ඔන්න පැය දෙකකට වගේ කලින් මායි මගෙ යාලුවෙකියි සිනමන් ලේක් සයිඩ් හොටෙල් එකේ ශොට් එකක් දාගෙන ඉන්නකොට එහා ටේබල් එකේ ලස්සන බඩු දෙකක් හිටිය, මගේ තියෙන කුපාඩි කමට ඩ්‍රින්ක් එකක් ඔෆර් කරා, මේකි පොලෙන් ගැහුව වගේ ඔෆර් එක රිජෙක්ට් කලා, තව එකේක දේවල් ට්‍රයිකරත් වැදේ හරිගියෙ නැහැ, ඔන්න ඔය අතරෙ කොහෙද හිටපු පාකිස්තානෙන් ආපු අවුරුදු 40ක වගේ පොරවල් දෙකක් වේටර් ගෙන් අහල කෙල්ලො දෙන්නගෙ බිල ගෙවල, කෙල්ලො දෙන්න බිල ඉල්ලනකොට වේටර්ල දෙන්න කිව්ව ගෙවල ඉවරයි කියල, පස්සෙ කවුද කියල අහල මේ කෙල්ලො දෙන්න අර පාකිස්තාන් ගෝතයො ඩබලත් එක්ක සෙට් වුනානේ, බෙල්ල කපාගෙන මැරෙන්නෙ ලැජ්ජයි, අතේ තිබුන ඩන්හිල් පැකට් එක වේටර්ට ටිප් එක හැටියට දීල බිල ගෙවල හෙමිහිට මාරු වුනා

88 කියන්නෙ මට වයස 4යි, මම මෙලෝ දෙයක් දන්නෙ නැති වුනාට අපේ පැත්තෙ ජනතා විමුක්ති පෙරමුනේ කාලකන්නි තරුන කොල්ලො අමු අමුවෙ මරල, ගෙවල් දොරවල් විනාශ කලා, මිනිස්සුන්ට එලියට බහින්න දුන්නෙ නැහැ, කාලකන්නි ජනතා විමුක්ති පෙරමුන පිරිහිලා නැතිවෙලාම යන්න ඕන![]()

මම දවසක් ස්කෝලේ වැසිකිළියේ දොර වහගෙන හිටියා පැය2ක් බෙහෙත් විදිනවට බයේ.

මටත් මතකයි....
ඔය වල බල්ලො අපේ ගෙදරටත් ඇවිත් තුවක්කු හොයන්න...කාලකන්නි සුණක පුත්‍රයො...
මට තේරෙන තරම කියන්නෙ මම අම්මගෙන් අහල අම්මෙ ඔය ටීවීපී කට්ටියද කියල...
කාලෙ න්ම හරියට මත්ක නෑ....
ජීවිතේ තියනකම් වැරදෙලාවත් ඕකුන්ට නම් චන්දයක් දෙන්නෙ නෑ
![]()

ithin chande dawase eliwunama kawuruwath pare giyeth nathilu... eka ahanne nathuwa ape seeya ude pandarama kolapata shirt ekath adan gihilla chande dala awilla.. 

passe eka JVP eke unta aranchi wunama marana tharjana thibila hiyenawa.. seeya kohoma wethath anith aya bayen idala thiyenne..habai hoda welawata ape bappa kenek nisa wade shape wela thiyenawa..(eya JVP samajikayek nemei..)

88 කියන්නෙ මට වයස 4යි, මම මෙලෝ දෙයක් දන්නෙ නැති වුනාට අපේ පැත්තෙ ජනතා විමුක්ති පෙරමුනේ කාලකන්නි තරුන කොල්ලො අමු අමුවෙ මරල, ගෙවල් දොරවල් විනාශ කලා, මිනිස්සුන්ට එලියට බහින්න දුන්නෙ නැහැ, කාලකන්නි ජනතා විමුක්ති පෙරමුන පිරිහිලා නැතිවෙලාම යන්න ඕන![]()
88 කිව්වහම මටත් අමිහිරිම අත්දැකීමක් මතක් වුනා.මටත් එතකොට අවුරුදු 4යි.අපි එදා හිටියෙ සීයලගෙ ගෙදර අපේ සීයා ගමේ ස්කෝලෙ ප්‍රින්සිපල්{තදින් දේශපාලනය කරලා පක්ශෙන් අයින් වුනා කියලා ගෙදර බැනර් එකක් දාන්න කියල එයාට තුන් හතර වතාවක් දැනුම් දීල ඒත් එයා කරල නැහැ.ඒව මම පස්සෙ දැන ගත්තුවා} රෑ කට්ටියක් ඇවිත් සීයව එක්ක යනවා මට මතකයි.එක්ක ගිහින් තියෙන්නෙ කට උත්තරයක් අරන් එවන්නම් කියලා.සීය කිව්ව මම කමිසයක් ඇදන් එන්නම් කියලා.උන් එක්ක සීය යද්දි ආච්චි අම්ම කෑ ගගහ පස්සෙන් ගියා.පස්සෙ එයාගෙ කටට තුවක්කුව තියල එයාව ආපහු එවලා.රෑ අපිට වෙඩි සද්දෙත් ඇහුණා.සීයවයි තවත් එක්කෙනෙක් වයි මරල දාල තිබුනා.ඒක මතක් වෙනකොට තාමත් වෙවුලනවා වගේ.
මේ සිද්දිය සම්බන්දයෙන් අපිට සැක තිබුනු පුද්ගලයා ගමෙන් අතුරුදහන් වෙලා ඉදලා අපි දැන ගන්නකොට මිනිහා ප්‍රසිද්ද මාද්යවේදියෙක්.රජයට අවාසි වෙන අකාරයේ දේවල් ලියපු.පස්සෙ මේ සිද්දිය ඇදල අරන් මිනිහව මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වුනා.හරියට අපිට ආදරයට වගේ.ඒ කාලෙ tv එකෙත් මේ ගැන කතා කලා.ඒත් අපි ඒකට උනන්දු වුනේ නැහැ.ආයෙ ඕව ඇදල මොකටද.
ඉස්කෝලෙ යන කාලේ(දැන් වගේ නෙවෙයි)මුළු පාසලටම ආදර්ශයක් දෙන්න පුළුවන් හොඳ ළමයි කියලා ටීචර්ස්ලා අපිව සැලකුවෙ..වැඩියක් ඕන්නෑ ඒලෙවල් ක්ලාස් එකේ සමහර පීරියඩ් ඔෆීශලි කට් කරන්න වරම් අපට තිබුණා..එක එක බොරු ඇදබාල පීරියඩ් කට් කරලා ඉස්කෝලෙ කෝහෙ හරි රස්තියාදුවක් ගහනවා..සංගම් වල නම් මරලා
සමහර දවස් වල විශේෂයෙන්ම මැච් තියන දවස් වල කෙළින්ම ගෙදර..
ගේට්ටුවෙන් යන එක හරි නැති නිසා තාප්පෙන් යන්නේ
දවසක් මොකක් හරි විශේෂ අතිශයින් වැදගත්P)හේතුවකට ගෙදර යන්න ඕන වෙලා ගිහින් නැගුනා තාප්පයට..මේ තාප්පෙට එහායෙන් යනවා අතුරු පාරක් ඊට එහා පැත්තේ යාන්ත්‍රික විද්‍යා ගොඩනැගිල්ල
ඉස්කෝලෙ අරින්නේ2 ට ..විනාඩි 10 ක් ඉවසන්න බැරිව විශේෂ බලතල යටතේ ගෙදර යන්න හිතලා මං නැග්ගා තාප්පෙට වෙලාව 2 ට 10 යි.උඩට නැගල එහා පැත්ත බැලුවාම මෙන්න බොලේ අපේ වයිස් ප්‍රින්සිපල් සර්යි තවත් තවත් සර්ලා දෙන්නෙකුයි තව නිළධාරි සෙට් එකක් පාර මනිනවා මොකක් හරි වැඩකට
දැන් හතර පස් දෙනාම ප්‍රදර්ශන භාණ්ඩයක් දිහා බලනවා වගේ වැඩේ නවත්තල මං දිහා බලන්
කූජිතයි ආයෙ අනික් පැත්තට පයින්න බෑ ලැජ්ජාව ..ඕන කෙංගෙඩියක් කියලා වීරිය අරං පැන්නා පාරටම
"සර්..." මං ඇඹරුණා.."දෙකහමාරට ක්ලාස් සර්.."
කවුරුවත් සද්ද නෑ සුවච කීකරු ගොලයෝ මෙහෙමනමනික් එවුන් ගැන කවර කතාද
"තමුසෙලා හදන්න බෑ ....මොකෝ මකන්නද?
මෙතන ඇඹරෙන්නැතුව යන්න ආපු අතකට යනවා.."
වයිසා දෙයියෙක් වගේ ...මං කණ සාක්කුවෙ දාං තත්පරෙන් මාරු..
එදා ඉදළා ස්පෙශල් පර්මිශන් කැන්සල්

