මධුසමය

May 17, 2006
3,632
90
0
පොලීසියෙත් මන්ද මානසික එවුන් ඉන්නවා නේ බන්. කරුමෙට උන් පනින්නෙම උං එක්ක හැප්පෙන්න බැරි දුප්පත් කොල්ලො කෙල්ලො අඩු ගාණකට නිදහසේ පොඩි කාලයක් ගත කරන්න යන පුංචි ගෙස්ට් හවුස් වලට.

කරුමෙට මං ගිය එක හොටෙල් එකකට වත් උන් පැන්නේ නෑනේ. එහෙම වුනා නම් ඔය තුට්ටු දෙකේ පොලිස් කාරයන්ට නඩු දාලා හොඳ ගාණක් වන්දි ගන්න තිබ්බා. අපරාදේ :D

ubata ledak haduna dawasata giya ganita naduwak dala wandi ganin:P
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
a kiyanne ban thamata aythi nathi...akiyanne anunge sthriyak...habay ethin badapu nathi kenath thamnta aythi naha kiyala okage podi moleta therenne naha

එල එල, දෙන්නම කැමැත්තෙන් කලොත් අවුලක් නැහැනේ, ඒත් එතන කොල්ලගෙ චේතනාව බලපානව නේද, ගනිකාවන් සේවනයත් ඕකට අයිතියි නේද
 
  • Like
Reactions: 1118lakmalkumara

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Mata hithenne Ehama kollek Hoyaganna Amuru wei Ban :rofl:

    මම ඒකට එකඟ නෑ. මම දන්න තරමින් ලංකාවේ ගෑණු කන්‍යාවන්ට වඩා "පිරිමි කන්‍යාවෝ" වැඩියි. (මම කන්‍යාවෝ කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ කන්‍යා පටලය තිබීමෙන් පමණක් කන්‍යාවන් වන කෙල්ලන් හෝ ගෑණුන් ගැන නෙවෙයි. විවාහයට පෙර (සිප ගැනීමට එහා ගිය) කුමනාකාරයක හෝ ලිංගික සම්බන්ධතාවයක් පවත්වපු අය)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,313
    86,538
    113
    ආශ්චර්යමත් රටක
    මචං මම දන්නෙ නැති හින්දයි අහන්නෙ

    එතකොට ඇයි බං අපේ පැත්තෙ ඔය වගේ අය GestHouse වලදි, පොලිසියෙන් පැනල අල්ලගෙන යන්නෙ....

    පොලිසියෙන් පනින එක වැරදිද බං....

    නැත්නම් එව්වට යන උන් වැරදිද බං........

    na na policiya waradi ban.. ubata oka therenne nadda.. kello 100 k ekka hitiye nathi eka thamai harinam allan yanna ona.. :yes::yes:

    මචං, ඇත්ත කියපං. උඹට ලිංගික හැඟීම් දැනෙනවාද?

    avatar eka balapan...ethakota therei.. :rofl::rofl::rofl:


    polishkarayo waradi ban:rofl:....mun hasirenne charayene ban...anika mu ahema yanne naha...a wage seen hitha hitha syanwindanaye yedenawa...aka ethin waradi nahane ban

    :yes::yes::rofl::rofl::rofl:

    මචං, මොකක්ද බුදුන් කියලා තියෙන්නේ??????????????? බුදුන් කියපු දේකයි කෙල්ලන්ගෙ කන්‍ය පටල චෙක් කරලා බලන එකෙයි සම්බන්ධය මොකක්ද ????????????? :confused:

    :rofl::rofl::rofl::dull::dull:


    aka hodata danenawa...mata ona tharam ganigen gannawa:lol:...uba wage aka aka seen hitha hitha sayanwindanaye yedenna mata ona naha?

