lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
:lol:
ekkenek wa allagena byte karanawa :lol:

issara daapu dewal nam sawththui :(

source ekak daala thiyenawanam then it is not a problem. Even thought the sources are lies
 

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    :rolleyes:ehenan tikak salakala balanda one :rolleyes:

    ඔයා මේ ත්‍රෙඩ් එක කියවන්නෙවත් නැතුවද මේ කමෙන්ට්ස් දැම්මෙ? නැත්තම් ඔයා ඒ ලින්ක්ස් දැක්කෙ නැත්ද? එහෙමත් නැත්තම් ඔයත් යුකේගේඩූඩ් වගේ එන්.ජී.ඕ කාරයෙක්ද?:oo:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mama anduweta kade yan ne naha ne

    eka nisa harima weirayen anduwe kattiya inne

    elakiri eke personal attack threads danawa charitha gathanayata

    admin must take action against these personal attackes

    pala wesa kollo yanna
    tho nikan depatta kanne nathuwa hitaan:angry::angry::angry:
    tho balapan thoge jaathakey kauda ubawa me loketa jaathaka karala tiyenney kiyala PRabakaran da
    ???
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    සයිට් එකක අලුත් පරන, රෙප් අඩු වැඩි කියන දේ අදාල වෙන්නෙ නැහැ, අදාල වෙන්නෙ තමන් දාන පෝස්ට්
    :D:D:yes::yes:
    menna dood ge thawath wada , elikale ape Sheghan sathsaramalli, ekata dood ge uththare balanna :frown:
    එළකිරි එකට නිව්ස් සයිට් වල තියෙන නිවුස් පල කරන අයිය තමයි lkdood ayya.
    එයා චන්දෙ පටන් ගත්තට පස්සෙ සරත් පොන්සේකගෙ අහවල් රැලියෙ පින්තුර මෙන්න,
    මේ රැලියෙ පින්තුර මෙන්න, මෙන්න ආණ්ඩුවෙ හොරවැඩ. කිය කිය ආණ්ඩුවෙ පචනාලිකා කරන කඩේ යාම වගේ ම මේ මාධ්‍ය වේදියත් සරත් පොන්සේක මැතිතුමාට වාසි වෙන තෙඩ් විතරයි දාන්නෙ. ඇත්තටම ඒකට හේතුව මොකද්ද..? අපි ජනමත විමසුමක් කරමු.

    මේක දැනගන්න මෙන්න මේ ලින්ක් එක කිලික් කරල බලන්න තෙඩ් වල මාත්රුකා ටික.
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=92282&starteronly=1

    ඇත්තටම මෙයා සමබර මාධ්‍ය වේදියෙක් ද?
    නැත්තං අර ආණ්ඩුවට කඩේ යන කාලකණ්ණි මෂ්ත බාල්දු මාධ්‍ය නාලිකා වගේ චරිතයක් ද?
    නැත්තං මොකක් හරි සංවිධානෙක වන්දි භට්ටයෙක් ද?
    නැත්තං ඒ හැටි ද?
    වෙනත් එකද්ද?

    කියන්නකො ඔයාලගෙ මතේ :)

    ela kolla

    thawa pacha dan na

    c news eken gan na

    hora amathi.................
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ආණ්ඩුවට කඩේ නොයෑම යනු කොටින්ට කඩේ යෑමද ?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මු කටු කන NGO කරයෙක් මිසක් මාද්ය වේදියෙක් නෙමෙ......

    පැහැදිළිවම ඩූඩ් ගෙ හැසිරීම ගැන අපි හැමෝටම සැක තියෙනවා.

    බොහෝම ස්තූතියි ගිහාන් මේ ත්‍රෙඩ් එකට :yes:



    he doesn't reply either...I mean For me...:)

    Same for me Dil ayiye
    He cheeking all around and once questioned shoosh hes vanished
    Then after couple of hours here hes wi another thread begging like nothing happend :dull:


    අනේ පල *** යන්න. අපි ආන්ඩුවට නෙවේ පො*** කඩෙ යන්නෙ. අපේ රට වෙනුවෙන්. ‍තෝ වගේ ඩොලර් වලට පොලු කන, පුක දෙන නපුංසකයො නෙමෙයි අපි. මොනවද උබ දාන ඇත්ත? ඒ කියන්නෙ උඹම පිලිගන්නවා උබ අර යුද හමුදාව ගැන දාලා තියෙන ත්‍රෙඩ් වල තියෙන ඒවා ඇත්ත කියලා.... අනේ තො වගේ කාලකන්නියො... උබල වගේ රටට ද්‍රොහිකම් කර එවුන්ගේ හත්මුතු පරම්පරාවම හැදි ගෑවිලා උඹලගෙ සොහොනටත් හෙන හතම වදින්න ඕන:angry::angry::angry:

