වෛරී සිත් ඇත්තන්ගේ කුරිරු සතුට සඳහා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
වෛරී සිත් ඇත්තන්ගේ කුරිරු සතුට සඳහා

ජෙනරාල්ට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යුධ හමුදා රෝහල් අධ්‍යක්ෂ යැවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 11 වෙනි බ්‍රහස්පතින්දා, 13:53
sf_v.jpg
විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රතිකාර සඳහා ඔහුගේ රෝගී තත්ත්වයන් පිළිබඳව සම්පූර්ණ විස්තර දන්නා යුධ හමුදා රෝහලේ අධ්‍යන්ෂකවරයා ඉදිරිපත් කිරීමට කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීම වාර්තා වූයේ අද ජෙනරාල් නිල නිවසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.


මෙහිදී අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අ‍නෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවේ බෝම්බ ප්‍රහාර තුනකට ලක්ව ඇති සරත් ෆොන්සේකා මහතාගේ ශරීරය පුරාම යකඩ කැබලි ඇති බවත්, මේ වෙනුවෙන් නිසා ප්‍රතිකාර නිරතුරුවම සිදු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මෙම ‍තත්ත්වය පිළීබඳ මනා වැටහීමක් ඇති යුධ හමුදා රෝහලේ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කිරීමට කළ යෝජනාව ප්‍රතික්ෂේප වූ බවත්ය.

"මගේ ස්වාමියාට බොහෙත් මම ගෙනිහින් දුන්නා. නමුත් අපට දොස්තර මහතාව තමයි තවමත් ගෙන්න ගන්න බැරි වුණේ. ඒ සඳහා මම ජාත්‍යන්තර රතු කුරුසයෙන් ඉල්ලීමක් කළා. කවුරුත් ‍නොදන්න කාරණාවක් මේක. ඔහුගේ ඇඟ පුරාම තියෙනව යකඩ කෑලි. ඔහු තුන් වතාවක් බෝම්බවලට අහු වෙච්ච කෙනෙක්.

මුල්ම වතාවේ හදවතට අඟලක් මෙහායින් පොඩි යකඩ කෑල්ලක්. දෙවනියට තියෙනවා පිටිපස්සෙන් වැදුණු එකක්. එකෙ යකඩ කෑලි වකුගඩුවට ඉතාමක් කිට්ටුවෙන් තිබෙන්නෙ. තුන්වෙනුව තමයි මරාගෙන මැරෙන බෝම්බයට අහු වුණේ. එහිදී ඔහුගේ බඩවැල්වල තාමත් ඒ යකඩ කෑලි වගේම තුවාල තියෙනවා.

මේ නිසා ඔහුව නිරතුරුවම පරීක්ෂාවට භාජනය කළ යුතුයි. ඒ පරීක්ෂාවන් මෙතෙක් කරමින් සිටියේ යුධ හමුදා රෝහලේදී. ඔහුගේ සියලුම විස්තර දන්නේ යුධ හමුදා රෝහලේ සිටිය අධ්‍යක්ෂකවරයායි. ඔහුව ප්‍රතිකාර සඳහා අපි ඉල්ලා සිටියා. නමුත් ඔහුව ලබා ගන්න බැරි වුණා. මේ ඉල්ලීම කළේ මම නෙමෙයි. යුධ හමුදාපතිතුමාගෙන් ඔහු ඉල්ලීමක් කරලා තිබුණා. ප්‍රතිකාර සඳහා ඉඩ ලබා දෙන්න කියා. නමුත් තවමත් ඔහුව ලබා ගන්න බැරි වී තිබෙනවා." අනෝමා ෆොන්සේකා මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.
 

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
Chanden passe mama mahindata udaw karanna kiyala hithuwe
eth dan Mahinda kiyanne maha jara minihek kiyala hithenawa
Asgiri hamuduruwoth sfwa nidahas karanna kiyala thiyanakota thawath pali ganna eka jara wadak mewa karana aya bomba walinma marenna ona
 
  • Like
Reactions: charith05

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    mage pawule onatharam aya merila tiyanawa JVP n UNP nisa:frown::frown::no:

    පරයෝ තෝ ෆොන්සේකාට කැමති නැත්නම් කට පියන් හිටපන්,උබලට පවට පින දෙන්න බෑ...
     
