මධුසමය

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
වරෙන් අපේ ගෙදර.. අඹ නම් නෑ.. අබ තියෙනවා..:P:P:D
මචන් තමන් තමන්ට චරිත සහතික ලියාගන්න එපා :yes::yes::yes: හෝ... ම‍ට අඹ/අබ මාරු උනා බන් :P:P:P
 
thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    >25% කාන්තාවන්ට තම පිරිසිදු භාවය මේ ක්‍රමයෙන් ඔප්පු කර නොහැකියි..:(
    පුරුෂයාගේ පිරිසිදු කම ප්‍රශ්නාර්ථයක්ව තිබියදි කාන්තාවගෙන් මෙසේ බලාපොරොත්තු වීම ඛෙදයකි

    defa
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    oya 25% kathawa aththamada?....mama hithan hitiye ohoma wenna ayata sahanayak widihata oka kiyanawa kiyla...
    මම කලින් කිව්වා වගේ සමහර අයගේ උප්පත්තියෙන් කන්‍යාපටලයේ තියන සුළුසුළු වෙනස් කම් නිසා සමහර විට ලිංගිකව එක්වුනාට ( ප්‍රථම වතාවට හෝ) රුධිර වහනයක් වෙන්නෑ..
    2008-03-26_205550.png

    ප්‍රත්‍යාස්ථ හෝ ඝනකමින් වැඩි කන්‍යා පටල හා fimbriated hymen කියන වර්ගය(මල් පෙති වගේ පිහිටීම නිසා එකතු වීමෙදී ප්ටලය ඉරෙන්නෑ)

    anika machan oka hadiyawa mokada kisima agamaka wiwahayata pera lingika asuru kirim anumatha karala naha neda?...ethin podi kale edan lamaynwa hariya haduwanm owa karaganne naha...mama hithana widihata
    ඇත්ත

    අපේ සංස්කෘතියෙන් එන දෙයක්නේ මචං ඕක..ඒත් බටහිර හා පෙරදිග නොවන බොහෝ රටවල විවාහයට පෙර ලිංගික සම්බන්ධතා මහ අරුමයක් නෙවේ.

    ඒ වගේම සමහර ආගම් හා ගෝත්‍ර මේ රෙද්ද රතු නොවුනොත්
    හොනර් කිලින්ග් කියලා අහිංසක කෙල්ලොන්ව මරලා දානවා ..ඒක හරිම අසාධාරණයඉ :dull:
     
    • Like
    Reactions: thulithasajeewa
    May 17, 2006
    3,632
    90
    0
    මම කලින් කිව්වා වගේ සමහර අයගේ උප්පත්තියෙන් කන්‍යාපටලයේ තියන සුළුසුළු වෙනස් කම් නිසා සමහර විට ලිංගිකව එක්වුනාට ( ප්‍රථම වතාවට හෝ) රුධිර වහනයක් වෙන්නෑ..
    2008-03-26_205550.png

    ප්‍රත්‍යාස්ථ හෝ ඝනකමින් වැඩි කන්‍යා පටල හා fimbriated hymen කියන වර්ගය(මල් පෙති වගේ පිහිටීම නිසා එකතු වීමෙදී ප්ටලය ඉරෙන්නෑ)

    ඇත්ත

    අපේ සංස්කෘතියෙන් එන දෙයක්නේ මචං ඕක..ඒත් බටහිර හා පෙරදිග නොවන බොහෝ රටවල විවාහයට පෙර ලිංගික සම්බන්ධතා මහ අරුමයක් නෙවේ.

    ඒ වගේම සමහර ආගම් හා ගෝත්‍ර මේ රෙද්ද රතු නොවුනොත්
    හොනර් කිලින්ග් කියලා අහිංසක කෙල්ලොන්ව මරලා දානවා ..ඒක හරිම අසාධාරණයඉ :dull:

    thank macho (habay mata awasyathawak dan naha).......ahema marana akanam maha waradi wadak ban....oka lankawata anna aththeth indiyawen wenna athi neda ban....mokada ban essara lankawe oka achchara wadagath nathuwa thiyenna athi....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙදර වරෙන්

    ;););)

    ඔන්න කසුනුත් මහින්ද මාමි වගේ බොරු කියනවා..........!! :rofl::lol::P

    මම නම් කියන්නේ මේකයි....... කොල්ලා හොද වෙන්න ඕනා...... :yes:කෙල්ල හොදද කියලා බලන්න කලින් ......!! :yes:

    ඉතින් ඒ නිසා අපි නම් ඕවා බලන්නේ නෑ............:no: මොකද, කොල්ලා (I mean me) මේ ලෝකේ ඉන්න නරකම එකා නිසා...........!! :D:D
     
    • Like
    Reactions: blacktarzan