ඉරිසියාව ඉහ වහා ගිය අනුන්ගේ මතයට ගරුනොකරන පිරිසක් එකකිරි තුල බිහිවෙමින් පවතී. මොවුන් සිතාසිටින්නේ මාධය යනු ගැටලුවක එක කොටසක් පමනක් පෙන්වන දෙයක් වියයුතු බවයි. සෑම පෝස්ට් එකක් හා තරෙඩ් එකක් බලය වැඩිදෙසට කඩේ යන්න ඔනා බවයි. ගිහාන් සහෝ දරයා කරන්නේ කුමක්ද? එලකිරි තුල නටන නාඩගමෙන් තමුන්ගේ පෞද්ගලික තරහා පිටකර ගැනීන නොවද? නිදහස් මතය ඉදිරිපත් කිරීම අභියෝගයට ලක් කිරීම නොවේද. මගේ අවවාදයනම් අනුන්ගේ රෙප් වලට ඊර්ෂයා නොකරන ලෙසයි. ඩුඩ් උගෙ වැඩක් බලා ගනී උබලා උබලගෙ වැඩක් බලා ගනිල්ල. ගිහාන්ට මතකද අයියන්ඩි ගෙ 4වන අන්තවාදී ත්රෙඩ් එකට වෙච්ච දේ..දත කට මැදගෙන ආව අයෙත් බයිලා ගහලා යන්න. නමුත් තෙර්ඩ් එක පුරා කතා කෙරෙ මන් ඔයාට දුන්න -රෙප් එක ගැන. අයියන්ඩි කීප වතාවක්ම ත්රෙඩ් එක බම්ප් කරා හරිගියෙ නෑ.
ජාතිවාදය ආගම්වාදය එලකිරි වලට ඔනා නෑ.අපි සමගියෙන් ඉමු. නිවුස් කාට විරුද්ද වුනත් ඇත්තනම් භාර ගමු අනුන්ට, අනෙකුත් ජාතීන්ට වෙර නොකරමු.
මන් දන්නවා මෙක දාපුගමන් පන නැති පිරිසක් ඇවිත් මට ලේබල් ගහලා -රෙප් දෙනවා. කමක් නෑ මන් බයනෑ.ඇත්ත කියන්න බය වෙන්නෙ මොකද? කොන්ද පන තියෙන සිංහලයෙක් නම් ගෞරව කරපන් හැමොටම බොරුවට එලකිරි ස්පෑම් නොකර. ඇගිල්ල දික්කරන්න කලින් හිතපිය ඇගිලි කීයක් තමුන් වෙත දික්වෙලාද කියලා
නිවටයන්ට පුලුවන් දෙයක් කරපන්,මෙත්රෙඩ් එකෙන් පස්සෙ මං නිවටයන් වත් පොස්ට් කරන්නම්
Don't tag hatred tags when u tag this thread it will make you a Joker! and a mean person
mekat balanna paw ne>
http://www.elakiri.com/forum/showpost.php?p=6584265&postcount=204
: - ගිහාන්ට නිරපරාදේ අපහාස කලාට < Planthis >
: - පක
Latest rep: meeharaka
The Thread is on half century

Last edited:

what a superstar 