මධුසමය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    istockphoto_5617099-sad-beauty-bride.jpg



    මධුසමය රාත්‍රිය
    ස්ත්‍රිරියට උතුම් වෙද
    නොදුටුවොත් ලේ බිදුව
    සුදු රෙදි කඩක තැවරුණ


    (සමාජයේ බහුල වූ දැක්මකි , පුද්ගලික මතය නම් මෙය නොපිලිගන්නා බවයි)


     
    Last edited:

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    WHo cares of this type things....Kochchara gaanu innawada natana natum seerama natala ...lassssssssanata paulkana.....

    ANYWAYS....nice work BRO!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    >25% කාන්තාවන්ට තම පිරිසිදු භාවය මේ ක්‍රමයෙන් ඔප්පු කර නොහැකියි..:(
    පුරුෂයාගේ පිරිසිදු කම ප්‍රශ්නාර්ථයක්ව තිබියදි කාන්තාවගෙන් මෙසේ බලාපොරොත්තු වීම ඛෙදයකි
     
    • Like
    Reactions: amila_banks
    May 17, 2006
    3,632
    90
    0
    macho uba oka balannath apa....sudu redda dannath apa.....habay kadunu akak badinnath apa....api kochchara kiwwath balanawa ban oka....kochchara oka balanne naha kiwwath oka balanawa horata hari....
     
    • Like
    Reactions: amila_90210

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    අනේ මම තාම ඔව දන්නෙ නැ:no:
    පොඩි එකානෙ:rofl: කූල් වතුරත් ඩීප්ෆීරීස් කරලයි බොන්නෙ:P
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    istockphoto_5617099-sad-beauty-bride.jpg



    මධුසමය රාත්‍රිය
    ස්ත්‍රිරියට උතුම් වෙද
    නොදුටුවොත් ලේ බිදුව
    සුදු රෙදි කඩක තැවරුණ


    (සමාජයේ බහුල වූ දැක්මකි , පුද්ගලික මතය නම් මෙය නොපිලිගන්නා බවයි)


    ඇරඹුම ළගම තිතක් වෙයි.
    දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති නිසයි
    පිළිතුරක් දැම්මේ


     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අන්තිමට අපිට වෙන්නෙ........... මේ ටික ද?......

    ජීවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී..
    තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී..
    විරිත්තන්න දහස් ගනන් මග බලාන ඉද්දී..
    නුඹට සැපක්දෝ... මේ ඇස් කදුලින් තෙත් වෙද්දී..

    මල් නටුවට පිණි බිදුවක් බර වැඩි නැති හන්දා..
    මල් රේණුවෙ හිස නමාන මේ ලෝකෙට වැන්දා..
    හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්දා..
    මංගල රෑ එලිවනතුරු නුඹ සමාව යැද්දා..

    ජීවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී..
    තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී..
    විරිත්තන්න දහස් ගනන් මග බලාන ඉද්දී..
    නුඹට සැපක්දෝ... මේ ඇස් කදුලින් තෙත් වෙද්දී..

    මුළු ලෝකෙට හොද මුහුණක් පෙන්වන්නට හන්දා..
    ඔබ වෙනුවෙන් මේ වන තුරු අපමන දුක් වින්දා..
    තව දුරටත් ඒ ගැන නම් කියන්න බැරි හන්දා..
    ගෑණියකට සමාව දී රැවටුනාද මන්දා..

    ජීවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී..
    තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී..
    විරිත්තන්න දහස් ගනන් මග බලාන ඉද්දී..
    නුඹට සැපක්දෝ... මේ ඇස් කදුලින් තෙත් වෙද්දී..
     
    May 17, 2006
    3,632
    90
    0
    ඇරඹුම ළගම තිතක් වෙයි.
    දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති නිසයි
    පිළිතුරක් දැම්මේ



    tikak desapalanta baray wage uththare....danatath oka neda wela thiyenne arabuma gawa ? neda.....kalin kadagenada?....upan hatida?