හිජාබය Al- Hijab

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕවා මචං නීති දාලා බලකරලා කියන්න බෑ.."අවබෝදයෙන්" වටහාගන්න ඕනි දේවල්..

    kavda neeti danne ??hoda amma kenek or nangi kenek nam eyalayat teranawa mama mage ega pennane mage husband witarai anith kattiyata nemei kiyala ema neda??
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිජාබය ගැන කර තිබෙනා පැහැදිලි කිරීම ගැන සතුටු වෙනවා..ඔබට ස්තුතියි.....

    ආගමික විශ්වාශයක් ඊට අනුගත ප්‍රතිපත්තියක් හෝ ඇදහීමකට අපි කවුරුත් ගරු කල යුතුයි...

    අපට එය කුමන ආකාරයට පෙනුනත් එය තවත් ආගමක බහුතරයකගේ ප්‍රබල පිලිගැනීමක් නම් එයයි වැදගත්...

    මගේ අදහස නම් මොන විදිහේ ඇඳුම් ඇන්දත් සිරුරට වඩා මිනිස් සිතටයි පාලනය හා වැස්මවල් ඇවැසි වන්නේ...

    වෙනත් නිර්මානත් කරන්න...ඉදිරියට උත්සාහ අරගෙන ඔබේම කවි නිර්මානයකුත් කරන්න...

    ඔබට ජය.....