එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ELAKIRI kittyan ge sangamaya!:rolleyes:
    meet-at-the-cat-bench-at-2-21121296.jpg
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඒක නවත්වන්න නම් අමාරුවෙයි. අපේ කාන්තා පාර්ශවය මෙතනට දෙන දායකත්වය මදි.:(


    නොයෙන්නත් හේතුව මේකම වෙන්න පුළුවන්....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    පරීක්ෂා කරන්න...........?? :rolleyes::rolleyes: හොදට තියෙයි උඹට දුන්නොත් පරීක්ෂා කරන්න.........!! :angry::angry: නරින්ට කුකුල්ලු බාර දෙන්නේ නෑ බොල ...........!! :no::no:

    හිටු මම මේකේ ලින්ක් එක N*** ට දෙන්න..........:yes::yes: එතකොට, අපිට උඹේ අවසන් පරීක්ෂාව බලාගන්න පුලුවන් වෙයි ..........!! :P:P


    :baffled::baffled::baffled: epa honde...
    balapan mama mee kantahwan wenuwen idipath wela weda karanna heduwama karana dewal :dull: mewa kumantrana :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    :rofl: ammatasiri :rofl:


    :D:yes: ai ban Nikini akki? bds? GHS? :P dewasamitha :rofl:


    :no::rofl::P

    Nikini amataka unaaaa
    BDS akka singles club eya amataka una
    dewasamitha amataka una :baffled::baffled:


    kiyanna epaa hambun oth egollonawa
    tawa innawa :P

    niki887 [thanu ge sis nangi user name 1 mataka ne]
    thanu92
    ishanka
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    කාන්තාවන් වෙනුවෙන් කියල පටන් ගත්තට මෙතැන පිරිමින්ගේ ලිදලග සංගමයක් ක්‍රියාත්මක වෙන බවක් නම් පේනවා.....
    අපූරුයි .........


    :P


    ettatama kiwot meeka wanitha punarudhaya sadaha wehesa darana weeyamak :P
     

    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    මමත් ඔන්න ආවා.මගේ නම නිරශා ඉසංගිකා,මම විවාහකයි.මේ ID 1 මමත් මගේ ස්වාමි පුරුශයත් දෙදෙනාම භාවිතා කරනවා.රෑකියාවක් නම් කරන්නෙ නැහැ ගෙදරට වෙලා විවේකීව ඉන්නවා.මාව හදුන්වා දීමට අවස්තාවක් දීම සම්බන්දයෙන් ශම්මිට ස්තූතිවන්ත වෙනවා.
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මමත් ඔන්න ආවා.මගේ නම නිරශා ඉසංගිකා,මම විවාහකයි.මේ ID 1 මමත් මගේ ස්වාමි පුරුශයත් දෙදෙනාම භාවිතා කරනවා.රෑකියාවක් නම් කරන්නෙ නැහැ ගෙදරට වෙලා විවේකීව ඉන්නවා.මාව හදුන්වා දීමට අවස්තාවක් දීම සම්බන්දයෙන් ශම්මිට ස්තූතිවන්ත වෙනවා.

    ඇති යාන්තම් ඔන්න තවත් අක්ක කෙනෙක් ඉන්නවා. දැන් නම් ශම්මි ඇන්ටිට සතු‍ටු හිතෙයි:P:rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මමත් ඔන්න ආවා.මගේ නම නිරශා ඉසංගිකා,මම විවාහකයි.මේ ID 1 මමත් මගේ ස්වාමි පුරුශයත් දෙදෙනාම භාවිතා කරනවා.රෑකියාවක් නම් කරන්නෙ නැහැ ගෙදරට වෙලා විවේකීව ඉන්නවා.මාව හදුන්වා දීමට අවස්තාවක් දීම සම්බන්දයෙන් ශම්මිට ස්තූතිවන්ත වෙනවා.

    ayyo....uya wiwahakada....:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක නවත්වන්න නම් අමාරුවෙයි. අපේ කාන්තා පාර්ශවය මෙතනට දෙන දායකත්වය මදි.:(

    ඒකනේ අපි මේක අප් කරන්නේ ඉදගෙන ..........!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කාන්තාවන් වෙනුවෙන් කියල පටන් ගත්තට මෙතැන පිරිමින්ගේ ලිදලග සංගමයක් ක්‍රියාත්මක වෙන බවක් නම් පේනවා.....
    අපූරුයි .........


    :P

    ඉතින් කාන්තාවෝ එනකම් තමා අපිත් මේ බලන් ඉන්නේ මේ ත්‍රෙඩ් එක දිහා ..........!! :yes::D:P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    hik hikzz ela ela habai kantha sangame thread eka kaala dala neda kollo tika awilla :lol: :lol: :lol: vana karala gihin :rolleyes: okkoma meke dan kollo :lol: :lol: :lol: kolu sangame wela :P :P :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරි එකේ කෙල්ලෙක්ට කවුරු හරි අපහාස කරහම ඒකට විරිද්ධව කතා කරේ කොල්ලෝ විතරයි. එක කෙල්ලෙක් වත් කතා කරේ නෑ... බලමු මේකෙන් පස්සෙවත් අපේ කෙල්ලෝ ටික බය නැතුව කතා කරයිද කියලා. මොනවා වුනත් කාන්තාවකගේ තියෙන සුකුමාල කම රැකගෙන වැඩ කරන්වානම් අපිත් මේකට ෆුල් සපෝට්. :):):):yes::yes:
     
    Status
    Not open for further replies.