එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එළකිරි වනිතා සංගමයක්/කුලඟන සමිතියක් වගේ :P:P

    ඔව් ඔව් ශම්මි අක්ක කියනව වගේ අපිටත් දැනගන්නත් එක්ක සටහනක් තියන්න ;) (පුළුවන්නම් වයසත් සහ status එකත් එක්ක :P:P:P)

    සුභ පැතුම් ශම්මි අක්කෙ
    සොරි අයිතිනැති ත්‍රෙඩ් එකට කඩා පැන්නට
    :yes:
     
    :D
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හොද වැඩක් අක්කියෝ....
    පැණි හලන අයගෙන්නම් මේ ත්‍රෙඩ් එක වගේම අපේ සහෝදරියන්වත් ආරක්ෂා කරගන්න වෙයි...
    :rofl:;)
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නිශාන්ටයි-දිල්ටයි මට කියන්න තියෙන්නේ ඉතාම කෙටි උත්තරයක්.ආයුබෝවන් කියන්න පිටු 5කට පමණ පෙර මම වෙඩිල්ලක් වගේ උත්තරයක් දුන්නා.ඒ නිසාම පුද්ගලිකව දැඩි අවවාදයක් ලැබුනා.ඒ අනුව යළිත් එතනට යාම තහනම් කලාපයක් කරගත්තා මවිසින්ම.දැන් සියල්ල සංසුන් ඇතැයි සිතමි.(ඔබ දෙදෙනාම අපේක්‍ෂාකරණ පිළිතුර මෙය නොවන බව මා දන්නවා.ඔහෙත් දැනට සිටින අයගේ සමඟිය පැවැත්ම සැළකිල්ලට ගෙන,මෙතන මට කිව හැක්කේ එපමණයි)

    ස්තුතියි ශම්මි....

    ඔව් මමනම් බලාපොරොත්තු උන පිළිතුර මෙය නෙමේ.ඒත් තත්වය එසේනම්....තව මොනා අහන්නද ?

    පටන් අරන් තියෙන දේ ඉතාම හොද දෙයක්...

    මම මා ගැනත් කෙටි හැදින්වීමක් කරන්නම්...

    මම දිලක්ශිකා දිලිනි,සරළව ජීවත් වෙන්න කැමති කෙනෙක්....ලියන්නත් හුගාක් කැමතියි. දැනට රැකියාවක් කරනවා
     
    ඔය කොන්ද පන නැති හිවලා කවුද කියල මම දන්නවාJoin Date-01-28-2010:frown:

    ඇයි ජනවාරි 28 වෙනිද හිවල්ලු ෆෝරම් වලට එන නැකතක්ද? :lol:

    තමුන් මේ ආවෙත් අන්තර්ජාලය හරහා නෙවෙයි වෙන්නැති?

    මම එන්නේ අන්තර්ජාලය හරහා නිසා තමයි ඔයා වගේ බොරු පුරාජේරු කියවන්නැතුව ඉන්නේ.

    සැබෑ ජීවිතයේ මගේ වැඩ පෙන්නන්න තිබුනා තමුන්ට කොන්ද පන ඇති මිනිහෙක් වගේ මුහුනට මුහුන ආවනම්.

    මානසික අසහනකාරයන්ව මුහුණටමුහුණ හම්බ වෙන්න තරම් පිස්සුවක් මට තාම නෑ.
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ස්තුතියි ශම්මි....

    ඔව් මමනම් බලාපොරොත්තු උන පිළිතුර මෙය නෙමේ.ඒත් තත්වය එසේනම්....තව මොනා අහන්නද ?

    පටන් අරන් තියෙන දේ ඉතාම හොද දෙයක්...

    මම මා ගැනත් කෙටි හැදින්වීමක් කරන්නම්...

    මම දිලක්ශිකා දිලිනි,සරළව ජීවත් වෙන්න කැමති කෙනෙක්....ලියන්නත් හුගාක් කැමතියි. දැනට රැකියාවක් කරනවා

    :P:P:P:P
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    දැනට කුලගන සමිතියට සාමාජිකාවන් කීයක් ඉන්නවද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කාන්තා ත්‍රෙඩ් එකේ කාන්තාවොන්ගෙ post හොයන්න හොයන්න සෑහෙන්න මහන්සිවෙන්න එපෑය.:nerd:
    මට පුළුවන් උනොත් තව කාන්තාවන් දෙදෙනෙක් හඳූන්වාදෙන්නම්;):rofl:
    එතකං අපේ අනික් එළකිරි සහෝදරියන්ද මෙතනට ගොඩවදින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි :)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    api mekata kollanwath join karagamu!:yes:
    mulin mama mage gena kiyannam!:rolleyes:

    mage nama seekuge somadasa!:cool: denata rekiyawak karanawa!
     
    හොද වැඩක් අක්කියෝ....
    පැණි හලන අයගෙන්නම් මේ ත්‍රෙඩ් එක වගේම අපේ සහෝදරියන්වත් ආරක්ෂා කරගන්න වෙයි...
    :rofl:;)
    පළමු පියවරත් ඒකමයි.ස්තුතියි ඔයාගේ සහභාගිත්‍වයට.:yes:අපි එකම පවුලක සොයරියන් සේ බැඳී අපට එන අභියෝග වලට මුහුන දෙමු.:D
     
    ස්තුතියි ශම්මි....

