එළකිරි වනිතා සංගමයක්/කුලඟන සමිතියක් වගේ
ඔව් ඔව් ශම්මි අක්ක කියනව වගේ අපිටත් දැනගන්නත් එක්ක සටහනක් තියන්න(පුළුවන්නම් වයසත් සහ status එකත් එක්ක
)
සුභ පැතුම් ශම්මි අක්කෙ
සොරි අයිතිනැති ත්රෙඩ් එකට කඩා පැන්නට![]()

නිශාන්ටයි-දිල්ටයි මට කියන්න තියෙන්නේ ඉතාම කෙටි උත්තරයක්.ආයුබෝවන් කියන්න පිටු 5කට පමණ පෙර මම වෙඩිල්ලක් වගේ උත්තරයක් දුන්නා.ඒ නිසාම පුද්ගලිකව දැඩි අවවාදයක් ලැබුනා.ඒ අනුව යළිත් එතනට යාම තහනම් කලාපයක් කරගත්තා මවිසින්ම.දැන් සියල්ල සංසුන් ඇතැයි සිතමි.(ඔබ දෙදෙනාම අපේක්ෂාකරණ පිළිතුර මෙය නොවන බව මා දන්නවා.ඔහෙත් දැනට සිටින අයගේ සමඟිය පැවැත්ම සැළකිල්ලට ගෙන,මෙතන මට කිව හැක්කේ එපමණයි)
ඔය කොන්ද පන නැති හිවලා කවුද කියල මම දන්නවාJoin Date-01-28-2010

තමුන් මේ ආවෙත් අන්තර්ජාලය හරහා නෙවෙයි වෙන්නැති?
සැබෑ ජීවිතයේ මගේ වැඩ පෙන්නන්න තිබුනා තමුන්ට කොන්ද පන ඇති මිනිහෙක් වගේ මුහුනට මුහුන ආවනම්.
ස්තුතියි ශම්මි....
ඔව් මමනම් බලාපොරොත්තු උන පිළිතුර මෙය නෙමේ.ඒත් තත්වය එසේනම්....තව මොනා අහන්නද ?
පටන් අරන් තියෙන දේ ඉතාම හොද දෙයක්...
මම මා ගැනත් කෙටි හැදින්වීමක් කරන්නම්...
මම දිලක්ශිකා දිලිනි,සරළව ජීවත් වෙන්න කැමති කෙනෙක්....ලියන්නත් හුගාක් කැමතියි. දැනට රැකියාවක් කරනවා

හොදද? පළමු පියවරත් ඒකමයි.ස්තුතියි ඔයාගේ සහභාගිත්වයට.හොද වැඩක් අක්කියෝ....
පැණි හලන අයගෙන්නම් මේ ත්රෙඩ් එක වගේම අපේ සහෝදරියන්වත් ආරක්ෂා කරගන්න වෙයි...![]()
අපි එකම පවුලක සොයරියන් සේ බැඳී අපට එන අභියෝග වලට මුහුන දෙමු.
ස්තුතියි දිල්ස්තුතියි ශම්මි....
ඔව් මමනම් බලාපොරොත්තු උන පිළිතුර මෙය නෙමේ.ඒත් තත්වය එසේනම්....තව මොනා අහන්නද ?
පටන් අරන් තියෙන දේ ඉතාම හොද දෙයක්...
මම මා ගැනත් කෙටි හැදින්වීමක් කරන්නම්...
මම දිලක්ශිකා දිලිනි,සරළව ජීවත් වෙන්න කැමති කෙනෙක්....ලියන්නත් හුගාක් කැමතියි. දැනට රැකියාවක් කරනවා
මම මෙතනට නායිකාවක් හොයනවා,නිතරම එන යන අපට මඟ පෙන්විය හැකි-අභියෝගවලට මුහුන දීමට සමත් කෙනෙක්.බලමු........!

කාන්තා සමිතියකට බැහැගෙන පිස්සු කෙලින්න බලාගෙන කිව්වා නෙවයි මල්ලිහොදද?