මධුසමය

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    [/SIZE]

    අවංකව මමත් පිරිසිදු කම බලාපොරොත්තු වෙනවා
    එහෙම නම් තමනුත් එහෙම ඉන්න ඕනා
    නමුත් ඔය කියන රෙද්දෙන් කන්‍යාභවය මනින්න බැහැ
    ඒක වෙලාවකට බොරැ වෙන්න පුලුවන් (විවිධ හේතුමත)
    විද්‍යානුකූල නැහැ....

    ඕක තිබ්බත් නැතත් කෙල්ලෙක්ද ගෑණියෙක්ද කියල හදුනගන්න කොල්ලෙක්ට පුළුවන් වෙන්න ඕන...(ක්‍රම නම් මේකෙදි කියන්න නම් බෑ.. )

    අනික තමයි ඔහොම දෙයක් හොයන්න අයිතිය තියෙන්‍ නෙත් ඒ ව‍ගේ කොල්ලෙක් ට විතරයි
     
    May 17, 2006
    3,632
    90
    0
    විවාහයට පෙර ලිංගික හැසිරීම අනුමත නොකරමි
    :no::no::no:

    dan lankawe owa wenawa ban.....school yana kale edam....mama kiyanne lingikawa akathu wenna kiyala newi...akathu unoth a kenawama badinna kiyala...mokada kollonta puluwan wena akak badinna...habay ara kella prasnayak wenna eda wadi....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    dan lankawe owa wenawa ban.....school yana kale edam....mama kiyanne lingikawa akathu wenna kiyala newi...akathu unoth a kenawama badinna kiyala...mokada kollonta puluwan wena akak badinna...habay ara kella prasnayak wenna eda wadi....

    ඒත් ඉතින් බ්දිනවද නැද්ද් කියන එක අනාගතයේදී තීරණය වෙන දෙයක් , එහෙනම් තම්න් පරිස්සම් විය යුතුයි , ඕනමනම් බාහිරව ඔය දේවල් පුලුවන්නේ
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හ්ම්ම්ම්ම්ම්ම්ම්!
    පැවතුන සහ තාමත් පවතින සිදුවීමක්....සමාජය මොනතරම් වෙනස් උනත් ගැහැනියට හැමදාම අයිති උනෙ අසාධාරය විතරයි

    තව දෙයක්.....කවුරු කොහොම මොනවා කීවුවත් තමන් කන්‍යාවියක් බව දන්න ඕනෑම ගැහැනියකට තියෙන්නෙ සියුම් අභිමානයක් :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=245859
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ඕක තිබ්බත් නැතත් කෙල්ලෙක්ද ගෑණියෙක්ද කියල හදුනගන්න කොල්ලෙක්ට පුළුවන් වෙන්න ඕන...(ක්‍රම නම් මේකෙදි කියන්න නම් බෑ.. )

    අනික තමයි ඔහොම දෙයක් හොයන්න අයිතිය තියෙන්‍ නෙත් ඒ ව‍ගේ කොල්ලෙක් ට විතරයි

    :D eka thama mama A vidiyata kiwey
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0

    ඕක තිබ්බත් නැතත් කෙල්ලෙක්ද ගෑණියෙක්ද කියල හදුනගන්න කොල්ලෙක්ට පුළුවන් වෙන්න ඕන...(ක්‍රම නම් මේකෙදි කියන්න නම් බෑ.. )

    අනික තමයි ඔහොම දෙයක් හොයන්න අයිතිය තියෙන්‍ නෙත් ඒ ව‍ගේ කොල්ලෙක් ට විතරයි
    එහෙම කොල්ලෙක් ඉන්න ගෙදරකින් අබ මිටක් අරන් එන්න
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බොහොම හරි ඔබ සමග එකගයි , ඕක බලන්න තියෙන එකේ සාධාරණ කමක් තිබ්බා පිරිමියගෙත් තිබ්බනම් මොකක් හරි , අපි ගොඩක් දෙනා ආදරය කරල කසාද බදින්නේ , එහෙනම් ඒ දෙන්නා අතර විශ්වාසය තිබිය යුතුයි , ගැහැණිය කා සමග හරි ලිංගිකව එක්වීමක් තිබ්බනම් පිරිමියට කියන්න පුලුවන් , ඒක පවුල් ජීවිතයට බලපෑමක් වෙන්නෑ , අනික පිරිමි කීයක් එක්ක ඉදල ඇතිද? නැති වුනුත් ඇති ,ඒත් ඕක සාධාරණ නෑ
    :yes:

    ow Rs50,000 lu neda?......oka balanna ona naha ban....thamanta hariyata adaraya karana kenawa hoyagena bandanm hari....

    anika kasadaya kiyanne okawath /sex wath newi ban....
    දූශණයට ලක් වුණ කාන්තාවන්ට සහනයක් විදිහට මේ සැත්කම කරනවා..
    ටත් වඩා මචං මං කලින් කිව්වා වගේම කන්‍යාවන්ගෙනුත් 25% මේ ක්‍රමයට කන්‍යා භාවය ඔප්පු කරන්න බෑ මොකද ඒ අයගේ උප්පත්තියෙන් කන්‍යා පටලය පිහිටීමේ ඇති සුළුසුළු වෙනස් කම නිසා :baffled:

    අපේ රටටත් වඩා මේක බලන්නේ ඉන්දියාවෙනෙ..
    කොච්චර අහිංසක ගැහැණු නිරපරාදේ ජීවිත වලින් වන්දි ගෙවනවද?
    ඇරත්
    ලෝකෙ ඉන්න කුපාඩිම පිරිමි දැන් ඉන්නෙ එහෙ :P

    May 17, 2006
    3,632
    90
    0
    හ්ම්ම්ම්ම්ම්ම්ම්!
    පැවතුන සහ තාමත් පවතින සිදුවීමක්....සමාජය මොනතරම් වෙනස් උනත් ගැහැනියට හැමදාම අයිති උනෙ අසාධාරය විතරයි

    තව දෙයක්.....කවුරු කොහොම මොනවා කීවුවත් තමන් කන්‍යාවියක් බව දන්න ඕනෑම ගැහැනියකට තියෙන්නෙ සියුම් අභිමානයක් :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=245859

    oya kellekda danne naha....habay oya hari....mokada thama kanyawiyak kiyana aka kellatath adambarayak....
     
    May 17, 2006
    3,632
    90
    0
    :yes:

    දූශණයට ලක් වුණ කාන්තාවන්ට සහනයක් විදිහට මේ සැත්කම කරනවා..
    ටත් වඩා මචං මං කලින් කිව්වා වගේම කන්‍යාවන්ගෙනුත් 25% මේ ක්‍රමයට කන්‍යා භාවය ඔප්පු කරන්න බෑ මොකද ඒ අයගේ උප්පත්තියෙන් කන්‍යා පටලය පිහිටීමේ ඇති සුළුසුළු වෙනස් කම නිසා :baffled:

    අපේ රටටත් වඩා මේක බලන්නේ ඉන්දියාවෙනෙ..
    කොච්චර අහිංසක ගැහැණු නිරපරාදේ ජීවිත වලින් වන්දි ගෙවනවද?
    ඇරත්
    ලෝකෙ ඉන්න කුපාඩිම පිරිමි දැන් ඉන්නෙ එහෙ :P

    oya 25% kathawa aththamada?....mama hithan hitiye ohoma wenna ayata sahanayak widihata oka kiyanawa kiyla...

    anika machan oka hadiyawa mokada kisima agamaka wiwahayata pera lingika asuru kirim anumatha karala naha neda?...ethin podi kale edan lamaynwa hariya haduwanm owa karaganne naha...mama hithana widihata
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    broken hymen is not a sign of virginity

    This proves that an intact hymen is not reliable in indicating virginity in a woman. However, as some cultures still believe this, and are ignorant to scientific knowledge, tend to test a womans virginity with the presence or absence of bloodspots on the bed linen after the first night. This proves to be a serious problem to such women as the women who do not bleed can become victims of honor crimes for having harmed the honor of the family. In some castes, death is the punishment for an honor crime. Different women have different sized hymen. Some women have a closed hymen and there are some women with no hymen at all. With a closed hymen, the gynecologist has to perform a hymenotomy to permit menstruation and to prevent any pain during intercourse.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එහෙම කොල්ලෙක් ඉන්න ගෙදරකින් අඹ මිටක් අරන් එන්න

    :D මොකටද? අච්චාරැ දාන්නද

    වරෙන් අපේ ගෙදර.. අඹ නම් නෑ.. අබ තියෙනවා..:P:P:D

    :D එතකොට ඔයා එ ‍වගේ හොද කොල්ලෙක් ද? :confused:
    :P බොරැ බොරැ :P
     
    May 17, 2006
    3,632
    90
    0
    ඒත් ඉතින් බ්දිනවද නැද්ද් කියන එක අනාගතයේදී තීරණය වෙන දෙයක් , එහෙනම් තම්න් පරිස්සම් විය යුතුයි , ඕනමනම් බාහිරව ඔය දේවල් පුලුවන්නේ

    anagathaya thiranaya karanna ona warthamanaye sitay....thin wiwaha nownawanam a kena akka lingikawa akathu wenna hoda naha......bahira ak weem walinuth gab ganeem wenna puluwan....anika thamay lingikawa hitapu nathi kenek bahira akwela nikan edida kiyana aka thama awla...