
සංසාරගත ආදරයක් වෙනුවෙන් හිත මොහොතක් මොහොතක් ගානේ සසල කරවන පරම අදිටන...
අදත් හෙටත් මතු මතුත් ඔබට එම සිතුවිල්ලම ඇති ජීවත් වෙන්න..ජීවිතය ජීවත් කරවන්න...
ඉතා හැඟුම්බර අර්ථවත් කාව්‍ය සංග්‍රහයක්..
දිගටම ලියන්න ...ඔබට ජය...

කාලෙකින් දැක්කේ නිර්මාණයක් සමගින්..
දිගටම ඉන්න අපිත් එක්ක
![]()
හරිම ලස්සන නිර්මාණයක් sis
හිතට ගොඩාක් දැනුනා



OMG
ayyo mata pissu wage meka balala
mama aye kavi balanne na![]()
![]()
ahhh mee thawa ekak balala thiyennee..... meka tika dawsakta kalin liyapu ekak nee
aii appeee echratma kathada kavith epa wena thramata??![]()




ketha newe .. hariyata denenawa eka
meka atta katawakda![]()
he he heගොඩාක් දුක දැනෙවුවත්
ඇත්තටම ලස්සනයි .....

hungaaak welawata aththa katha thama nirmana wenneth....... mmm mage life story eka kiyla hitha gannakoooohe he he