    ඔව් මමනම් බලාපොරොත්තු උන පිළිතුර මෙය නෙමේ.ඒත් තත්වය එසේනම්....තව මොනා අහන්නද ?

    පටන් අරන් තියෙන දේ ඉතාම හොද දෙයක්...

    මම මා ගැනත් කෙටි හැදින්වීමක් කරන්නම්...

    මම දිලක්ශිකා දිලිනි,සරළව ජීවත් වෙන්න කැමති කෙනෙක්....ලියන්නත් හුගාක් කැමතියි. දැනට රැකියාවක් කරනවා
    ස්තුතියි දිල්:)මම මෙතනට නායිකාවක් හොයනවා,නිතරම එන යන අපට මඟ පෙන්විය හැකි-අභියෝගවලට මුහුන දීමට සමත් කෙනෙක්.බලමු........!
    (ඉහතින් කෙටි උත්තරයක් දුන්නේ වෙනත් තැනකට අදාල යමක් මෙතන කතා කිරීම නුසුදුසුයැයි හැඟුන නිසා)
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    කාන්තා සමිතියකට බැහැගෙන පිස්සු කෙලින්න බලාගෙන කිව්වා නෙවයි මල්ලි :yes: හොදද?

    අනේ නෑ අක්කි(ඔයා මට වඩා වැඩිමල්ද?).. මම එහෙම හිතුවෙ නැහැ :)
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නිශාන්ටයි-දිල්ටයි මට කියන්න තියෙන්නේ ඉතාම කෙටි උත්තරයක්.ආයුබෝවන් කියන්න පිටු 5කට පමණ පෙර මම වෙඩිල්ලක් වගේ උත්තරයක් දුන්නා.ඒ නිසාම පුද්ගලිකව දැඩි අවවාදයක් ලැබුනා.ඒ අනුව යළිත් එතනට යාම තහනම් කලාපයක් කරගත්තා මවිසින්ම.දැන් සියල්ල සංසුන් ඇතැයි සිතමි.(ඔබ දෙදෙනාම අපේක්‍ෂාකරණ පිළිතුර මෙය නොවන බව මා දන්නවා.ඔහෙත් දැනට සිටින අයගේ සමඟිය පැවැත්ම සැළකිල්ලට ගෙන,මෙතන මට කිව හැක්කේ එපමණයි)

    මා වෙන ත්‍රෙඩ් එකක් ගැන කථා කරනවා නෙමේ.මා කථා කරන්නේ "බොරුව හා අයුක්තිය" වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා කියන සටන් පාඨය ගැනයි.බොරුව හා අයුක්තිය වෙනුවෙන් සටන් වදිනවා නම් එය එක ත්‍රෙඩ් එකකට පමණක් සීමා විය නොහැක.මොකද එය ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් නිසා.ඔබට මෙයට පිළිතුරක් මෙතන දීමට බැරි නම් මම අපේක්ශා කරන පිළිතුර මට පෞද්ගලිකව PM කරන්න.එය මා වඩාත් අගයමි....

    ඔයාට කවුරු හරි අවවාදයක් දුන්න පමනින් ඔයා ඔය කියන ඔයාගේ ඔය ඇත්ත යුක්තිය වෙනුවෙන් ක්‍රියා කරනවා කියන ප්‍රතිපත්තිය සුනු විසුනු කර ගන්නවා හෝ නිසොල්මන් වෙනවා කියන්නේ එතකොට මෙතනදීත් ඔබ පිහිටුවන්නට යන කාන්තා සංගමයේ ඉදිරි අනාගතයේ මොකක් හෝ ගැටළුවක් ඇතිවුවොත් හා කවුරු හරි එතැනදී දැඩි අවවාදයක් දුන්නොත් ඔයාට වෙන්නේ මුලු කාන්තා සංගමයම පාවා දීමකට ලක් කරලා එතනින් ලිස්සා ඇඟ බේරාගෙන නිසොල්මනේ ඉන්න ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න නේද???

    මං කියන්නේ තවම විසඳී නැති ප්‍රශ්නයක් ඔයා පුර්ණකාලීනව හිටපු ත්‍රෙඩ් එකක තියෙද්දී ඒකට ඔයාගේ පැත්තෙන් ඔය කියන යුක්තිය හා සත්‍යය වෙනුවෙන් ක්‍රියාකාරී බවක් ලැබිලත් නැත්නම් තව අලුත් ත්‍රෙඩ් එකක් ඔබේ නායකත්වයෙන් මේ අයුරින් පටන් ගෙන අයුක්තිය හා බොරුව වෙනුවෙන් ඔයාට ඉදිරියේදී පිවිතුරු චේතනාවෙන් එම සාමාජිකයින්ට සෘජු නායකත්වයක් සැපයිය හැකි වේද යන්න තුල මට ගැටලුවක් තියෙන බවයි...

    එහෙම වුනාම මට හිතෙන්නේ මේකත් හරියට අර ඡන්ද දවස් වල අපි දැකපු, අහපු ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශ වල තියෙන බොරු පොරොන්දුවක් වගේ කියලා...

    මේ වගේ ප්‍රකාශ අපි කරන්න ඕනේ හරි වගකීමකින්.එච්චරයි මට කියන්න ඕන වුනේ....
     
    Last edited:
    Status
    Not open for further replies.