හොර ඡන්ද දාපු හැටි.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
හොර ඡන්ද දාපු හැටි.

අද සිරස News 1st එකේ
මංගල සමරවීර කිව්ව
හොර ඡන්ද දාන හැටි.

ඡන්ද ගණන් කරද්දි
මුලින් හංසයා එක ගොඩකටයි
බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා.

ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම
ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට.

50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම
පරතරය 100ක් වෙනවා.

ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මුල සිට අගට, අග සිට මුලට දූෂිත මැතිවරණයක් - ටිල්වින් සිල්වා ප්‍රධාන පුවත 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 19:25
jvppress282.jpg
මෙවර ජනාධිපතිවරණය සමස්ත මැතිවරණ කාලය පුරාම ඉතා දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අද පැවැති ප්‍රවෘති සාකච්චාවේදී අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ආණ්ඩුව මැතිවරණ නීතිය, සදාචාරය පැත්තක දමා සිදුකළ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයේ ප්‍රතිඵලය කිසිසේත් පිළිගත නොහැකි බවයි.


එහිදී අදහස් දැක්වූ ලේකම් ටිල්වින් සිල්වා මහතා, "මේ මැතිවරණයේ සමස්ත ක‍්‍රියාවලියමදූෂිතයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි, නීති විරෝධීයි, මේ මැතිවරණයෙන් සැබෑ ජනමතය පිළිඹිබු වුණේ නැහැ. මේ ජනතාවගේ ඇත්ත ජනමතය විකෘති කිරීමක්. මැතිවරණ ව්‍යාපාරයේදී ෆොන්සේකා මහතාට මීට වඩා වැඩි ජනප්‍රියත්වයක් තිබූ බව සියලු දෙනා දැක්කා. සැලසුම් සහගත ලෙස ජනතාවගේ මතය විකෘති කර තිබෙනවා.

මීට පෙර අපි දැකලා නැහැපොලිසියටඡන්දය දීම ගැන සාකච්ඡා තියනවා, හමුදාපතිවරයා පවතින ආණ්ඩුවට ඡන්දයදෙන්න කියා ලියුම් යවනවා, නමුත් මෙවර එසේ සිදු වුණා.ආණ්ඩුව රජයේ සේවකයින්,රාජ්‍ය දේපළ යොදා ගත්තා. අල්ලස් දුන්නා.රජයේ නිලධාරීන් ගෙන්වා භෝජන සංග‍්‍රහ පැවැත්වීම මැතිවරණ නීතියට පටහැනියිකියා ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිතව දැන්වීමට මැතිවරණ කොමසාරිස්ට සිදුවුණා.

ඒ වගේම ආණ්ඩුව පෞද්ගලික මාධ්‍යවලට තර්ජනය කර බිය වැද්දුවා. රාජ්‍යමාධ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂවත් සරත් ෆොන්සේකා මහතාට විරුද්ධවත්කටයුතු කළා. රාජ්‍ය මාධ්‍ය සියයට සියයක්ම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කටයුතු කළා. ඒ වගේම අසත්‍ය පුවත් මැව්වා. මැතිවරණ කොමසාරිස්තුමා පත්කළ බලධාරියාගේ නියෝග නොතකා කටයුතු කළා. මැතිවරණ කොමසාරිස්ගේ නියෝග අනුවකටයුතු කරන ලෙස අධිකරණය නියෝගයක් පවා නිකුත් කළා. නමුත් ඒ සියල්ල නොසලකාකටයුතු කළා. ඡන්දය දවසේ හවසත් දැවැන්ත අසත්‍ය ප‍්‍රචාරයන් ගෙන ගියා සරත් ෆොන්සේකාමහතා මෙහේ පුරවැසියෙක් නොවෙයි,ඒ නිසා ඡන්දය දෙන්න එපා කියලා." යැයිද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා "මෙම මැතිවරණයේ සිදුවූ බලපෑම්වල කම්පණය ප්‍රතිඵල නිකුත්කරන දවසේ මැතිවරණ කොමසාරිස්වරයාගේ මුහුණෙන්, වචනවලින් පෙණුනා. මැතිවරණප‍්‍රතිඵල නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා කළේ මළගෙදර කතාවක්. ඔහු දැඩි ආතතියකින් කතා කළේ. ඔහුට එවැනි ආතතියක් එල්ල කළේ ආණ්ඩුව.

එම නිසා රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය දේපළ යොදා ගනිමින්, මාධ්‍යය මර්ධනය කරමින් සහ අවසානයේ මැතිවරණ කොමසාරිස්වරයා පවා බිය වද්දමින් ආණ්ඩුව පෙන්වූ මෙම මැතිවරණ ‍ප්‍රතිඵලය අප පිළිගන්නේ නැහැ. මෙය අග සිට මුලට, මුල සිට අගට දූෂිත මැතිවරණයක්. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ආරම්භ කළ මේ අරගලයට අලූත් අවස්ථාවක් උදා වී තිබෙනවා. අප එය ජයග‍්‍රහණය කරා ගෙන යනවා." යැයි පැවසීය.
 

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
අද සිරස News 1st එකේ
මංගල සමරවීර කිව්ව
හොර ඡන්ද දාන හැටි.

ඡන්ද ගණන් කරද්දි
මුලින් හංසයා එක ගොඩකටයි
බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා.

ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම
ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට.

50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම
පරතරය 100ක් වෙනවා.

ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.
ශා උඹ බලගෙන ඉදලනෙ.....
ඇයි දන්නැ එතන හිටපු සරත්ගෙ නියොජිත්යො ඒක දැක්කෙ නැත්තෙ....
පුදුමෙ කියන්නෙ එතන හිටපු නැති දකුනට ගිහින් හිටපු මොන්ගල දැක්ක එකනෙ...

උඹ හිතුවෙ අපි ඔටුවො කියලද?
ගිහින් ඔලුවෙ අමාරුවට බෙහෙතක් ගනින්.....
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මංගල ඉතින් මොනව මොනව නොකියනවද? :confused:

    උදා :- ජයලත් ජයවර්ධන කොටින් සමග පැවැත්වූවායැයි කියන හඞ පටයක් මහනායක හිමිවරුන්ට ගෙනිච්චෙත් මංගලම තමා..:yes::yes:


    p.s. - සරත් අර හොම්බ හරහා දීපු පාරනිසා දැන් මිනිහට කාලෙකට පාන් කියා ගන්න බැරි වේවි.. :D
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ශා උඹ බලගෙන ඉදලනෙ.....
    ඇයි දන්නැ එතන හිටපු සරත්ගෙ නියොජිත්යො ඒක දැක්කෙ නැත්තෙ....
    පුදුමෙ කියන්නෙ එතන හිටපු නැති දකුනට ගිහින් හිටපු මොන්ගල දැක්ක එකනෙ...

    උඹ හිතුවෙ අපි ඔටුවො කියලද?
    ගිහින් ඔලුවෙ අමාරුවට බෙහෙතක් ගනින්.....


    මංගලගෙ නියෝජිතයො දැකල තියනවා,
    එයාල සාක්කි දේවි.

    :D
     

    sulakshi123

    Member
    Jan 10, 2009
    126
    3
    0
    as i knw there are plenty of observation teams (both international and national) in those counting places.they have announced that this is a fair poll.

    good that if mangala and all those people can prove that on a court.
     
    • Like
    Reactions: suranga84

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...


    මංගලගෙ නියෝජිතයො දැකල තියනවා,
    එයාල සාක්කි දේවි.

    :D
    ඇයි එතනදි කිව්වෙ නැත්තෙ....
    කිව්වනම් චන්ද නිශ්ප්‍රබ කරනවනෙ..ඔයා තාමත් මෙ බොරු නිව්ස් දානවනෙ.
    එක්කො ඔයා ඇත්තටම මොඩයි,නැත්නම් ආන්ඩු විරොදියි...
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මංගල ඉතින් මොනව මොනව නොකියනවද? :confused:

    උදා :- ජයලත් ජයවර්ධන කොටින් සමග පැවැත්වූවායැයි කියන හඞ පටයක් මහනායක හිමිවරුන්ට ගෙනිච්චෙත් මංගලම තමා..:yes::yes:


    p.s. - සරත් අර හොම්බ හරහා දීපු පාරනිසා දැන් මිනිහට කාලෙකට පාන් කියා ගන්න බැරි වේවි.. :D






    මංගලගෙ නියෝජිතයො දැකල තියනවා,
    එයාල සාක්කි දේවි.

    :D
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63


    මංගලගෙ නියෝජිතයො දැකල තියනවා,
    එයාල සාක්කි දේවි.

    :D


    Ithin ay danne na recount kale naththe. Api danna widiyatanam kawuruhari agent kenek objection dammoth apahu ganan karanna one.

    Onna athula unclege photo ekakuth labuna....


    33wmur9.jpg
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:



    මේක වෙන්න බෑ.

    ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්,
    ඇමතිවරු, කලාකාරයොවත්,
    කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ.
    මිනිස්සු උනත් ඊයෙ ගාණක් නැතුවයි හිටියෙ.
    ඔක්කොම නිකං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.
    අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව.
    ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට
    අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ.
    මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්,
    අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.

    මහින්ද අඩුගානෙ දිවුරුම් නොදී තව අවුරුද්දක්වත් ඉඳීවි.
    ඒ කාලය තුළ හොර චන්ද සීන් එක ඔප්පු උනොත්
    මහින්ද ජනාධිපති කමෙන් පහ වෙයිද?
    ජයග්‍රහණයෙ සතුට භුක්ති විඳින්න
    මෙයාලට තියන බාධාව මොකක්ද?
    :rolleyes:

     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අද සිරස News 1st එකේ
    මංගල සමරවීර කිව්ව
    හොර ඡන්ද දාන හැටි.

    ඡන්ද ගණන් කරද්දි
    මුලින් හංසයා එක ගොඩකටයි
    බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා.

    ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම
    ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට.

    50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම
    පරතරය 100ක් වෙනවා.

    ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.



    ආ..එහෙමද උඹලා 40%ක් වත් ගත්තේ...? මටත් හිතුනා එහෙම දෙයක් වත් කරන්න ඇති කියලා....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ශා උඹ බලගෙන ඉදලනෙ.....
    ඇයි දන්නැ එතන හිටපු සරත්ගෙ නියොජිත්යො ඒක දැක්කෙ නැත්තෙ....
    පුදුමෙ කියන්නෙ එතන හිටපු නැති දකුනට ගිහින් හිටපු මොන්ගල දැක්ක එකනෙ...

    උඹ හිතුවෙ අපි ඔටුවො කියලද?
    ගිහින් ඔලුවෙ අමාරුවට බෙහෙතක් ගනින්.....


    පොලිස්පතිටත් නියෝග දෙන්න බලය තියන
    මැතිවරණ කොමසාරිස් පවා අසරණ කරන බලවේග වලට
    ඔය ඇහින්දාස් නිලධාරි කොහොමද මුහුණ දෙන්නෙ.

    :yes: