lkdood ගේ විශ්වාසනීය වෙනස
නිදහස් මාද්‍යවේදියෙකු ලෙස තමන්ව හදුන්වා ගන්න lkdood ගැන ඔබ නොදන්නා කරුනු කිහිපයක් මම මේ ත්‍රෙඩ් එකෙන් ඔබට ඉදිරපත් කරන්නට යන්නෙ, මෙය මඩ කියා හිතන්නට එපා, රටට වින කරන මෙවනි පුද්ගලයින් ගැන එලකිරි සාමාජිකයන් දැනුවත්කිරීම අපේ වගකීමක්ය
1 යුද්දය පවතින දවස් වල ඩූඩ් දැමූ මේ ත්‍රෙඩ් එක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=168363 (The Sri Lankan government should stop firing heavy artillery into the “no-fire zone” where some 100,000 civilians are trapped by the Tamil Tigers) අපේ ආරක්ශක හමුදාවන් කිසි දිනක අහින්සක වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල නොකරන බව අප දන්නා කාරනාවක්, නමුත් ලංකාව අපකීර්තියට පත් කරන්න දැමූ මෙවැනි නිව්ස් එලකිරි එකේ දමා කරන්නේ මොන නිවට ක්‍රියාවක්ද ?
2 මේ ඩූඩ්ගේ තව ත්‍රෙඩ් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=128507 මෙම ත්‍රෙඩ් එකේ ඩූඩ් පවසන අයුරින් සරත් ෆොන්සේකා මැතුදුන් ක්‍රියා කල යුත්තෙ ඇමරිකාවේ ජෙනරාල් Casey වැඩ කරන අයුරිනි
3 මෙන්න ඩූඩ් ආරක්ශක හමුදාවන්ට එරෙහිව LTTEයට පක්ශව දාපු තව ත්‍රෙඩ් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=101129 ඩූඩ්ගේ මෙම පෝස්ට් එක ඇඩ්මින් විසින් මකා දමන ලදි, මෙයට උරන වූ මෙම අමනයා දැමූ පෝට් එකයි මේ,
මම පෝස්ට් එකේ රතු පාටින් සලකුනු කලදේ හොදට කියවන්න, මෙම දේශදෝහියාගේ ක්‍රියා කලාපය ඔබ අනුමත කරනවාද ?
4 සින්දු කියා ලෙඩ සුවකරන්න ගිහින් පාස්ටර් මිනිස්සු මරනකොට උරන වුන ජනතාව ඒ පාස්ටර්ගෙ AC එක කැඩුවට උරන වූ ඩූඩ් දැමූ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=272032, මිනිස් ජීවිතද AC එකද වටින්නේ ? පාස්ටර් මිනී මරපු එක ගැන ත්‍රෙඩ් නොදාපු ඩූඩ් අයි මේ AC එක ගැන වද වෙන්නෙ ?
5 ඩූඩ්ගේ කොස්වත්ත ත්‍රෙඩ් එකට විරුද්දව අයියන්ඩි දැමූ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=272206
6 මෙන්න තව ත්‍රෙඩ්, ලංකාවේ තියන කීර්තින විනාස කරන්න පටන් ගත්තා... NGO කොමි කුට්ටි ලොල්ල ලෙවකකා, බොරු නිව්ස් දදා... http://www.elakiri.com/forum/showthread.php?t=319782
7 මූ මේ ඔක්කොම කර කර... දැන් ආයිත් සුජාත බල්ල වෙන්න හදන්නෙ...රණවිරුවෝ අහිංසක සිවිල් වැසියෝ මාගෙන කනවා කිවුව එකා...
http://www.elakiri.com/forum/showthread.php?t=331972
http://www.elakiri.com/forum/showthread.php?t=369028
http://www.elakiri.com/forum/showthread.php?t=354174
http://www.elakiri.com/forum/showthread.php?t=306335
8 මෙන්න තව ඩූඩ්ගෙ බොරු නිව්ස්, මේක අතේ පැලවුනා, ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ තාම බම්ප් වෙනව
මේ වගේ එංගලන්තෙ ඉදන් ලංකාවට වින කරන මුට කඩේ ගියොත්.. මූ අපේ හමුදාවට, අපේ ආගමට, අපේ ජාතියට කල අපහාස පිලිගත්තා වගේ වෙනවා
, මූ ඊනිව්ස් එකේ ත්‍රෙඩ් එලකිරි එකේ දදා ඒකට අපේ ට්‍රැෆික් අදිනව, දැන් ඊ නිව්ස් එලකිරි එකට වඩා රෑන්කින් වල උඩින්, මෙන්න සුජාත ඩූඩ්ගේ ස්පෑම් වැඩ, මූ වගේ NGO ලොල්ලෙක්ට කඩේ යන්න කලින් 2පාරක් හිතන්න.. මූ අපේ හොදටද වැඩ කරල තියෙන්නෙ කියලා...
