[GihanFX & The Hatred Game]

Nov 24, 2008
14,813
575
0
78
ay natte.point eka terei anthimata

උඹ කලින්ම කිවුව නම් ඉවරයිනේ, උබට මේක බම්ප් කරන්න ඕනෙ කියලා:P
උඹ මොකො මේ හැම එකේම, අන්තිම ටිකට විතරක් උත්තර දෙන්නෙ...?:rolleyes:
උඹට ඔය කෑල්ල විතරද පොයිට් එකක් උනේ... කෝ ඉතුරු ටික...?
රෙප් කැපුවේ උයා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන හින්දා නේද බබෝ:rofl::rolleyes::P:P
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    රටට වින කරන ඩූඩ් ගෙ නිදහස රැක දීමට දිවි හිමියෙන් කැප වෙමු.
    ඩූඩ් වෙනුවෙන් අපි .
     
    Jan 24, 2009
    3,532
    130
    0
    na man piligatte mata fake kiyana ogollo kawa kiyana ekai. Real da??
    උබ කිව්වා උබ එලකිරි ආවේ මාසෙකට කලින් කියලා.
    මේ මාසේ පෙබරවාරි. උබ එලකිරි ආවේ මාසෙකට කලිං නම් උබේ රෙජිස්ටර් ඩේට් එක ජනවාරි හෝ දෙසැම්බර්වෙන්න ඕන. ඒත් උබේ රෙජිස්ටර්ඩ් ඩේට් එක ඔක්ටෝබර්.

    එහෙනම් වෙන්න පුලුවන් දේවල් 2යි තියෙන්නේ
    1. ඔක්ටෝබර් වලට පස්සේ එන මාසේ පෙබරවාරි. ඒක එහෙම නෙවෙයි කියලා ඕන හාරත බූරුවෙක් දන්නවා
    2. උබ ඔක්ටෝබර් වලදි මේ අයි ඩී එක හදලා තිබ්බා ෆේක් වැඩ වලට යූස් කොරන්න. ඊට පස්සේ දෙසැම්බර්වලදි යූස් කරා කඩේ යන්න.

    දැන් උබ කිව්ව විදියට වෙන්න පුලුවන් මෙන්න මේ 2න්ඩ් ඔප්ශන් එක.
    ඒ කියන්නේ උබ ෆේක් කියලා උබම පිලිගත්තා නේද?? :rolleyes::rolleyes::rolleyes::D:D:D:rofl::rofl::rofl::P:P:P
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    උඹ කලින්ම කිවුව නම් ඉවරයිනේ, උබට මේක බම්ප් කරන්න ඕනෙ කියලා:P
    උඹ මොකො මේ හැම එකේම, අන්තිම ටිකට විතරක් උත්තර දෙන්නෙ...?:rolleyes:
    උඹට ඔය කෑල්ල විතරද පොයිට් එකක් උනේ... කෝ ඉතුරු ටික...?
    රෙප් කැපුවේ උයා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන හින්දා නේද බබෝ:rofl::rolleyes::P:P

    nice nick name..baba athel kotiyayai
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0

    ඔව්, අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නොවැ... ක්ලාක්ගේ අර ලොකු පෝස්ට් එක 1ස්ට් පේජ් එකට දාන්න ඕනෙ:) එතකොට මූගේ නිරුවත පේනවා:lol::lol:

    dannada?
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    මෙතන හරි වැරද්ද මොනවද කියලා දන්නේ වත් නැතුව පොස්ට් කරන එක නිදහස් මතය ප්‍රකාශ කිරිම කියලා මම නම් හිතන්නේ නැ.... මෙතන කට්ටිය ඕවා කියවලා වැරදි අවබොධයක් ගන්නේ.... ඒක කොහොමද සාධාරණිකරනය කරන්නේ......

    කෙනෙක් වැරදි දෙවල් දානවා නම්...එ දෙවල් පෙන්වලා දෙන එක හොඳ දෙයක්........එයා කියලා තියෙන දේ ඇත්තද? බොරුද කියලා..සංසන්දනය කරලා ....එලකිරි එකේ මෙම්බර්ස් ලා තීරණය කරයි.
    :)
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC


    Looking forward to.

    We are not cardboard heroes like Mahinda.

    We are made of SF metal.


    :yes:

    ඉතිං අපිට පාංද :rofl: මෙතන එක කාඩ්බෝඩ් වීරයෙක් නානව, අංකල් එයාට පොඩි සප් එකක් දෙන්න බැරිද ?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේ ෆේක් අයිඩී එකට ඕනෙ මේ ත්‍ර්ඩ් එක බම්ප් කරන විතරයි...
    ඌ පොයින්ට් ලස් උනා... පව් බන්(දැන් කියයි පොයින්ට් තියනවා, අන්තිමට තේරෙයි කියලා.. බම්ප් කරන්න, කියන්න පුලුවන් එකම දේ)

    මූ හැම පෝස්ට් එකකම අන්තිම ටික අල්ලලා, මොකක් හරි දෙයක් කියල පැනලා යනවා... පව් බන්... මුට ඕනේ මේක බම්ප් කරන්න:P

    උඹට කවුරුත් නෑ බන්. කොටින්ට කඩේ යන උන් උඹට සප් කරයි


    (දැන් කියයි පොයින්ට් තියනවා, අන්තිමට තේරෙයි කියලා.. බම්ප් කරන්න, කියන්න පුලුවන් එකම දේ)