Gen Sarath Fonseka Arrested

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: General Sarath Fonseka Arrested...........!! :shocked::shocked:

    15940_178683891959_151916326959_3539441_6441274_n.jpg

    21:44 08/02/2010

    General Sarath Fonseka was arrested short while ago - MCNS Lankapuwath

    :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: kithnuwan

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔවා ඔප්පු කරන්නත් කට්ටිය හෙන ගේමක් දෙයි දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
     
    • Like
    Reactions: urajdrlk

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,519
    10,629
    113
    Nugegoda, Sri Lanka

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Eka Kohomat Wenda thibba Deya Ne..
    Machan..
    Ape MR Tha.. Kohomat Oya De Kara ganda Ona wela thibba..

    Menihatha Ona wela thibbay.. SF wa.. Thawat Madawala Menihage Charithayatha Thawat Kelak ethi karala..

    Me Chanden MR Dinapu Eka Hari Kiyala
    Mahajanathawa Rawathandai Menihatha Ona wela Eththay..

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ජෙනරාල් අත්අඩංගුවට ගනී (දෙවන සංස්කරණය)
    ප්‍රධාන පුවත
    2010 පෙබරවාරි 08 වෙනි සදුදා, 21:33

    මීට ස්වල්ප මොහොතකට පෙර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාවේ සහ යුද හමුදා පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සමඟ සුහද සාකච්ඡාව නිරත වෙමින් සිටියදීය.

    සාකච්ඡාව සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහභාගී වී ඇත. අද පස්වරුවේ සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව මොවන් මෙලෙස සුහද සාකච්ඡාවක නිරතවී තිබේ.

    මේවන විට සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලය ආරක්ෂක අංශ විසින් වටලා ඇති අතර දේශපාලන පක්ෂ නායකයින් කාර්යාලය තුළ සිරවී සිටී.

    Source :- http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5547:2010-02-08-16-07-00&catid=34:2008-10-13-08-28-51&Itemid=27
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    karana kalata paw mihiriya mee se
    denena kalata paw dedi veyi gini se
    :lol: මෝඩක් ජෝක් දාන්නෙපා බන්
    යුද්දෙ කරපු top personnel ලිස්ට් එකෙ ජෙනරලුත් ඉන්නවා
    යුධ රහස් එයත් දන්නවා
    ඡන්දෙ ඉල්ලලා පැරදුනාම ඔහොම වැඩ කරනවනම් ඉතිං ඉඩි අමින් කවුද කියල පොඩ්ඩක් හොයලා බලහං, පාට කණ්නාඩි නොදා :)
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.lankatruth.com/sin/index...-07-00&catid=34:2008-10-13-08-28-51&Itemid=27