SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

rmsumedha

Member
Dec 31, 2009
20
0
0
KAGAWA HARI JANAKA WIKRAMASINGHE ge 'Ranchu gahena kolu rane sindu kiyana ' sinduwa tinawanam dennako.plzzzzzzzzzzzzzzzzzzzzzz:no::no::no::no::dull:
 

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
Wijaya Kumarathunga

Wijaya Kumarathunga - GEE 16


  • 01 Atha eha
  • 02 Dewola nisalay
  • 03 Eka warak
  • 04 Karamba yaye
  • 05 Ma dinu
  • 06 Mal muthu
  • 07 Mini kinkini
  • 08 Oba nethu
  • 09 Pata sarungal
  • 10 Pera maga
  • 11 Punchi
  • 12 Punchi kale
  • 13 Rallen Rallata
  • 14 Sarayatiyen
  • 15 Seegiri laalitha
  • 16 Wana sapu mal

Download All Songs

Download
 

dhilruk

Member
Oct 22, 2008
339
9
0
Oyala Langa Granvil Rodrigo Mahathmayage Sindu Tiyanawada................


Tiyanawanam share karanna................ pls.......
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
උඹ ඔය වයසට මෙච්චර දේවල් දන්න එක ගැන යාළුවෙක් විදියට ඇත්තටම හරිම අඩම්බරයි මචන්..
සරා ගොයියා සිංදුව හින්දි තනුවකට කියපු එකක් කියල දැනගෙන හිටියට හින්දි සිංදුව අහල තිබුණෙ නැහැ කවදාවත්ම..
බොහොම ස්තුතියි මචන් සිංදුවට.:D
මේ තියෙන්නෙ වීඩීයෝ එක...


බොහෝම ස්තුතියි මචං. නියම වීඩියෝ එක ‍තැනට ගැලපෙන්න හොයලා දුන්නට

මගේ කම්පියුටර් එකට වෛරස් අවුලක් ඇවිල්ලා...
දැන් දෙපාරක්ම වින්ඩෝස් දැම්මා.... තාමත් අවුල් වගේ....

පරනම සිංදු 30 විතර අවුල් ගිහිල්ලා... Encrypt වෙලා... Play කරන්න බෑ..
මොනවා කරන්නද මන්දා....

ඒ මදිවට MF එකත් පිස්සු කෙලිනවා....

ඒත් දැන් කොහොම හරි සිංදුවක් දාන්න හිතුනා....ඊයේ ඉතුරු ටික....


චන්‍ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායනා කළ මෙම ගීතය නිතර ඇහෙන්නේ නැති එකක්...


සරා ගොයියා හරි මිනිහා

චන්‍ද්‍රලේඛා පෙරේරා
0.jpg

Sara Goiya Hari Miniha
Chandraleka Perera




 
  • Like
Reactions: noone

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
"සුවඳට මල මෙන් යස හැඩට කැපේ"
ලක්‍ෂ්මන් රුද්‍රිගු මහතා සමග රූපා ඉන්දුමතී මහත්මිය
ගායනා කළ මෙම ගීතයේ හින්දි ගීතය


Tere Husneki Kya Tareef karo
Mohamed Rafi / Latha Mangeshkar

 
  • Like
Reactions: thilangr8
Jan 15, 2009
9,238
368
0
බොහෝම ස්තුතියි මචං. නියම වීඩියෝ එක ‍තැනට ගැලපෙන්න හොයලා දුන්නට

මගේ කම්පියුටර් එකට වෛරස් අවුලක් ඇවිල්ලා...
දැන් දෙපාරක්ම වින්ඩෝස් දැම්මා.... තාමත් අවුල් වගේ....

පරනම සිංදු 30 විතර අවුල් ගිහිල්ලා... Encrypt වෙලා... Play කරන්න බෑ..
මොනවා කරන්නද මන්දා....

ඒ මදිවට MF එකත් පිස්සු කෙලිනවා....

ඒත් දැන් කොහොම හරි සිංදුවක් දාන්න හිතුනා....ඊයේ ඉතුරු ටික....


චන්‍ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායනා කළ මෙම ගීතය නිතර ඇහෙන්නේ නැති එකක්...


සරා ගොයියා හරි මිනිහා

චන්‍ද්‍රලේඛා පෙරේරා
0.jpg

Sara Goiya Hari Miniha
Chandraleka Perera





මචන් මටත් ඕකම තමයි වෙලා තියෙන්නෙ .. මගෙත් wma file play වෙන්නෙ නෑ :dull: බලමු මචන් මොකක් හරි විසඳූමක් හොයාගන්න..
බොහොම ස්තුතියි මචන් මේ ගීතයට :D
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මචන් මටත් ඕකම තමයි වෙලා තියෙන්නෙ .. මගෙත් wma file play වෙන්නෙ නෑ :dull: බලමු මචන් මොකක් හරි විසඳූමක් හොයාගන්න..
බොහොම ස්තුතියි මචන් මේ ගීතයට :D

ඒකට නම් මචං file එක ඩබල් ක්ලික් කරාම ඉන්ටනෙට් එකට කනෙක් වෙලා. Permision ගන්න පුළුවන්...


මටත් මීට කලින් එහෙම නම් වෙලා තියෙනවා.
ඒ විදියට WMA නම් හදා ගන්න පුළුවන්. ටිකක් ට්‍රයි කරලා බලන්න.
 

shani26

Member
Oct 22, 2006
567
35
0
man kalin me sindu dammata downl karana ba kiyala keepa denekma kiuwa.egana samawa illanawa...


Me geeya mama gayane-indrani perera


Ala dola piruna - Annesley Malawana​


Dedunu pata wage sonduru adare - Annesley Malawana


Mamai mage guitarayai - Annesley Malawana​
 
Last edited:

shafrazi

Member
May 5, 2009
1
0
0
please mata "rattaranin malayak- ms fernando" song eka hoyala dennako. e song eka kohewath hoya ganna na. loku udawwak!
 
Status
Not open for further replies.