ජීවිතේ ලස්සනයි - ඒ ඔයා මගේ ජීවිතේ හින්දා!!!

Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
ගොඩාක් ස්තූතියි අදහස් වලට සහෝදරයා :)

සංසාරගත ආදරයක් වෙනුවෙන් හිත මොහොතක් මොහොතක් ගානේ සසල කරවන පරම අදිටන...

අදත් හෙටත් මතු මතුත් ඔබට එම සිතුවිල්ලම ඇති ජීවත් වෙන්න..ජීවිතය ජීවත් කරවන්න...

ඉතා හැඟුම්බර අර්ථවත් කාව්‍ය සංග්‍රහයක්..

දිගටම ලියන්න ...ඔබට ජය...
 

Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
Hiii Ayyaa,
Kohomadoooo?? oww ne kalekin EK pathe ewun naa.. me dawas wala wada tikaka wadiii......... eth comments damme nathi unata me pathe awilla balala yanwa ;)
tc!!


කාලෙකින් දැක්කේ නිර්මාණයක් සමගින්..
දිගටම ඉන්න අපිත් එක්ක
:D
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

hungaaak welawata aththa katha thama nirmana wenneth....... mmm mage life story eka kiyla hitha gannakoooo ;) he he he

oh.....
emoticon-0138-thinking.gif
emoticon-0138-thinking.gif
emoticon-0138-thinking.gif
emoticon-0138-thinking.gif
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හරිම ලස්සනයි සිස් හිතට තදින්ම වැදෙන නිර්මාණයක්...
අදාල කෙනා මේ නිර්මාණය දැකලා ඔයාටම ලැබේන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා..
ඇත්තටම ආදරයට ජීවිතය ලස්සන/ අවලස්සන කරන්න පුලුවන්..
ඒත් ආදරය නොකර දුක් විදින අයට වඩා වැඩියෙන් දුක් විදින්නේ ආදරය කරන අයයි...
කාලයට ඉඩ දෙන්න...ඔයාගේ ප්‍රර්ථනාව ඉෂ්ට වේවි..:D
 
Last edited: