ඒ මොකෝ බන්...?
මොන කෙහෙල්මලකටද වහ බොන්නේ..?උඹ හිතනවද කෙල්ල අඩාගෙන එයි කියලා....? පිස්සු...
හ..ම් ...එකත් ඇත්ත බන් ....මම වහ ගහලා මැරැණම...එකි මගේ යාළුත් එක්ක ...මගේ මළ ගෙදර...මල් කඩයි ............


අනේ මොකටද බන් මම වහ ගහන්නේ ....මම වෙන කෙල්ලෙක් හොයා ගත්තම ...වැඩේ ඉවරයිනේ .....





















