne ban eka nisa nikan EK banaganna epa ban.
ekattiya dan hoda yaluwo chandedi wetharai eyala tharaha api thamath me he banaganne ethakota kawda modayo...............?
:D:D:D:D:D
 
Last edited:

Scoob

Member
Feb 20, 2009
1,650
17
0
Colombo
THIS IS 100% LIES , THE GOVT IS SAYING THIS SO THAT PEOPLE WILL FORGET THE TRUTH .

THE TRUTH IS THAT MR AND GOTABHAYA DEVILS TRIED TO KILL SARATH FONSEKA , THEY ARE STILL TRYING TO.

DO NOT BELIEVE THE MAIN POST .

IT IS 100% LIES.

--WE SALUTE YOU SF--

:yes::yes:
SF is d best person....
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    SF ගහලද MR ව මරන්න ට්‍රයි කලේ නැත්නම් අර හෝටලේට වෙලා හූනියමක් වත් කලාද???
    මේ මචන් ඡන්දෙ ඉවර යි ඒත් කිසිම ජනාධිපති කෙනෙක් මෙතෙක් නොකළ විදිහට මෙවර ජනාධිපති වරණයේදි දෙවන තැන ගත්ත අපේකෂකයව හිර කරල හෝටලයක නිකන් ‍කොමික් ටෝක් දෙන්නැතුව ඉදපන්
    MR දින්න දැන ඒපැත්තෙ සපොටර්ස්ල සතුටින්
    දැන් එකතු වෙලා රට හදනව මිසක් ආයි දෙපැත්ත කොටවල උඹලට මොනවද හම්බෙන්නෙ ???
    අපිත් බලාගෙන ඉන්නෙ ඉගාව අවුරුදු 8ට කරන දේවල්
    කට්ටියට තව අවුරුදු 2ක් යද්දි තේරේවි පස්චාත් ඡන්ද ප්‍රතිඵල
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38

    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    පචවාහිනිය බලන්නේ කොහොමද? ඒකේ කියන පච වලට TV එකට ගහන්න හිතෙනවා:angry:
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    SF ගහලද MR ව මරන්න ට්‍රයි කලේ නැත්නම් අර හෝටලේට වෙලා හූනියමක් වත් කලාද???
    මේ මචන් ඡන්දෙ ඉවර යි ඒත් කිසිම ජනාධිපති කෙනෙක් මෙතෙක් නොකළ විදිහට මෙවර ජනාධිපති වරණයේදි දෙවන තැන ගත්ත අපේකෂකයව හිර කරල හෝටලයක නිකන් ‍කොමික් ටෝක් දෙන්නැතුව ඉදපන්
    MR දින්න දැන ඒපැත්තෙ සපොටර්ස්ල සතුටින්
    දැන් එකතු වෙලා රට හදනව මිසක් ආයි දෙපැත්ත කොටවල උඹලට මොනවද හම්බෙන්නෙ ???
    අපිත් බලාගෙන ඉන්නෙ ඉගාව අවුරුදු 8ට කරන දේවල්
    කට්ටියට තව අවුරුදු 2ක් යද්දි තේරේවි පස්චාත් ඡන්ද ප්‍රතිඵල

    2010 වෙද්දී කඩෙ තියෙයි

    සම්බා පස් 1kg = Rs 225
    සුදු සම්බා පස් 1kg = Rs200:D
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234

    2010 වෙද්දී කඩෙ තියෙයි

    සම්බා පස් 1kg = Rs 225
    සුදු සම්බා පස් 1kg = Rs200:D

    ubala mechcharakal hithagena hitapwa unada ????

    nane ehenam okath wenne naathamayi :lol:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Haha what a joke. You stupid SF is trying to save his own life these days noob :lol: What kind of a liar you are