Gen Sarath Fonseka Arrested

lansoft

Member
Oct 3, 2007
2,540
2
0
Sitin on chair Starin at a monitor..
ah ethakota mama pahalin dapu eewa serama boru site wenna athi. ane yako.
thopi ohomama thamai. mulin karanawa eeta passe na kiyanawa. thope paksha wala maha eungema indala ena dewal. mama methana deshapalane katha karanna awe na. ape site ekata deshapalane nisa thopi karapu hariya balan indala indala barima thana thamai ada mama katha kare. thopita wage eka ekata kade yana amaruwak na mata.
mata thiyena chande mama pawichchi kara eeka karala paththakata wela hitiya misak umbala wage siite eke spam kara kara uda panne na api.

:rofl: ithin mama naa kiwe naa ne... mama kiwe tamilnet website eka quote karana eka waradi kiyala...

eka gov eken ban kare hetuwak nisa ne... anyway CBK SFta sup kara kiyana eka rahasak newei ne.. ever1 knws dat :rolleyes:
 
Nuwanddi

Member
Oct 26, 2006
1,969
26
0
39
Moratuwa/www.mannschaft.lk
aney paw....kadey yanne nathi bawa hondata penawa......wena thread nathuwada me thread ekatama set welaa thappulanne??

mokada othana thanakola ivara welaada??

tho wage thanakola kana eun thamai thappulanne. thappulapu hati chandeta kalin api dakka. dan methana udu burana eka thamai aula. katha karana deta uththara denna baruwa udu burana eun hondata peenawa dan.
 
thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    යුධ රහස් එළිකිරීමෙන් හානියක් වෙන්නෙ රටටද,
    නැත්නම් ජාත්‍යන්තර යුධ නීතිය යටතේ
    ඇත්තටම අපරාධයක් කළ කෙනෙක්
    ගැන හෙළි කිරීම යුධ රහස් හෙළි කිරීමක්ද?

    :frown:

    මචං.. උඹ අර මහ ලොකුවට කථා කරන ජාත්‍යාලයට මොකෝ බං දැන් කියන්නේ?? කුඩාපොළ හාමුදුරුවො සුද්දගෙ කොඩිය බිම දාලා පාගපු එකත් වැරදියි කියන්නද එන්නේ?? සරත් මහින්ද හවුලෙන් මේ රට බිළි ගන්න හිටපු කොටින් විනාශ කරල දානකොට ඇයි උඹ ඇහුවෙ නැත්තේ "අනේ ඇයි කොටි සහෝදරයොන්ට වෙඩි තියන්නේ, එයාලට රිදෙනව පවු" කියලා?? ඔයාගෙන් මම ප්‍රශ්ණයක් අහන්නම්.. මරණ දඬුවමට එරෙහිව මැරෙන්න හදන ඇමරිකාව ඇයි සදාම් හුසේන් ව මැරුවේ?? එයා යටත් උණා නේ?? ඒක මචං යුධ අපරාධයක්ද?? (ඇත්තටම මට ජාත්‍යන්තර නීති ගැන තියෙන දැනුම නම් අල්පයි. මම වැරදි නම් මාව නිවැරදි කරන්න)

    ඒක යුධ අපරාධයක් නොවෙනව නම් ඇත්තටම සුදු කොඩි උස්සන් ආපු කොටි (ඇත්තටම එහෙම ආවා නම්) මැරුවම යුධ අපරාධයක් වෙන්නේ කොහොමද?? උන්ව අත්අඩංගුවට ගත්ත නම් ඇමරිකාව ප්‍රමුඛ රටවල් මැදිහත් වෙලා උන්ව බේරගනී.. එතකොට කරපු මගුලෙන් වැඩක් නැති වෙනවා.. ඒකට විසඳුම තමයි නියපොත්තෙන් කඩන්න තියෙන දේ නියපොත්තෙන් කැඩීම.. මම වැරදිද??