    :D

    budun kiwwe kanya patalaya gana newi gon thadiyo....kamaye waradawa hasirenna apa kiyala...

    pora ewa danne na.. :(:( kamak na,danwath danaganna athine.. :):dull:

    කසාදය යනු ලිංගික හැසිරීම් මත පදනම් වූවක් නොවේ, කාන්තාවන්ගේ කන්‍යා බාවය කෙලෙසෙන්නේ පිරිමි අතින් වන බව පිරිමි ලෙස අප අමතක නොකල යුතුය, පිරිමියෙක් කාන්තාවක් සමග යාලුවීම පිරිමියාට තවත් එක්තරා බැදීමක් වෙන්නට පුලුවනි, එහෙත් අය ඒ ගැහැනියට තම ජීවිතයම බදුය, ඇය තමා සතු සියලුදේ එම පිරිමියාට දී ඉන්පසු එම පිරිමියා ඇය හැර ගියොත් ඒ වරද ගැහැනිය මත පටවන එක සදාචාරාත්මකද ? පිරිමින්ට එක නිතියක්ද, ගැහැනුන්ට තව එකක්ද යනුවෙන් සිතාගෙන සිටීම සමාජය පිරිහීමට මුලය

    යම් කාන්තාවක් පිරිමියෙක් සමග ආදරයක් ඇතිවුනොත් ඔවුන්ගේ ගතිගුන ගැලපේනම් එය ඔවුන්ගේ අනාගතයට මහගු පිටුවහලකි, මෙම ප්‍රශ්නය විවිදාකාරයෙන් බැලිය හැක, නමුත් කාන්තාවක් කන්‍යාවියක් වීම කසාදයට අතවශ්‍යයි කියන මතය නං කිසි සේත්ම පිලිගත නොහැක,

    මගේ පවුද්කලික මතය නම්, කසාදයට පෙර ලිංගිකව හැසිරීමේ කිසිම වරදක් නැත, කාන්තාවන් සහ පිරිමින් ලිංගිකව හැසිරිමේදී පවා එකිනෙක්ට වෙනස්කම් ඇත, සමහර පිරිමින් කරන්න කැමතිදේට කාන්තාවන් අකමැතිය, සමහර කාන්තාවන් කැමතිදේ පිරිමින්ගෙන් ලැබෙන්නේ නැත,

    uththara denna ona..ubata uththara denawada nadda kiyala mama hithuwe.. :rolleyes:

    අවුරුදු 18ට අඩු අයත් එක්ක ලිංගිකව හැසිරෙන එක නීතියෙන් තහනම්.

    podi kaledima karanna ona echchara uthum wadak neethiyen thahanam karana eka mona aparadak da neda macho... :baffled::baffled::yes::yes:

    මම මේ අදහස ඉදිරිපත්කලේ මගේ ඉතිහාසය/මම කරපු දේවල් මත පදනම්ව, ඒත් සමහර අය දකින කෝනය වෙන්ස් වෙන්න පුලුවන්, කොල්ලෙක් කිස්ම දිනක ලිංගිකව හැසිරිලා නැත්නං ඔහු තව සහකාරිය/බිරිද කන්‍යාවියක් අත්‍යවශමයි සිතීම ඔහුගේ පැත්තෙන් සාදාරනය

    ha kiyal thiyenne.. ithihase mathak karala uththare denawada nadda kiyala hithuwe.. :rolleyes:

    me kathawa hariyatama hari..:yes:
    eke anith paththath hari.. :yes::yes:
    ee kiyanne ehema dewal balaporoththu nowenne ehema balaporoththu wiya yuthu nathi ayai.. :yes::yes:

    කාමයෙහි වරදවා හැසිරෙනවා කියන්නේ මොකක්ද බූරු පැටියෝ? මම කෙල්ලෙක් එක්ක sex කලාම ඒක කොහොමද කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ. එහෙම නම් උඹ blue film බලලා දන්න දන්න හැම කෙල්ලවම මතක් කරලා ස්වයං වින්දනයේ යෙදෙන එකත් මාර පාප කර්මයක්නේ. මම දන්න බණ අනුව කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සම්පූර්ණ වෙන්න නම් පහත සාධක සම්පූර්ණ වෙන්න ඕනෑ.

    1. අනුන්ට අයත් කාම වස්තුවක් වීම
    2. ඒ බව දැන සිටීම
    3. අයත් කර ගැනීමේ සිත පහළ වීම
    4. ඒ සඳහා උපක්‍රම යෙදීම
    5. ක්‍රියාවෙහි යෙදවීම

    ඒ කියන්නේ මං දන්න බුදු බණට අනුව නම් මම කවදාවත් කාමයෙහි වරදවා හැසිරී නැත.