88 කිව්වහම මටත් අමිහිරිම අත්දැකීමක් මතක් වුනා.මටත් එතකොට අවුරුදු 4යි.අපි එදා හිටියෙ සීයලගෙ ගෙදර අපේ සීයා ගමේ ස්කෝලෙ ප්‍රින්සිපල්{තදින් දේශපාලනය කරලා පක්ශෙන් අයින් වුනා කියලා ගෙදර බැනර් එකක් දාන්න කියල එයාට තුන් හතර වතාවක් දැනුම් දීල ඒත් එයා කරල නැහැ.ඒව මම පස්සෙ දැන ගත්තුවා} රෑ කට්ටියක් ඇවිත් සීයව එක්ක යනවා මට මතකයි.එක්ක ගිහින් තියෙන්නෙ කට උත්තරයක් අරන් එවන්නම් කියලා.සීය කිව්ව මම කමිසයක් ඇදන් එන්නම් කියලා.උන් එක්ක සීය යද්දි ආච්චි අම්ම කෑ ගගහ පස්සෙන් ගියා.පස්සෙ එයාගෙ කටට තුවක්කුව තියල එයාව ආපහු එවලා.රෑ අපිට වෙඩි සද්දෙත් ඇහුණා.සීයවයි තවත් එක්කෙනෙක් වයි මරල දාල තිබුනා.ඒක මතක් වෙනකොට තාමත් වෙවුලනවා වගේ.
මේ සිද්දිය සම්බන්දයෙන් අපිට සැක තිබුනු පුද්ගලයා ගමෙන් අතුරුදහන් වෙලා ඉදලා අපි දැන ගන්නකොට මිනිහා ප්‍රසිද්ද මාද්යවේදියෙක්.රජයට අවාසි වෙන අකාරයේ දේවල් ලියපු.පස්සෙ මේ සිද්දිය ඇදල අරන් මිනිහව මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වුනා.හරියට අපිට ආදරයට වගේ.ඒ කාලෙ tv එකෙත් මේ ගැන කතා කලා.ඒත් අපි ඒකට උනන්දු වුනේ නැහැ.ආයෙ ඕව ඇදල මොකටද.

