එළකිරි කාන්තා සංගමය
වශේෂයෙන් සාමාජිකාවකට යම් අයුරක අපහාසාත්මක ප්‍රහාරයක් දියත් වේ නම් එකමුතුව ඊට මුහුන දීම මූලික අරමුණයි.
වෙනත් යෝජනා ඉදිරිපත් කරන්න.
එළකිරියේ සිටින සියළුම කාන්තා සාමාජිකාවන් එක්තැන් කරන නවාතැන.
කරුණාකර සියළු සාමාජිකාවන් මෙහි තමන් පිළිබඳ (කැමති අයුරින්)කෙටි හැඳින්වීමේ සටහනක් හෝඅඩු තරමින් පැමිනීම හෝ සටහන්කරණ මෙන් ඉල්ලා සිටිමි.
වශේෂයෙන් සාමාජිකාවකට යම් අයුරක අපහාසාත්මක ප්‍රහාරයක් දියත් වේ නම් එකමුතුව ඊට මුහුන දීම මූලික අරමුණයි.
වෙනත් යෝජනා ඉදිරිපත් කරන්න.
Last edited: