kohomada ban site ekata clicks gatte
traffic ekanuth $4k wage enawaaeeeeeee
ekohomada ban
screen 1 dapan
Clicks enawa google ads site eka body ekata hariyatama dapuwama. Ads dane widihak tiyenawa.traffic ekanuth $4k wage enawa
machan apita eva kiyadenna barida?
kohomada traffic vadi karaganne?
ට්‍රැෆික් ගන්න ඉතින් ටිකක් මහන්සි වෙලා ගුණත්මක සයිට් එකක් හදන්න ඔන... අය්යා CS 1.6 ප්ලේ කරන වෙලාව අඩු කරල බ්ලොග් හදන්න කො
Hee Hee Oyata Varadila nanga mama CS neme play karanne COD 4...... Gunatmaka una kiyalka traffic vadi venna na... api mul kale eka promote karanna oni neda?
මම නම් කිසි දවසක ප්‍රොමොට් කලෙ නැහැ.... නිකම්ම හැදුවා.... නිකම්ම ඇඩ් දැම්මා..... නිකම්ම චෙක් ආවා... වැදගත් බ්ලොග් හොයලා ගූගල් එකට එයාලම දා ගන්නවා.... අපිට තියෙන්නෙ ගුණාත්මක එකක් හදන්න තමා අය්යෙ... මමත් ඇඩ්සෙන්ස් වලින් මාසෙකට 30,000ක් වගේ හොයනවා.....
oyage blog eka mokadda
සොරි ...... ඒක කියන්න බැහැ.... මම කාටවත්ම ඒක කියන් නැහැ... ඒකට ලOකාවෙ අය එන්නෙත් නැහැ....
good luckMAGE ADSENSE Salli Account ekata maru wela Rs45920.25k awith mata Jaya wewa

සොරි ...... ඒක කියන්න බැහැ.... මම කාටවත්ම ඒක කියන් නැහැ... ඒකට ලOකාවෙ අය එන්නෙත් නැහැ....
yes: 
eka tamai hodama de .............. kavadavat kisima deyak lankave untanan kiyanna hoda ne.............