ඔය දවස්වල අපේ තාත්ත පොලීසියේ වැඩ කලේ, ඉතින් නිතරම අපේ ගෙදර මුරට කට්ටිය හිටියලු, මොකද උන් අවස්තාවක් එනකංලු හිටියෙ අපිට වැඩේ දෙන්න, ගෙදර මුරට හිටියත් අපි හිටියෙ ගෙදර නෙවෙයිලු, කෝම හරි ජවිපේ මිනීමරුවන් ඔක්කොම මරල දැම්මත් අපේ පැත්තෙ ඕක මෙහෙයවපු නායකයව අල්ලන්න හරි මරන්න හරි බැරි වෙලා, මීට අවුරුදු දෙකකට විතරක් කලින් ඕකෙ නායකය ලක්ශ 10ක ස්වීප් දිනුමක් ඇදුන කෙනෙක්ව මරල ඒක අරගෙන අහුවෙලා දැන් ජීවිතාන්තය දකවා හිරේ
ඉස්කොලෙ යන කාලෙ මගෙ චරිතෙ සෑහෙන්න හොඳ නිසාම ඉස්කෝල 3,4කටම මාරුවෙන්න උනා.. අන්තිමට ගිය ඉස්කෝලෙත් රතු ලියුම් 3ක් ලියල තමයි නැවතුනේ...
10 /11 පංතිවල ඉන්න කාලෙ නම් මට වඩා අපෙ අම්මා ඉස්කෝලෙ ඇවිත් ඇතිඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල් නම් දවස් ගාණක් කියන්න පුළුවන් .. ඒ සිද්ධි වලින් එකක් කියන්නම්.. ඉතුරුවා ඉස්සරහට බලමුකො..
12 වසරෙ ඉන්න කාලෙ 11 වසරෙ සෙට් එකත් එක්ක ලොකු වලියක් ගියා...
කට්ටිය එක්ක ගහගන්න අස්සෙ තවත් කවුදෝ එකෙක් පිටිපස්සෙන් ඇවිත් මගෙ කමිසෙන් ඇද්දා.. වලිය අස්සෙනෙ... මං එහෙම්ම අනිත් පැත්ත හැරිල ගැහුවා.. බැලුවම ගහල තියෙන්නෙ 11 දි සමාජ අධ්‍යයනය උගන්නපු සර්ට .
සර්ගෙ වැරැද්ද .. ළමයි ගහගන්න අස්සෙ සර් රිංගන්න ඕනි නැහැනෙ.. ඒත් ඒක ප්‍රින්සිපල්. පිළිගත්තෙ නැහැප්රින්සිපල් මට හොඳට නෙලලා .. මාසයක් ඉස්කෝලෙ තහනම් කළා
ඉස්කෝලෙ මොකද්ද කියල අහන්න එපා.. අර සර් තවම උගන්නනවා![]()
හැබැයි දන්න අය නම් කීපදෙනෙක් ඉන්නවා.
කොහොම උනත් ඉතිං හැමෝගෙම වගේ ජීවිතවල සුන්දරම කාලෙ ඉස්කෝලෙ යන කාලෙනෙ
මතු සම්බන්ධයි..

Mage Love karana Season ekedi una podi siduweemak mathak una.. A' Issara mama mage girl inna gedara thappen panala.. rata rata Janelen katha karan innawa ra 12 -1 indala 4.30 - 5 wenakan wage.. samahara dawas walata handi dekaka mage Yaluwo deneyk mata Murata innawa... Dawask hadiisye eka yaluwek langata apey ayyakenek wena Ekkenek Awilla mama ikmata janele langin awilla thappe langata wela hitiya payak withara.. mata mathakai Ayyai Mage yaluwai katha karan hitiya Ayya ahanawa ko Dan tikakata kalin methana hitiya Gazaly Kiyala yaluwa kiyanwa Wathura Bonna gedara giya kiyala.. Eya Aaith Ahanwea Ehenam Ai Sereppuwa Thiyenney methana kiyala yaluwa hira wela kiyanwa Owne a'kathamai Amathaka wela Wenna athi kiyalaa.. mama mey debas Ahan Indalama Ara thappe langa Indagenama Ninda gihilla hondatama gudi.. use wenna lang wela Yaluwa Aharewwe nathi nam Eda mama Kellage Thaththata Ahuwela.. :S