වැලන්ටයින් දිනේට හදවතක් දෙමුද?

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ඒ මොකෝ බන්...?
මොන කෙහෙල්මලකටද වහ බොන්නේ..?උඹ හිතනවද කෙල්ල අඩාගෙන එයි කියලා....? පිස්සු...

හ..ම් ...එකත් ඇත්ත බන් ....මම වහ ගහලා මැරැණම...එකි මගේ යාළුත් එක්ක ...මගේ මළ ගෙදර...මල් කඩයි ............:frown::frown:

අනේ මොකටද බන් මම වහ ගහන්නේ ....මම වෙන කෙල්ලෙක් හොයා ගත්තම ...වැඩේ ඉවරයිනේ .....:yes::yes:

:love::love::love::love::love::love::love::love::love:
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
හ..ම් ...එකත් ඇත්ත බන් ....මම වහ ගහලා මැරැණම...එකි මගේ යාළුත් එක්ක ...මගේ මළ ගෙදර...මල් කඩයි ............:frown::frown:

අනේ මොකටද බන් මම වහ ගහන්නේ ....මම වෙන කෙල්ලෙක් හොයා ගත්තම ...වැඩේ ඉවරයිනේ .....
:yes::yes:

:love::love::love::love::love::love::love::love::love:

එලකිරි.....:D
අන්න එහෙම තමයි ඉන්න ඕනෙ....
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
aiyo man meka dame EK eke valentine samarana un godak innawa kyala htalai:)
balan gyama godak aya inne adaren paraduna ayane:shocked::(
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
aiyo man meka dame EK eke valentine samarana un godak innawa kyala htalai:)
balan gyama godak aya inne adaren paraduna ayane:shocked::(

yea .......yea ''''

ආදරේ ........දිනන්නේ කොහොමද හලෝ .....මට කියලා දෙන්න කෝ .......:confused::confused:
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
yea .......yea ''''

ආදරේ ........දිනන්නේ කොහොමද හලෝ .....මට කියලා දෙන්න කෝ .......:confused::confused:

aakata itn dennama awankawa adare karanna one
ek kenek vtarak awankawa adare karala hari yan na
 
westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    හ..ම් ...එකත් ඇත්ත බන් ....මම වහ ගහලා මැරැණම...එකි මගේ යාළුත් එක්ක ...මගේ මළ ගෙදර...මල් කඩයි ............:frown::frown:

    අනේ මොකටද බන් මම වහ ගහන්නේ ....මම වෙන කෙල්ලෙක් හොයා ගත්තම ...වැඩේ ඉවරයිනේ .....:yes::yes:

    :love::love::love::love::love::love::love::love::love:

    hikz..ela kollekne... oya thiyenne weda...:P
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    aakata itn dennama awankawa adare karanna one
    ek kenek vtarak awankawa adare karala hari yan na

    හරියට හරි ......හලෝ ...මටත් වැරදුනේ ඔතන තමයි ...........මම විතරක් ආදරය කරන්න ගිහිල්ලා ...වැඩේ වරද්ද ගත්තා ........:oo::oo:

    හ..ම් ....කියන්න කෝ .....අනිත් කෙනා ඇත්තටම ආදරේයි කියලා කොහොමද හොයා ...ගන්නේ .........:confused::confused:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    මොන පිස්සුද බන්...? දාමු හොද ෆන් එකක්.....

    aniwa damu hoda fun1k:yes::yes::)

    හරියට හරි ......හලෝ ...මටත් වැරදුනේ ඔතන තමයි ...........මම විතරක් ආදරය කරන්න ගිහිල්ලා ...වැඩේ වරද්ද ගත්තා ........:oo::oo:

    හ..ම් ....කියන්න කෝ .....අනිත් කෙනා ඇත්තටම ආදරේයි කියලා කොහොමද හොයා ...ගන්නේ .........:confused::confused:

    mcn kella hariyatama adareda kiyala danaganna nishchitha kramayak na
    aaka tika kalayak ashraya karaddi danenawa
    a nsa karanna tyenna mulinma bokkenma love karanna epa(awankawa ube hithe adarayak tbunath aaka control karaganin tika kalayakata)
    tika kalayak normal ashraya karapan
    mulin bokken love karanna gyot apita kellawa haryatama terum ganna bari wenawa(api nikan mula wenawa wage wenawa etakota)
    kalayath ekkama apita danenawa kella apita awankawama adareda nadda kyala
    kella awanka nam a wenakota apith kellata awankawama adare karanna patan aran

    kella awankada nadda danaganna tawat kramayak tynawa
    adareta ho apita yam prashnayak unama kella aakata prathichara dakwana vdihen
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    aniwa damu hoda fun1k:yes::yes::)

    mcn kella hariyatama adareda kiyala danaganna nishchitha kramayak na
    aaka tika kalayak ashraya karaddi danenawa
    a nsa karanna tyenna mulinma bokkenma love karanna epa(awankawa ube hithe adarayak tbunath aaka control karaganin tika kalayakata)
    tika kalayak normal ashraya karapan
    mulin bokken love karanna gyot apita kellawa haryatama terum ganna bari wenawa(api nikan mula wenawa wage wenawa etakota)
    kalayath ekkama apita danenawa kella apita awankawama adareda nadda kyala
    kella awanka nam a wenakota apith kellata awankawama adare karanna patan aran

    kella awankada nadda danaganna tawat kramayak tynawa
    adareta ho apita yam prashnayak unama kella aakata prathichara dakwana vdihen

    හ.....ම් ........100% ඇත්ත .......අපි මුලින්ම බොක්කෙන්ම ආදරේ කරන්න ගියාම ......
    අපිට කෙල්ලගේ ගොඩක් දෙවල් හරිය තේරැම් ගන්න බෑ .....
    හ...ම් මම ට්‍රයි කරලා බලන්නම් ...........ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් හොයා ගන්න.....:yes::yes:

    ගොඩක් ස්තුතියි .....මට උදව් කරට........ :D:D:D
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    මම පොඩ්ඩක් එලියට ගියා විතරයි .............සේරම මාරැ උනා ද?............................:mad:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Valantine samaranna widiyak naha... :rolleyes:

    a moko?:confused:
    valentine samaranna kenek nadda?:baffled:

    හ.....ම් ........100% ඇත්ත .......අපි මුලින්ම බොක්කෙන්ම ආදරේ කරන්න ගියාම ......
    අපිට කෙල්ලගේ ගොඩක් දෙවල් හරිය තේරැම් ගන්න බෑ .....
    හ...ම් මම ට්‍රයි කරලා බලන්නම් ...........ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් හොයා ගන්න.....:yes::yes:

    ගොඩක් ස්තුතියි .....මට උදව් කරට........ :D:D:D

    :)
    meka apita wagema kellontath walagui
    kello kollo depattema innawa fun 1ta adare karana aya?