    කාට හරි විරුද්ධව චෝදනා තියනවානම් ඒවා ඉතිරිපත් කිරිමේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් තියනවා එතෙන්දි දේශප්‍රේමිය ඇදගෙන පටු විදිහට හිතන්න හොද නැ.පුද්ගලයෙක් දේශද්‍රෝහි වෙන්නේ රටට එරෙහිව යම්කිසි ක්‍රියාවක් සිදු කලොත් පමනි නැතුව තනි පුද්ගලයෙකුට එරෙහිව සාක්ශි ඇතුව චෝදනා එල්ල කිරීමෙන් නොවෙයි.කවුරු හරි දේශප්‍රේමය පාවදිම යන වචන ඉදිරියට දාලා තමන්ගේ වැරදි වහගන්න හදනවනම් එය බොහොම ගුනමකු ක්‍රියාවකි. වැරදි නම් වැරදි.

    මගේ ප්‍රශ්ණෙට පොඩි උත්තර දෙකකින් එකක් තියෙන්නේ.. එක්කෝ ජනරාල් හරි. නැතිනම් ජනරාල් වැරදි..

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ubata uththara dena eka therumak na wage.........kamak na....:rolleyes::rolleyes:

    gotaa oya kala kiyana de karanam kale kawru wenuwen da...... ape rate yahapatha sdaha neda......
    ethakota SF nemeda udde mehewwe SF pol gawada mehewa thirana gannakan.....
    mama kiyanne rate yahapatha wenuwen ehema thiranayak gaththanam eka hari.......
    ෆොන්සේකා මහතා ලග චෝදනා සහ ඊට අදාල සාක්ශි තියෙන්නේ තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි.නැතුව රටට එරෙහිව නෙමෙයි ඒ චෝදනා අන්තර්ජාතික යුධ අදිකරනයේදි ඔප්පු වුවහොත් අදාල පුද්ගලයන්ට දඩුවම් විදින්නට වෙයි...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    tho wage thanakola kana eun thamai thappulanne. thappulapu hati chandeta kalin api dakka. dan methana udu burana eka thamai aula. katha karana deta uththara denna baruwa udu burana eun hondata peenawa dan.

    mata nemei thotai kiya genne dewal nathuwa tamil net eka asse ringanne...e paara thappula iwara welaa burannath enawa........umbata hari amaaru athi neda tamilnet ban wela proxy walin yanne wena hinda......moda haththa....
     
    Nuwanddi

    Member
    Oct 26, 2006
    1,969
    26
    0
    39
    Moratuwa/www.mannschaft.lk
    thopi wagey hama detama kotinge gubbayam asse ringala kela unaama mukuth kiyaa ganne baha thamai......

    umba mokata kade giyath mokata chande dunnath eeka mata kohethma wadak na. mechchara peenna thiyeddi ponna seka ratata kelawanna hadanawa kiyala umbala wage eunta nopenena ekai mata thiyena aula. mama kohewath kiyala na mahindawath anduwath hari kiyala . umba walige pagagaththata mama palith na.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ෆොන්සේකා මහතා ලග චෝදනා සහ ඊට අදාල සාක්ශි තියෙන්නේ තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි.නැතුව රටට එරෙහිව නෙමෙයි ඒ චෝදනා අන්තර්ජාතික යුධ අදිකරනයේදි ඔප්පු වුවහොත් අදාල පුද්ගලයන්ට දඩුවම් විදින්නට වෙයි...

    මචං.. චෝදනාව මොකක්ද?? සුදුකොඩි කථාව ද??
     
    Jan 15, 2009
    9,238
    368
    0
    mehema deyak thiyenawa chodhanawa mokakda kiyana eka balnnna wenawa apita ehema kiyanna kalin....

    මචන් ලංකාවෙ දේශපාලනය ගැන මං පොඩ්ඩක්වත් කතාකරන්න කැමති නැහැ..
    උන් හැමෝම එකයි
    ජෙනරාල්වෙලා ඉඳිද්දියි ඊට පස්සෙයි ඔය මුකුත්ම ප්‍රශ්නයක් තිබුණෙ නැහැනෙ..
    ජනාධිපතිවරණයට ඉල්ලුවට පස්සෙ තමයි ඔය හැම චෝදනාවක්ම ආවෙ..
    ඒ මනුස්සය රටට කරපු මෙහෙවර මුළු රටම දන්නවා..
    රට විනාස කරන මිනිස්සු නිදැල්ලෙ ඉදිද්දි රටට සේවයක් කළ එහෙව් මනුස්සයෙකුව අත් අඩංගුවට ගන්න එක හරි නැහැ..

    මං මගේ අදහස කිව්වා විතරයි නලින්ද..:D
    මං යනවා..
    තෙරුවණ් සරණයි! සුභ රාත්‍රියක්! :D
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ane H*** nannane kiuwalu. :rofl::rofl::rofl::rofl:

    ha ha......goo kalawam wechcha thanakola gilala dan kunuharupa bada yanawooo.......aiyooo....hooo...hooooo....kiyaa ganne deyak nathiwunaama owa wenawa...tamil net eken hari monawa hari daapan booruwa.....

    poddak balala kaapan bung......umbey goo umbama kana eka honda naha.....ekai ohoma bada yanne......
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මචං.. උඹ අර මහ ලොකුවට කථා කරන ජාත්‍යාලයට මොකෝ බං දැන් කියන්නේ?? කුඩාපොළ හාමුදුරුවො සුද්දගෙ කොඩිය බිම දාලා පාගපු එකත් වැරදියි කියන්නද එන්නේ?? සරත් මහින්ද හවුලෙන් මේ රට බිළි ගන්න හිටපු කොටින් විනාශ කරල දානකොට ඇයි උඹ ඇහුවෙ නැත්තේ "අනේ ඇයි කොටි සහෝදරයොන්ට වෙඩි තියන්නේ, එයාලට රිදෙනව පවු" කියලා?? ඔයාගෙන් මම ප්‍රශ්ණයක් අහන්නම්.. මරණ දඬුවමට එරෙහිව මැරෙන්න හදන ඇමරිකාව ඇයි සදාම් හුසේන් ව මැරුවේ?? එයා යටත් උණා නේ?? ඒක මචං යුධ අපරාධයක්ද?? (ඇත්තටම මට ජාත්‍යන්තර නීති ගැන තියෙන දැනුම නම් අල්පයි. මම වැරදි නම් මාව නිවැරදි කරන්න)

    ඒක යුධ අපරාධයක් නොවෙනව නම් ඇත්තටම සුදු කොඩි උස්සන් ආපු කොටි (ඇත්තටම එහෙම ආවා නම්) මැරුවම යුධ අපරාධයක් වෙන්නේ කොහොමද?? උන්ව අත්අඩංගුවට ගත්ත නම් ඇමරිකාව ප්‍රමුඛ රටවල් මැදිහත් වෙලා උන්ව බේරගනී.. එතකොට කරපු මගුලෙන් වැඩක් නැති වෙනවා.. ඒකට විසඳුම තමයි නියපොත්තෙන් කඩන්න තියෙන දේ නියපොත්තෙන් කැඩීම.. මම වැරදිද??

    මගේ ප්‍රශ්ණෙට පොඩි උත්තර දෙකකින් එකක් තියෙන්නේ.. එක්කෝ ජනරාල් හරි. නැතිනම් ජනරාල් වැරදි..

    සහෝදරයා සධාරණව හිතොවොත් මෙතනදි ආන්ඩුව හදන්නේ තමන්ගේ වැරදි වහගන්න
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ෆොන්සේකා මහතා ලග චෝදනා සහ ඊට අදාල සාක්ශි තියෙන්නේ තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි.නැතුව රටට එරෙහිව නෙමෙයි ඒ චෝදනා අන්තර්ජාතික යුධ අදිකරනයේදි ඔප්පු වුවහොත් අදාල පුද්ගලයන්ට දඩුවම් විදින්නට වෙයි...

    machan anik adala pudgalayanwa tikak kiyapan ko..... eken ape ratata ape hamudawata kisima haniyak wenne na kiyalada uba kiyanne.....:rolleyes::rolleyes::rolleyes:

    danatama ape hamudawata widesha puhuna sadaha invite karana eka nawathila...... thamange kuhaka onaekam dina ganna ratak ottu allanna puluwan minissunta me salakanawa hoda wadi.....:angry:
     
    Nuwanddi

    Member
    Oct 26, 2006
    1,969
    26
    0
    39
    Moratuwa/www.mannschaft.lk
    මචන් ලංකාවෙ දේශපාලනය ගැන මං පොඩ්ඩක්වත් කතාකරන්න කැමති නැහැ..
    උන් හැමෝම එකයි
    ජෙනරාල්වෙලා ඉඳිද්දියි ඊට පස්සෙයි ඔය මුකුත්ම ප්‍රශ්නයක් තිබුණෙ නැහැනෙ..
    ජනාධිපතිවරණයට ඉල්ලුවට පස්සෙ තමයි ඔය හැම චෝදනාවක්ම ආවෙ..
    ඒ මනුස්සය රටට කරපු මෙහෙවර මුළු රටම දන්නවා..
    රට විනාස කරන මිනිස්සු නිදැල්ලෙ ඉදිද්දි රටට සේවයක් කළ එහෙව් මනුස්සයෙකුව අත් අඩංගුවට ගන්න එක හරි නැහැ..

    මං මගේ අදහස කිව්වා විතරයි නලින්ද..:D
    මං යනවා..
    තෙරුවණ් සරණයි! සුභ රාත්‍රියක්! :D

    sahodaraya bohoma sathutui lassnata adahas praksha karanawata. eeth me widihata rata pawala deela rate rahas eliyata dammama winasa wenne ape rata neweida. bala thanhawa nisa ugas thiyenne api dinapu uydde neweida :nerd::nerd::nerd::nerd:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    umba mokata kade giyath mokata chande dunnath eeka mata kohethma wadak na. mechchara peenna thiyeddi ponna seka ratata kelawanna hadanawa kiyala umbala wage eunta nopenena ekai mata thiyena aula. mama kohewath kiyala na mahindawath anduwath hari kiyala . umba walige pagagaththata mama palith na.

    kohethma wadak naha kiyala pena hinda thamai mechchara umbata bada yanne.....mulu thread eka puraama goo gandai......eka hinda mata pagichcha umbe walige aran P**ey gaha ganin...ethakotawath honda wei
     
    Nuwanddi

    Member
    Oct 26, 2006
    1,969
    26
    0
    39
    Moratuwa/www.mannschaft.lk
    ha ha......goo kalawam wechcha thanakola gilala dan kunuharupa bada yanawooo.......aiyooo....hooo...hooooo....kiyaa ganne deyak nathiwunaama owa wenawa...tamil net eken hari monawa hari daapan booruwa.....

    poddak balala kaapan bung......umbey goo umbama kana eka honda naha.....ekai ohoma bada yanne......

    nahaya nathi as nathi umbala wage eun gu kawata apinam kanne na. kade yana eka nawaththala as arala loke diha balanna igenaganin. umbe amma appa umbawa me loketa genapu rata meka, kohewath inna ponnayek eekata kelinakota eekata wanda wanda hitapan.:lol::lol::lol::lol:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සහෝදරයා සධාරණව හිතොවොත් මෙතනදි ආන්ඩුව හදන්නේ තමන්ගේ වැරදි වහගන්න

    මම මචං සරත් ෆොන්සේකා මහත්තයගේ මේ සිදුවීම සම්බන්ධව මගේ අදහස කියල තියෙනව.. ආණ්ඩුව කරන්නේ දේශපාලන පලිගැනීමක් නම් ඒක සම්පූර්ණයෙන් වැරදී..

    ගැටළුව ඒක නෙවී.. ආණ්ඩුවෙන් එල්ල කරන චෝදනාව සත්‍ය උණොත් සරත් ෆොන්සේකා මහතා ගේ අනාගතයට මොකක් වෙයිද?? මිනිස්සු මොනව නොකියයිද??