    :rofl::rofl::rofl:
    1 , 2 hariyatama danne na kiyamu..

    ethakota 3 , 4 , 5 siddawenawada nadda kiyala ube oya punchi moleta therenne nadda.. :(:(


    මම අද වෙනකං කාමය වරදවා හැසිරීම කියන එකේ හරි අන්තර්ගතය දැනගෙන හිටියෙ නැහැ, පෝස්ට් එකට ස්තුති, එත් මේක තව පොඩ්ඩක් පාහදන්න පුලුවන්ද ? අනුන්ට අයත් කාම වස්තුවක් වීම

    :rofl::rofl::rofl::baffled:
     
    May 17, 2006
    3,632
    90
    0
    එල එල, දෙන්නම කැමැත්තෙන් කලොත් අවුලක් නැහැනේ, ඒත් එතන කොල්ලගෙ චේතනාව බලපානව නේද, ගනිකාවන් සේවනයත් ඕකට අයිතියි නේද

    ow ahema unoth ganikawa wurthiya unath paw nathi wenawane...ahema nahane ban...dennage kamaththen karath dennage hitha dannawane thamanta aythi naha kiyala...waraddak karanne kiyala...mokada denna kamaththen giyath yanne gedarata / anit unta horen ne...athakota sithuwillath hora akak ne ...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මම ඒකට එකඟ නෑ. මම දන්න තරමින් ලංකාවේ ගෑණු කන්‍යාවන්ට වඩා "පිරිමි කන්‍යාවෝ" වැඩියි. (මම කන්‍යාවෝ කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ කන්‍යා පටලය තිබීමෙන් පමණක් කන්‍යාවන් වන කෙල්ලන් හෝ ගෑණුන් ගැන නෙවෙයි. විවාහයට පෙර (සිප ගැනීමට එහා ගිය) කුමනාකාරයක හෝ ලිංගික සම්බන්ධතාවයක් පවත්වපු අය)

    Aduma Gane ස්වයන් වින්දනයවත් :rolleyes: කරපු නැති එවුන්ද ඔය කියන්නෙ :rofl: ehama ekaknam hoyaganna bari wei 21+
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ha kiyal thiyenne.. ithihase mathak karala uththare denawada nadda kiyala hithuwe.. :rolleyes:

    me kathawa hariyatama hari..:yes:
    eke anith paththath hari.. :yes::yes:
    ee kiyanne ehema dewal balaporoththu nowenne ehema balaporoththu wiya yuthu nathi ayai.. :yes::yes:
    ඉතිහාසෙ තමයි ඉතිහාසෙ :rofl:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ow ahema unoth ganikawa wurthiya unath paw nathi wenawane...ahema nahane ban...dennage kamaththen karath dennage hitha dannawane thamanta aythi naha kiyala...waraddak karanne kiyala...mokada denna kamaththen giyath yanne gedarata / anit unta horen ne...athakota sithuwillath hora akak ne ...

    11.gif
     
    • Like
    Reactions: samithbuddhika

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    කොල්ල මගෙ හොද යාලුවෙක්, ඌට අවුලක් නැහැ, මේ මාසෙර් 11 පට්ට ලස්සන කෙල්ලෙක්ව බදිනව
    එල all the best දෙන්නටම :yes::yes: සුබ අනගතයක්

    මුන් බණ තියා මෙලෝ හසරක් දන්නේ නෑ. බොරුවට තප්පු ලනවා විතරයි.


    oya meken adas karanne mokakkda :rolleyes:
     
    May 17, 2006
    3,632
    90
    0
    මම හිතුවෙ අනිත් එවට වියදම් කරල සල්ලි නැති නිසා බෙහෙත් ගන්න කියල :rofl::rofl:

    :no::no: AIDS walata thiyana akama behetha kamaye waradawa hasirenne nathuwa inna aka witharay....akiyanne sahakaru ho sahakariya samaga pamanak lingikawa hasirimay....
     
    • Like
    Reactions: GihanFX