අවසානයි - The End

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හදවතක අවසන් වේදනාබර සුසුමක්..
    සංවේදී නිර්මාණයක් අක්කියෝ...අක්කියගෙ නිර්මාණ දිවියට සුභ පැතුම්...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lassanai..something tells me that this is not simply about death cos if that was so the dismal nature of dying as in poem would be quite in contrast to ideas in your other poems where living was perceived as good as death..so i think this is more about the metaphorical death of the spirit after some unbearable pain like a loss of a love. but then again this could simply be about death too hehe nice poem as usual..thanks dil.
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අපූරු තේමාවක්, අපූරු පද වැලක්. වචන අපූරුවට ගලපා තිබෙනවා. ඔබට ඉතා පැහැදිලි අනාගතයක් තිබෙනවා. ඒ මාර්ගයේ දිගටම යන්න මම සුභ පතනවා.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුභාවිත ගීත සාහිත්‍යයක එන බස් වහරක් හා සමකල හැකි අපුරු රචනා රිද්මයක්...

    මගෙ සිත මට බල කලා මෙය කීප වරක් "කියවපන්" කියල. ඒ තරමට සුවිශේෂී කවි බසින් ඔබ අපව ආමන්ත්‍රනය කරලා තියනවා කිව්වොත් තමා හරි...

    පැතුරුනු පුලුල් පරාසයක සිට හරඹ කරනා ඔබේ ඔය කවීත්වය තව තවත් සතස අභ්‍යාසයන් තුලින් ඔප් නැංවේවායි මගේ එකම පැතුම..

    ඉතා සරු සුන්දර කාව්‍ය සංග්‍රහයක්...

    ඔබට ජය.....
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සීතල මරණයේ උනුහුම !ආදරයක නිමාව.
    අගෙයි දිල්.
    :D

    කළබල ජීවිතයේ ශාන්තබව " මරණය" ලු.....මම එහෙම අහලා තියෙනවා ශම්මි
    ස්තුතියි අදහස්වලට
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    විරහව... කාලකණ්නි විරහව...

    කවි ලියලා විරහව අමතක කරන්න පුළුවන්නම් මම පැයකට එක ගානේ කවි ලියනවා... ඒ සුදු මුහුණ මතක් වෙන මොහොතක් පාසා කවි ලියනවා... ඒත් ඒ තරම් මම වාසනාවන්ත නැහැ... ඇයි දෙයියනේ පාරේ යන එන කොට වාහනයකට හැප්පිලාවත් මාව මැරෙන්නේ නැත්තේ... එක මොහොතක මරණය කොච්චර හොදද... හැම තිස්සෙම මැරි මැරී ඉපදෙනවට වඩා...
     

    nwnbs

    Member
    මොනව කියන්නද මන්ද... ලියල තියෙන විදිය නම් හරිම ලස්සනයි දිල්... :D ගොඩක් දක්ෂ විදියට වචන හසුරවල තියෙනව... සාර්ථක නිර්මාණයක්... :D