    • Like
    Reactions: charith05

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Chanden passe mama mahindata udaw karanna kiyala hithuwe
    eth dan Mahinda kiyanne maha jara minihek kiyala hithenawa
    Asgiri hamuduruwoth sfwa nidahas karanna kiyala thiyanakota thawath pali ganna eka jara wadak mewa karana aya bomba walinma marenna ona

    ඇත්ත මචන් ඒත් තවමත් පාහරයෝ ඉන්නවා feed වගේ,ගුනමකු කම හිතේ පිරිලා ජරාව කන අමනයෝ..
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    wagakeemenda kiyanne????:lol:

    "[FONT=&quot]ජීවත් වුනත් මැරුණත් උන් මට මොකද[/FONT]?
    [FONT=&quot]මාවත් මගේ අඹුවත් රැකුණොත් මදිද[/FONT]?"
    [FONT=&quot]මේවත් හිතන මිනිසුන් උසුලන වැලද[/FONT]
    [FONT=&quot]තීට ත් අපොයි ! මිහිකත විලිබිය නතිද[/FONT]?


    [FONT=&quot]නරියන් ලෙසින් විපතෙ දි මුලු ගැන් නේද[/FONT]
    [FONT=&quot]දිරියක් නොමැති සිතකට ආ වඩ නේද[/FONT]
    [FONT=&quot]පිරිමිකමට නිසි වඩ නොම කෙරුනේද[/FONT]
    [FONT=&quot]සිරිලක් මවට ඔහු කෙලෙසින් හොබනේද[/FONT]
     
    Last edited:

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    චන්දේ තියෙන කාලේ අලි ටොක්ස් දැම්මේ ...........

    පව් අසරණයා කට නිසා තමයි මැරෙන්න වෙන්නේ.....................
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    පොන්සේකා භාශාව:lol::lol::lol:

    ඔව් ඇයි මොකද?.....උබලා වගේ බොරු දේශප්‍රේමියට කත් අදින්නේ නෑ අපි. යකෝ වැරැද්දට වැරැද්ද කියන්න ඉගෙන ගනින්..
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    mage pawule onatharam aya merila tiyanawa JVP n UNP nisa:frown::frown::no:

    Api kata karanne JVP aka ganawath UNP aka ganawath nemei. Ape rata deragaththa Sarath Fonseka gana.

    JVP UNP karapuwata Sarath fonseka pali nahane.

    Pilliyan, Karuna amman mahindata support kalata unkarapu waradi walata ubala Mahindata baninne nahane.
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ඔව් ඇයි මොකද?.....උබලා වගේ බොරු දේශප්‍රේමියට කත් අදින්නේ නෑ අපි. යකෝ වැරැද්දට වැරැද්ද කියන්න ඉගෙන ගනින්..
    නැති යුද අපරාද ගැන ලෝකෙට කියන්න ගිය එකද ඔය කියන දේශප්‍රේමිකම?
    මොනා වුනත් කතා කරන්න ඉගෙන ගන්න...
    :frown:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    චන්දේ තියෙන කාලේ අලි ටොක්ස් දැම්මේ ...........

    පව් අසරණයා කට නිසා තමයි මැරෙන්න වෙන්නේ.....................

    Marenne na... Maruwoth misak..
    Mini marla purudu ewunta oka simple... :no:
     
    • Like
    Reactions: urajdrlk

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    නැති යුද අපරාද ගැන ලෝකෙට කියන්න ගිය එකද ඔය කියන දේශප්‍රේමිකම?
    මොනා වුනත් කතා කරන්න ඉගෙන ගන්න...
    :frown:

    Aparadha na kiyala umba danne kohomada? Umba uddeta giyada?

    Apradha nathnag baya wenne mokatada?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    නැති යුද අපරාද ගැන ලෝකෙට කියන්න ගිය එකද ඔය කියන දේශප්‍රේමිකම?
    මොනා වුනත් කතා කරන්න ඉගෙන ගන්න...
    :frown:

    ඉස්සෙල්ලා උබ ජාතික වීරයෙක්ට කතා කරන්න ඉගෙන ගනින්,ඉතින් යුධ අපරාධයක් නැත්නම් ඇයි මෙච්චර බය වෙලා ඉන්නේ වරෙන්කෝ කොන්ද පන ඇතුව.
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ඉස්සෙල්ලා උබ ජාතික වීරයෙක්ට කතා කරන්න ඉගෙන ගනින්,ඉතින් යුධ අපරාධයක් නැත්නම් ඇයි මෙච්චර බය වෙලා ඉන්නේ වරෙන්කෝ කොන්ද පන ඇතුව.

    යකො යුද අපරාද කියලා උබලා කියන්නේ මොනවද????

    පුලිතේවන්, නඩෙශන් මරපු එක නේ.....

    යකො එහෙම කරල තමය් යුද්දෙ ඉවර කරේ..........