හැමදේකම නිමාව මරණය....
ලස්සනයි sis
ඔව්....හැමදෙයකම නිමාව " මරනයෙන් "
කොහොම ජීවත් උනත්....ස්තුතියි ඔබේ අදහසට
හැමදේකම නිමාව මරණය....
ලස්සනයි sis
වචන දක්ෂ ලෙස හසුරවා තිබෙනවා..ඔබේ භාශා දැනීම ඉහළයි..අපූරුයි
හදවතක අවසන් වේදනාබර සුසුමක්..
සංවේදී නිර්මාණයක් අක්කියෝ...අක්කියගෙ නිර්මාණ දිවියට සුභ පැතුම්...
lassanai..something tells me that this is not simply about death cos if that was so the dismal nature of dying as in poem would be quite in contrast to ideas in your other poems where living was perceived as good as death..so i think this is more about the metaphorical death of the spirit after some unbearable pain like a loss of a love. but then again this could simply be about death too hehe nice poem as usual..thanks dil.
අපූරු තේමාවක්, අපූරු පද වැලක්. වචන අපූරුවට ගලපා තිබෙනවා. ඔබට ඉතා පැහැදිලි අනාගතයක් තිබෙනවා. ඒ මාර්ගයේ දිගටම යන්න මම සුභ පතනවා.
සුභාවිත ගීත සාහිත්‍යයක එන බස් වහරක් හා සමකල හැකි අපුරු රචනා රිද්මයක්...
මගෙ සිත මට බල කලා මෙය කීප වරක් "කියවපන්" කියල. ඒ තරමට සුවිශේෂී කවි බසින් ඔබ අපව ආමන්ත්‍රනය කරලා තියනවා කිව්වොත් තමා හරි...
පැතුරුනු පුලුල් පරාසයක සිට හරඹ කරනා ඔබේ ඔය කවීත්වය තව තවත් සතස අභ්‍යාසයන් තුලින් ඔප් නැංවේවායි මගේ එකම පැතුම..
ඉතා සරු සුන්දර කාව්‍ය සංග්‍රහයක්...
ඔබට ජය.....
something better than nothing කියනවනේ....
so death also better than this bitter life
and yes....sometimes....it happens....life is not enough to heal
I enjoy reading such reply from the readers who have nice literary taste and thirst.
Thanks again dear for your comment

hmmm....dayabarauwangen, wenwima,''maranaya' gena apuruwata akkiya akuru karala...!
aeththatama godak lassanai akkiyo...!
විරහව... කාලකණ්නි විරහව...
කවි ලියලා විරහව අමතක කරන්න පුළුවන්නම් මම පැයකට එක ගානේ කවි ලියනවා... ඒ සුදු මුහුණ මතක් වෙන මොහොතක් පාසා කවි ලියනවා... ඒත් ඒ තරම් මම වාසනාවන්ත නැහැ... ඇයි දෙයියනේ පාරේ යන එන කොට වාහනයකට හැප්පිලාවත් මාව මැරෙන්නේ නැත්තේ... එක මොහොතක මරණය කොච්චර හොදද... හැම තිස්සෙම මැරි මැරී ඉපදෙනවට වඩා...

මොනව කියන්නද මන්ද... ලියල තියෙන විදිය නම් හරිම ලස්සනයි දිල්...ගොඩක් දක්ෂ විදියට වචන හසුරවල තියෙනව... සාර්ථක නිර්මාණයක්...
![]()