එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    duppath thread ekak!:nerd::nerd::nerd: 1ka kellai kollo 100!:lol:

    funny-cat-laughing.JPG
     
    • Haha
    Reactions: Kalegana

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    1-මම ශම්මි තුෂාරා.:)
    මගේම ව්‍යාපාර කීපයක නියළී හිඳිමි.පැරණි හිංදි-සිංහල ගීත වලට ලැදියි.බොරුව සහ අයුක්තිය දුටු තැන පහර දීම මගේ සිරිතයි.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    බොරුව සහ අයුක්තිය දුටු තැන පහර දීම මගේ සිරිතයි.

    මේ වගේ තැන් වල ඔහොම මහප්‍රාණ වචන වලින් පෝස්ට් දාන එක අයුක්තිය දුටු තැන පහර දීමක් කියල මම නම් හිතන්නෙ නෑ. අයුක්තියට පහර දෙන්න ඕනෙ කොම්පියුටරයක් පිටිපස්සෙ හැංගිලා අන්තර්ජාලය හරහා දකින සිහින ලෝකයක නෙවෙයි, සැබෑ ජීවිතයෙදි.
     
    Last edited:
    මං වගේම මෝඩයෙක්;6558101 said:

    ඔය කොන්ද පන නැති හිවලා කවුද කියල මම දන්නවාJoin Date-01-28-2010:frown:අපිට තමුන්ට වගේ දෙබිඩි ජීවිත නෑ.මේ දකින මමමයි හැබෑ ජීවිතෙත් ඉන්නේ.

    තමුන් මේ ආවෙත් අන්තර්ජාලය හරහා නෙවෙයි වෙන්නැති?සැබෑ ජීවිතයේ මගේ වැඩ පෙන්නන්න තිබුනා තමුන්ට කොන්ද පන ඇති මිනිහෙක් වගේ මුහුනට මුහුන ආවනම්.අහක යන ඒවට හොට නොදා වැඩක් බලාගන හිටියොත් හොඳයි.:yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,075
    86,276
    113
    ආශ්චර්යමත් රටක
    මං වගේම මෝඩයෙක්;6558101 said:
    මේ වගේ තැන් වල ඔහොම මහප්‍රාණ වචන වලින් පෝස්ට් දාන එක අයුක්තිය දුටු තැන පහර දීමක් කියල මම නම් හිතන්නෙ නෑ. අයුක්තියට පහර දෙන්න ඕනෙ කොම්පියුටරයක් පිටිපස්සෙ හැංගිලා අන්තර්ජාලය හරහා දකින සිහින ලෝකයක නෙවෙයි, සැබෑ ජීවිතයෙදි.

    machan uba "mineemas" kala iwarada... :rolleyes::rolleyes::D:D
     
    Status
    Not open for further replies.