    රටට තියෙන ආදරේ පෙන්නන්නෙ forum වල කුණුහරුපෙන් බැනල නෙවෙයි මචං
    උඹට තියෙන හිතේ අමාරුව අපි හැමෝටම තියෙනවා. නමුතුඹෙ post එක දකින අනික් මිනිස්සුන්ට පේන්නෙ lkdood බොධිසත්ව විදියටත් අපි දේදවත්ත විදියටත්
    ඒක නිසා පොඩ්ඩක් සංයමයකින් කතා කරමු:yes:
     
    • Like
    Reactions: mcj1983

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol:
    ekkenek wa allagena byte karanawa :lol:

    issara daapu dewal nam sawththui :(

    source ekak daala thiyenawanam then it is not a problem. Even thought the sources are lies

    first read the first post. there are tons of posts without the source, check this post uocanu has quoted

    attachment.php
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    රටට තියෙන ආදරේ පෙන්නන්නෙ forum වල කුණුහරුපෙන් බැනල නෙවෙයි මචං
    උඹට තියෙන හිතේ අමාරුව අපි හැමෝටම තියෙනවා. නමුතුඹෙ post එක දකින අනික් මිනිස්සුන්ට පේන්නෙ lkdood බොධිසත්ව විදියටත් අපි දේදවත්ත විදියටත්
    ඒක නිසා පොඩ්ඩක් සංයමයකින් කතා කරමු:yes:
    :yes: well sed
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    anika LTTE eka lankawen ma sudda kare General panna panna gahuwe elephant pass alladdi gahuwe kawda kage planda okkoma General

    api methana Sf wath MR wath wadak nane. uba SF ta support nam ai me ukdood karayata kade yanne. balapan uw kade giye kotinta. tho yako SF yudde kara kiya kiya kotinta kade yana ekata puka denawada ? tho katinda nathnam pukenda me katha karanne. ukdoodge parana post balapan. :angry::angry:
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ආණ්ඩුවට කඩේ නොයෑම යනු කොටින්ට කඩේ යෑමද ?
    නැත ඔය තමන්ට එල්ලවන චොදනා විපක්ශයට සහය දක්වන නිසා එන එව්ව කියල, විපක්ශයට උදව් කරන අයගෙ සප් එක අරගෙන අපෙ රටට කෙල කරන්න ඩුඩ් හොරා කරන උප්පරවැට්ටි...:frown:
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    නැත ඔය තමන්ට එල්ලවන චොදනා විපක්ශයට සහය දක්වන නිසා එන එව්ව කියල, විපක්ශයට උදව් කරන අයගෙ සප් එක අරගෙන අපෙ රටට කෙල කරන්න ඩුඩ් හොරා කරන උප්පරවැට්ටි...:frown:

    den kiyanne api ta anduwata kade yanda kiyalada brov :yes:
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    first read the first post. there are tons of posts without the source, check this post uocanu has quoted

    ane machan mama Ikdood ge post eda idanma read kara bro ;):rolleyes:

    yes bro.....ehema posts daala thiyenawa...ona ekkenek dannawa......mama kiwwe for the posts which he has put sources only......

    I didn;t say he hasn't put posts without sources

    read what I typed properly ;)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    නැත ඔය තමන්ට එල්ලවන චොදනා විපක්ශයට සහය දක්වන නිසා එන එව්ව කියල, විපක්ශයට උදව් කරන අයගෙ සප් එක අරගෙන අපෙ රටට කෙල කරන්න ඩුඩ් හොරා කරන උප්පරවැට්ටි...:frown:


    ගොන්නු රැල මේවට රැවටිලා :confused::confused:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නැත ඔය තමන්ට එල්ලවන චොදනා විපක්ශයට සහය දක්වන නිසා එන එව්ව කියල, විපක්ශයට උදව් කරන අයගෙ සප් එක අරගෙන අපෙ රටට කෙල කරන්න ඩුඩ් හොරා කරන උප්පරවැට්ටි...:frown:

    :yes::yes::yes::yes::yes:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    පැහැදිළිවම ඩූඩ් ගෙ හැසිරීම ගැන අපි හැමෝටම සැක තියෙනවා.

    මම මේ ත්‍රෙඩ් එක දාන්න චන්දෙ ඉවර වෙනකං හිටියෙ නැත්තං කියයි මඩ ගහනව කියල දැන් චන්දෙ ඉවරයි, දැන් ඕක කාටවත් කියන්න බැහැ, ඩූඩ් කොටින්ට පක්ශව දාපු ත්‍රෙඩ් මම ලින්ක් එක්ක දීල තියෙන නිසා ඒව නැහැ කියන්නත් බැහැ, ඩූඩ් සෝස් නැතුව එයාම දාපු පෝස්ට් උත් ඕකේ තියෙනව, දැන් ඩූඩ් පරල වෙලා කෑ ගහනව මේව මඩ කියල, මේකෙ දාල තියෙන්නෙ එයාගෙම ත්‍රෙඩ් වල ලින්ක් දැන් මඩ වෙලා :P
    :D:D:yes::yes:
    menna dood ge thawath wada , elikale ape Sheghan sathsaramalli, ekata dood ge uththare balanna :frown:

    ඔය එන්නෙ එලියට , තෑන්ක්ස් මේක දැම්මට :yes:
     
    Status
    Not open for further replies.