අයියන්ඩි 41 වෙනි පිටුවේ දැමූ පෝස්ට් එකේ වටිනාකම සලකා මම එය පලවෙනි පෝස්ට් එක එඩිට් කර එයට ඇතුලත් කලෙමි

Mr. GT
there are two sides in this war
so, there will be two stories
i was posting what the other side is saying
looks like Elakiri & GT are being censored by the government
Sri lankans right to express freely is under threat
![]()
the tamilnet story is correct to the extent of the casualties of the attack
saadirisappuhamy is another government agent & a hack
who believes only the defence.lk stories
when he/she sees something else calls the person who posted the post a
kotia
few have called me that here also
he/she does not have an open mind
tamilnet content is not 100% fake or 100% true
when these government hacks see a tamilnet post or a picture of praba they freak out
true patriots are brave to confront & seek the truth
nobody can stop the truth from coming out
can we post any content from other private media or can we only post from defence.lk, news.lk, itn, rupavahini ?![]()
මම පෝස්ට් එකේ රතු පාටින් සලකුනු කලදේ හොදට කියවන්න, මෙම දේශදෝහියාගේ ක්‍රියා කලාපය ඔබ අනුමත කරනවාද ?
4 සින්දු කියා ලෙඩ සුවකරන්න ගිහින් පාස්ටර් මිනිස්සු මරනකොට උරන වුන ජනතාව ඒ පාස්ටර්ගෙ AC එක කැඩුවට උරන වූ ඩූඩ් දැමූ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=272032, මිනිස් ජීවිතද AC එකද වටින්නේ ? පාස්ටර් මිනී මරපු එක ගැන ත්‍රෙඩ් නොදාපු ඩූඩ් අයි මේ AC එක ගැන වද වෙන්නෙ ?
5 ඩූඩ්ගේ කොස්වත්ත ත්‍රෙඩ් එකට විරුද්දව අයියන්ඩි දැමූ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=272206
6 මෙන්න තව ත්‍රෙඩ්, ලංකාවේ තියන කීර්තින විනාස කරන්න පටන් ගත්තා... NGO කොමි කුට්ටි ලොල්ල ලෙවකකා, බොරු නිව්ස් දදා... http://www.elakiri.com/forum/showthread.php?t=319782
7 මූ මේ ඔක්කොම කර කර... දැන් ආයිත් සුජාත බල්ල වෙන්න හදන්නෙ...රණවිරුවෝ අහිංසක සිවිල් වැසියෝ මාගෙන කනවා කිවුව එකා...
http://www.elakiri.com/forum/showthread.php?t=331972
http://www.elakiri.com/forum/showthread.php?t=369028
http://www.elakiri.com/forum/showthread.php?t=354174
http://www.elakiri.com/forum/showthread.php?t=306335
8 මෙන්න තව ඩූඩ්ගෙ බොරු නිව්ස්, මේක අතේ පැලවුනා, ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ තාම බම්ප් වෙනව
The government has raised suspicion over the conduct of business tycoon Harry Jayawardene, whose wife is the Consul General for Denmark. The government information department claimed that Harry Jayawardene had held talks with the opposition and has decided to secretly support Presidential candidate General Sarath Fonseka.
The government information department said that with Harry Jayawardene’s wife the
Consul General for Denmark the conduct of the business tycoon may give way to issues of conflict of interest at state level.
DM
Mr. Jayawardena lankawe wadiyen ma salli thiyana kenek
minihath maru wela
ane paw anduweta
Ha Ha Ubatai DM ekatai dekatama pissu
උඹටයි මේ පත්තරේටයි දෙකටම පිස්සු යකෝ
හැරී ගේ නෝන ඩෙන්මාක් නෙවේ ස්පාඤ්ඤෙ කොන්සියුලේට් තනතුරයි දරන්නෙ
බලපන් මේ ලින්ක් එකේ යට ම
ක්ලික් කරපිය
මෙන්න මම ස්කිරින් පාරකුත් දැම්මා. මේකවත් දන්නෙ නැති පත්තර කාරයොන්ගෙ බේගල්
කොපි පේස්ට් කරන්න විතරයි උඹ දන්නෙ
![]()
මේකෙන් ම තේරෙනවා බොරුව...
පච ල්කේඩූඩ්ගෙ threads සරණයි
මේ වගේ එංගලන්තෙ ඉදන් ලංකාවට වින කරන මුට කඩේ ගියොත්.. මූ අපේ හමුදාවට, අපේ ආගමට, අපේ ජාතියට කල අපහාස පිලිගත්තා වගේ වෙනවා
, මූ ඊනිව්ස් එකේ ත්‍රෙඩ් එලකිරි එකේ දදා ඒකට අපේ ට්‍රැෆික් අදිනව, දැන් ඊ නිව්ස් එලකිරි එකට වඩා රෑන්කින් වල උඩින්, මෙන්න සුජාත ඩූඩ්ගේ ස්පෑම් වැඩ, මූ වගේ NGO ලොල්ලෙක්ට කඩේ යන්න කලින් 2පාරක් හිතන්න.. මූ අපේ හොදටද වැඩ කරල තියෙන්නෙ කියලා...
