a kiyanne ban thamata aythi nathi...akiyanne anunge sthriyak...habay ethin badapu nathi kenath thamnta aythi naha kiyala okage podi moleta therenne naha
Thamanata mokawath Aithi nahene ban aduma gane ape hithawath



a kiyanne ban thamata aythi nathi...akiyanne anunge sthriyak...habay ethin badapu nathi kenath thamnta aythi naha kiyala okage podi moleta therenne naha



පොලීසියෙත් මන්ද මානසික එවුන් ඉන්නවා නේ බන්. කරුමෙට උන් පනින්නෙම උං එක්ක හැප්පෙන්න බැරි දුප්පත් කොල්ලො කෙල්ලො අඩු ගාණකට නිදහසේ පොඩි කාලයක් ගත කරන්න යන පුංචි ගෙස්ට් හවුස් වලට.
කරුමෙට මං ගිය එක හොටෙල් එකකට වත් උන් පැන්නේ නෑනේ. එහෙම වුනා නම් ඔය තුට්ටු දෙකේ පොලිස් කාරයන්ට නඩු දාලා හොඳ ගාණක් වන්දි ගන්න තිබ්බා. අපරාදේ![]()

a kiyanne ban thamata aythi nathi...akiyanne anunge sthriyak...habay ethin badapu nathi kenath thamnta aythi naha kiyala okage podi moleta therenne naha
අපෝ දැන් ඉන්න එකාට සල්ලි නැතිවෙනව කියන එක හීනයක් මචන්, උට ඉස්පිරිතාල පවා තියෙනව
Aru Paw Ehanam , Uba kollage Patheda kellaga Paththeda 

Mata hithenne Ehama kollek Hoyaganna Amuru wei Ban![]()
මචං මම දන්නෙ නැති හින්දයි අහන්නෙ
එතකොට ඇයි බං අපේ පැත්තෙ ඔය වගේ අය GestHouse වලදි, පොලිසියෙන් පැනල අල්ලගෙන යන්නෙ....
පොලිසියෙන් පනින එක වැරදිද බං....
නැත්නම් එව්වට යන උන් වැරදිද බං........


මචං, ඇත්ත කියපං. උඹට ලිංගික හැඟීම් දැනෙනවාද?



polishkarayo waradi ban....mun hasirenne charayene ban...anika mu ahema yanne naha...a wage seen hitha hitha syanwindanaye yedenawa...aka ethin waradi nahane ban





මචං, මොකක්ද බුදුන් කියලා තියෙන්නේ??????????????? බුදුන් කියපු දේකයි කෙල්ලන්ගෙ කන්‍ය පටල චෙක් කරලා බලන එකෙයි සම්බන්ධය මොකක්ද ?????????????![]()





aka hodata danenawa...mata ona tharam ganigen gannawa...uba wage aka aka seen hitha hitha sayanwindanaye yedenna mata ona naha?

budun kiwwe kanya patalaya gana newi gon thadiyo....kamaye waradawa hasirenna apa kiyala...

kamak na,danwath danaganna athine.. 

කසාදය යනු ලිංගික හැසිරීම් මත පදනම් වූවක් නොවේ, කාන්තාවන්ගේ කන්‍යා බාවය කෙලෙසෙන්නේ පිරිමි අතින් වන බව පිරිමි ලෙස අප අමතක නොකල යුතුය, පිරිමියෙක් කාන්තාවක් සමග යාලුවීම පිරිමියාට තවත් එක්තරා බැදීමක් වෙන්නට පුලුවනි, එහෙත් අය ඒ ගැහැනියට තම ජීවිතයම බදුය, ඇය තමා සතු සියලුදේ එම පිරිමියාට දී ඉන්පසු එම පිරිමියා ඇය හැර ගියොත් ඒ වරද ගැහැනිය මත පටවන එක සදාචාරාත්මකද ? පිරිමින්ට එක නිතියක්ද, ගැහැනුන්ට තව එකක්ද යනුවෙන් සිතාගෙන සිටීම සමාජය පිරිහීමට මුලය
යම් කාන්තාවක් පිරිමියෙක් සමග ආදරයක් ඇතිවුනොත් ඔවුන්ගේ ගතිගුන ගැලපේනම් එය ඔවුන්ගේ අනාගතයට මහගු පිටුවහලකි, මෙම ප්‍රශ්නය විවිදාකාරයෙන් බැලිය හැක, නමුත් කාන්තාවක් කන්‍යාවියක් වීම කසාදයට අතවශ්‍යයි කියන මතය නං කිසි සේත්ම පිලිගත නොහැක,
මගේ පවුද්කලික මතය නම්, කසාදයට පෙර ලිංගිකව හැසිරීමේ කිසිම වරදක් නැත, කාන්තාවන් සහ පිරිමින් ලිංගිකව හැසිරිමේදී පවා එකිනෙක්ට වෙනස්කම් ඇත, සමහර පිරිමින් කරන්න කැමතිදේට කාන්තාවන් අකමැතිය, සමහර කාන්තාවන් කැමතිදේ පිරිමින්ගෙන් ලැබෙන්නේ නැත,

අවුරුදු 18ට අඩු අයත් එක්ක ලිංගිකව හැසිරෙන එක නීතියෙන් තහනම්.




මම මේ අදහස ඉදිරිපත්කලේ මගේ ඉතිහාසය/මම කරපු දේවල් මත පදනම්ව, ඒත් සමහර අය දකින කෝනය වෙන්ස් වෙන්න පුලුවන්, කොල්ලෙක් කිස්ම දිනක ලිංගිකව හැසිරිලා නැත්නං ඔහු තව සහකාරිය/බිරිද කන්‍යාවියක් අත්‍යවශමයි සිතීම ඔහුගේ පැත්තෙන් සාදාරනය






කාමයෙහි වරදවා හැසිරෙනවා කියන්නේ මොකක්ද බූරු පැටියෝ? මම කෙල්ලෙක් එක්ක sex කලාම ඒක කොහොමද කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ. එහෙම නම් උඹ blue film බලලා දන්න දන්න හැම කෙල්ලවම මතක් කරලා ස්වයං වින්දනයේ යෙදෙන එකත් මාර පාප කර්මයක්නේ. මම දන්න බණ අනුව කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සම්පූර්ණ වෙන්න නම් පහත සාධක සම්පූර්ණ වෙන්න ඕනෑ.
1. අනුන්ට අයත් කාම වස්තුවක් වීම
2. ඒ බව දැන සිටීම
3. අයත් කර ගැනීමේ සිත පහළ වීම
4. ඒ සඳහා උපක්‍රම යෙදීම
5. ක්‍රියාවෙහි යෙදවීම
ඒ කියන්නේ මං දන්න බුදු බණට අනුව නම් මම කවදාවත් කාමයෙහි වරදවා හැසිරී නැත.





මම අද වෙනකං කාමය වරදවා හැසිරීම කියන එකේ හරි අන්තර්ගතය දැනගෙන හිටියෙ නැහැ, පෝස්ට් එකට ස්තුති, එත් මේක තව පොඩ්ඩක් පාහදන්න පුලුවන්ද ? අනුන්ට අයත් කාම වස්තුවක් වීම




ubata ledak haduna dawasata giya ganita naduwak dala wandi ganin![]()


කොල්ල මගෙ හොද යාලුවෙක්, ඌට අවුලක් නැහැ, මේ මාසෙර් 11 පට්ට ලස්සන කෙල්ලෙක්ව බදිනවAru Paw Ehanam , Uba kollage Patheda kellaga Paththeda
![]()
Thamanata mokawath Aithi nahene ban aduma gane ape hithawath![]()
එල එල, දෙන්නම කැමැත්තෙන් කලොත් අවුලක් නැහැනේ, ඒත් එතන කොල්ලගෙ චේතනාව බලපානව නේද, ගනිකාවන් සේවනයත් ඕකට අයිතියි නේද
මම ඒකට එකඟ නෑ. මම දන්න තරමින් ලංකාවේ ගෑණු කන්‍යාවන්ට වඩා "පිරිමි කන්‍යාවෝ" වැඩියි. (මම කන්‍යාවෝ කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ කන්‍යා පටලය තිබීමෙන් පමණක් කන්‍යාවන් වන කෙල්ලන් හෝ ගෑණුන් ගැන නෙවෙයි. විවාහයට පෙර (සිප ගැනීමට එහා ගිය) කුමනාකාරයක හෝ ලිංගික සම්බන්ධතාවයක් පවත්වපු අය)
කරපු නැති එවුන්ද ඔය කියන්නෙ
ehama ekaknam hoyaganna bari wei 21+ඉතිහාසෙ තමයි ඉතිහාසෙha kiyal thiyenne.. ithihase mathak karala uththare denawada nadda kiyala hithuwe..
me kathawa hariyatama hari..
eke anith paththath hari..
ee kiyanne ehema dewal balaporoththu nowenne ehema balaporoththu wiya yuthu nathi ayai..![]()

ow ahema unoth ganikawa wurthiya unath paw nathi wenawane...ahema nahane ban...dennage kamaththen karath dennage hitha dannawane thamanta aythi naha kiyala...waraddak karanne kiyala...mokada denna kamaththen giyath yanne gedarata / anit unta horen ne...athakota sithuwillath hora akak ne ...
avatar eka balapan...ethakota therei..![]()
එල all the best දෙන්නටමකොල්ල මගෙ හොද යාලුවෙක්, ඌට අවුලක් නැහැ, මේ මාසෙර් 11 පට්ට ලස්සන කෙල්ලෙක්ව බදිනව

සුබ අනගතයක් මුන් බණ තියා මෙලෝ හසරක් දන්නේ නෑ. බොරුවට තප්පු ලනවා විතරයි.

ei beheth ganna salli nathi nisada![]()


ewa podi wadi nisa therum ganna amuru athi... 
මම හිතුවෙ අනිත් එවට වියදම් කරල සල්ලි නැති නිසා බෙහෙත් ගන්න කියලbeheth ganna newi ban....mini pettiyata![]()


මම හිතුවෙ අනිත් එවට වියදම් කරල සල්ලි නැති නිසා බෙහෙත් ගන්න කියල![]()

AIDS walata thiyana akama behetha kamaye waradawa hasirenne nathuwa inna aka witharay....akiyanne sahakaru ho sahakariya samaga pamanak lingikawa hasirimay....