sirasata yanna dunna nam obata meweni post ekak danna beri wenna thibba sirase api eka danawa malli![]()
Yanna dunna nam un ape aya marena ewama pennai
sirasata yanna dunna nam obata meweni post ekak danna beri wenna thibba sirase api eka danawa malli![]()
ඒ වගේම කිසිම educational දෙයක් sirasa එකේ යන්නෙ නෑ..
මම නම් හිතන්නෙ ඒක copy කලත් හොඳ දෙයක්



Yanna dunna nam un ape aya marena ewama pennai

පෝස්ට් 16ක් නෙවෙයි, කීයක් දැම්මත් ඒක මෙතනට අදාල නෑනෙ නංගි... (මේ ටොපික් එක් පටන්ගත්තෙත් මම මිසක් ඔඅයා නෙවෙයිනේ )ඔයා කියන දේ ඇත්තක් ඇති සමහර විටෙක. ඔයා පොඩි කාලෙත් ඔයාගෙ අම්ම සිරස බලන්න ඇති හරි හරියට නේද?
ekane ubala hemadama hithanne asuba wadee widiyata ne do![]()
අපගේ වීරෝධාර රණවිරුවන් කිලිනොච්චිය අල්ලාගත් විට සිරස ටීවී එක එය නොපෙන්වා ඒ වෙනුවට එදින කොළඹ දී සිදු වුන බෝම්බ පිපිරීමක් එක දිගටම \"BREAKING NEWS\" ලෙස පෙන්වමින් ඊට පෙර දිනකදී සිදු වුන බෝම්බ පිපිරීමක තුවාලකරුවන් සහ මියගිය පුද්ගලයන්ව පෙන්වා ජනතාව කැළඹීමකට කටයුතු සැලැස්වීය.
ehnam mokada un ara kohowath blast una bomb ekakata Nugegoda blast eke vedioes pennuwe, waradilada ?
Scooby doo, Suura papa wage cartoon walin ape podi ewunge bhashawa kanawa.
"Mala keliyai, Sira, Thada wenawa, gema dunna, dennam pori helenna, elakiri, nondi una......"
Onna oya wage bahathorana (Mudukku wala mama danne ne, namuth wedagath minissunge) podi ewnta kelesawath gelapenne nethi bhashawakin thama dubb karala thiyenne.
Mama hithanne sirasa hitha mathama ape jathiyata- Bhashawata karana haaniyak meka.
Sirasa best kiyala sirasata kade yana aya meka anumatha karanawada???
මට හිතෙන අදහස කියන්නම්....
දේශපාලන පැත්තෙන් බැලුවොත් සිරස එක පැත්තකට බරයි....
ඒකට හේතුව තමයි මුදල්........
මොකක් හරි පක්ෂයක් සල්ලි දීල දැන්වීම් පල කරනව නම් ඒ පක්ෂෙට සිරස බරයි කියල තමයි හැමෝම කියන්නෙ........
මොකද පුද්ගලික ආයතන වල මූලික අපේක්ෂාව ලාභය නේ.......
නාට්‍ය පැත්තෙන් බැලුවොත්..................
කට්ටියක් කැමතියි කට්ටියක් අකමැතියි...........
එව්ව මෙව්ව කොහාම උනත්......
කැමති කෙනෙක්ට සිරස බලන්නත් අකමැති කෙනෙක්ට වෙන චැනල් එකක් බලන්නත් ලංකාවෙ ඕන තරම් නිදහස තියන ව නේ..............
ehnam mokada un ara kohowath blast una bomb ekakata Nugegoda blast eke vedioes pennuwe, waradilada ?
යුද්ධකාලේ
ජාතික රූපවාහිනියෙ-වන්නි මෙහෙයුම
ස්වර්ණවාහිනියෙ-රණබිමෙන් අටට
ස්වාධීන රූපවාහිනියෙ-වන්නි රණබිම
එතකොට සිරස ???? සිරස පෙන්නුව
පුකක්
Pukak nevi. Yuddha prawurthith ea kale Sirase pennuwa.
ඔන්න ඔතන තමා අය්යට වැරදුනේ..... මේක community එකක්..... කවුරු Thread පටන් ගත්තත් ඔනම කෙනෙක්ට Reply කරන්න පුලුවන්... ඒකෙන් ඔයාට හිතට අමාරැනම් ඉතින් කියවන අයට අදහස් දාන්න බැරි වෙබ් එහෙකට යන්න... ගිහිල්ල මුදුනා වෙන්න...
එහෙමත් බැරි නම් අය්යා ගෙ හැම Thread එකම යටින් මෙහෙම දාන්න "මම කොන්දක් නැති අමුතු ජාතියක සතෙක්, කවුරුවත් මගෙ වලට Replay දාලා මගෙ දවල් හීන කඩන්න එපා" කියලා.....