අයියන්ඩි 41 වෙනි පිටුවේ දැමූ පෝස්ට් එකේ වටිනාකම සලකා මම එය පලවෙනි පෝස්ට් එක එඩිට් කර එයට ඇතුලත් කලෙමි
කරන කලට පව් මිහිරිය මී සේ....විදින කලට....?????
පාප විපාකය තමා කරා නොඑතැයි සිතා පාපය සුලු කොට නොසිතිය යුතු ය.
දිය බිදු වැටීමෙන් කළය ද පිරේ. එසේම අනුවණ තැනැත්තා ටිකෙන් ටික කරන
පවු නිසා පවින් පිරේ.
අහසෙහි හෝ මහ මුහුද මැද හෝ පර්වත ගුහාවකට ඇතුල්ව හෝ පාප කර්මයෙන්
මිදිය හැකි තැනක් ලොකයේ කොහේවත් නැත.
(ධම්ම පදය - පාප වර්ගය)
කිසිදාක lkdood වැනි රට හැරගොස් සැගව සිටිමින් ඊනියා දේශප්‍රේමිත්වයක්
පෙන්වමින් ජනතාව මුලා කරවන සනුහරේට ඒ බැටලු හම අස්සෙ සැගවුන
වෘක වර්චසය සගවන්න බෑ. දැන් lkdood ට වුනෙ ගල මත පැහැරූ බළල් මොටා ට
වුන සංගෙඩිය මයි. මුන් කරන පාපයෙන් සැග වෙන්නත් බැ.
ඒ වගේ ම පව් කරන කෙනා මුහුදෙවත් ගිරි දුර්ගෙකවත් හැංගුනාට පලක් නෑ.
කාලයක් දැන් ඉතින් හැංගෙයි මෙහෙම කතාවක් ඇදුනම.
ඒත් අවධානයෙන්...නැවත මොහු සහ අනෙකුත් සගයින් නැගී සිටින්නට පුලුවනි.
මා මුලින් lkdood ගැන කියද්දි දැරු මතය මයි අදත් දරන්නෙ. අද එදාට වඩා මොහු
විසින් මෙහි සිදු කරන විනාශය පිළිබද ව බොහෝ දෙනෙකුට වැටහි තිබිම සතුටක්.
සිංහල බලය නැගිටිමින් සිටිනවා. සිංහල මිනිසුන් තවමත් රට විනාශ වෙන්න දෙන්නෙ නැ.
මෙහි වුනත්..කොම්පියුටරය අසල දවසම ගෙවන තරුණ සිංහලයගෙ පවා ලේ ධාතුව
ගිණියම් වෙනවා...මෙවන් පාපතර දේශද්‍රෝහීන් දකිද්දී..! ඒ බව ඔහුට පවතින මෙම
විරෝධතා සහිත පිලිතුරු වලින්ම පේනවා.
lkdood කියන්නෙ බෞද්ධයෙකු නොවේ..ඒබවට මා ළග ඇති තරම් සාක්ෂි තිබෙනවා.
ඔහු ලංකාව හැර ගිය ප්‍රසිද්ධ හේතු සහ පුද්ගලික හේතුත් මම සොයාගත්තා. එහි දි
කෙළෙහිගුණ නොදත් අමනයෙක් වගේ කටයුතු කළ ආකාරයත් සොයාගත්තා. ඇත්තටම
අපිට ඒව වැදගත් නැහැ. නමුත් වැදගත් වුන දාට මම හෙළි කරනවා. මම කවදාවත්
මේ රට ජාතිය විනාශ වෙන්න දෙන්නෙ නැ. මගේ අන්තිම ලේ බිංදුවත් ගිලිහෙන්නෙ
මේ රට ජාතිය ආගම වෙනුවෙන්.
ඇත්තටම මෙම වෙබ් අඩවියේ අති විශාල දේශප්‍රෙමීන් සංඛ්‍යාවක් සිටිනවා. මම මෙහි
වැඩි කාලයක් රැදි සිටින්නට එයද හේතුවක් වුනා.
රට ජාතිය ආගම විනාශ වෙන තවත් පැති අපිට හෙළි වී තිබෙනවා...අපි ඒ ගැන ඉදිරියේ දී
දැනුවත් වෙමු. සියල්ලෝම ඒ සදහා පෙළගැසී සිටින්න...ඔබේ අවදි වූ පැරණි වීරෝධාර
සිංහල ලේ ධාතුවේ උණුහුම ලන්ඩන් සීතලකට පහවෙන්න දෙන්න එපා.
ඔබ සැමට තෙරුවන් සරණයි...!
රතුගල ගං තුලානේ අභීත හෙළ හඩ.
අයියණ්ඩි
![]()
Last edited: