වෛරී සිත් ඇත්තන්ගේ කුරිරු සතුට සඳහා

Jan 25, 2010
140
5
0

යකො පොඩ්ඩක් හිතලා බලපන්.........

මමයි උබය් යාලුවො........

මම උබේ රහසක් දන්නවා..........

හැබැය් ඒකෙන් උබටවත් මටවත් ප්‍රශ්නයක් නෙම්ය්............

උබ මාත් එක්ක තරහා වෙනව.......

මම උබෙ රහස එක එකත් එක්ක කියන එක හරිද????? වැරදිද???

There is something called Diplomatic procedure. It is not like your private business or a private disagreement. You are bound by certain protols to divulge certain information. Idiot! learn before you talk nonsense!

මහින්දගේ මැදමූලන ගොබ්බයෝ ඔන්න ඔහොමයි මේවා දකින්නෙ. උංට මොන ප්‍රොටොකෝල් ද? අරක්කු කාලයි බත් පැකට් එකයි දෙනවනං කැහැපං!
:lol:
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Mathaka nethi wenna merila ipadila nahane ban. 88/89 oni neha last year UNP, Mano, Hakeem yudde gena kiyapuwa mathakanam wena de therum ganna amuthuwen molayak oni naha ban. Samaharu weerayo wenna kegahanawa. Thawa samaharu thamunta waasi thiyena handa kee gahanawa.


    ow ban [atu deshapalana aramunu
    ada meee godak aya kee gahanne SFta tiyana adareta
    nemei MR ekka tiyana wairayata :lol:
     
    Jan 25, 2010
    140
    5
    0

    Ai ethakoth stage wala kiwwe Mahindawa Hire danawa......

    Gotabayawa , Basilwa maranawa......

    Hamudawe ayawa Marshall court aran yanawa kiyala......

    ewa karanam e minissunta wedana widinne nadda?????
    බැසිල්ල ගෝටාල වගේ ගැරඬි ගැන කවුරුත් කතාකලේ නැහැ. උං පඩේකටවත් ගනන් ගන්න වටින එවුන්ද??:lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    හරි ඔය කියන සුදු කොඩි උස්සන් ආපු ත්‍රස්තයෝ බඩේ බොම්බ බැදන් ආව කියමුකෝ(මුන් සතපහකට sure කරන්න බැරි ජාතියක්නේ),ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැ තමයි වෙඩි තිබ්බට ඒක යුධ අපරාධයක් නෙමෙයි ආත්ම ආරක්ශාව සදහා ගත්තු ක්‍රියා මාර්ගයක්.ප්‍රශ්නේ එතනින් ඉවරයි.එහෙනම් ඇයි බය වෙන්නේ හේතුව මෙතන ඊට වඩා දෙයක් සිද වෙලා තියනවා කියන එක නෙමෙයිද?

    නැහැ. ඔයයි මමයි එකග වේවි ඒ ත්‍රස්තයෝ කියන එකට. ඒත් එන් ජී ඕ කාරයොන්ට, මානව හිමිකම් කාරයොන්ට එයාලා ත්‍රස්තයෝ නෙවෙයි. භාර වෙන්න ආපු අහිංසක මිනිස්සු, හිටපු ත්‍රස්තවාදියෝ. සෙංචෝලේ කොටි කදවුරේ පුහුනු වෙවී හිටපු කොටි මැරුවම ඒ ඉස්කෝලේ ලමයි කියපු එවුන්ට මුන් අහිංසකයෝ.
    ඔන්න ඕකයි ප්‍රශ්නේ. එයාලත් බලන් ඉන්නේ අපේ රටට කෙලවන්න පුලුවන් විදියක් නේ. දැන් හිටපු හමුදාපතිත් එයාලට සප් එක දීල බොරු සාක්ශි හරි දුන්නොත් මොකද වෙන්නේ? කිංටයි, ශවේන්ද්‍රටයි ගෝඨාටයි අන්තර්ජාතිකඅධිකරනේ නඩු දාවි. අපේ රටට සහන අහිමි කරාවි. අපේ රටෙන් ගන්න බඩු එපා කියාවි. එතකොට???
    මරු නේ?? රටට මොනව වුනත් ඊට කලින් රජාටත් කෙල වෙලා නේ.:lol::lol::baffled::baffled::no::no:
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    සුදර්ම;6674466 said:

    There is something called Diplomatic procedure. It is not like your private business or a private disagreement. You are bound by certain protols to divulge certain information. Idiot! learn before you talk nonsense!

    මහින්දගේ මැදමූලන ගොබ්බයෝ ඔන්න ඔහොමයි මේවා දකින්නෙ. උංට මොන ප්‍රොටොකෝල් ද? අරක්කු කාලයි බත් පැකට් එකයි දෙනවනං කැහැපං!
    :lol:

    උබ එහෙනම් කියපන් ඇයි පොන්සෙකා කියන්නේ මම යුධ අධිකරණයට යනවා කියලා........

    පොන්සේකාට සිද්ද වෙච්ච පඩුව මොකාක්ද???? අසාධාරණය මොකාක්ද?????
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සුදර්ම;6674340 said:
    අනේ පලයං බං යන්න! රාජ්‍ය රහස් ලබ්බක් තියෙනවා. නයට කකා බිබී,සුද්දන්ගෙ පුක ලෙවකන මේ රටේ කවුරුවත් නොදන්න රහස් කොහෙද පිංගුත්තරයෝ? අද මේ රට තවත් පොන්න රටක් , ප්‍රජාතන්ත්‍රවාදය නැති , අමන රටක් විදියට ලෝකෙම ප්‍රසිද්ධ වෙලා ඉවරයි.
    nayata kanne ape rata duppath nisa.
    hamadama nayata kanna balan inna oyala wage minissu innakan me rata ponna ratak thamai .
    SF waradak kala.ekata daduwam denna ona.
    rata beragaththe eya witharak thaniyama fight karala newei.
    ratawenuwen maruna ape kollo pawa dunna hama parayatama daduwam denna ona.
    thamange bala thanhawa wenuwen rata pawadunna SF wage deshapalana thoththa babbunta mewa hoda padam.
    daya master,karuna,pilleyan,kp wege untath daduwam denna ona.
    oyala api uda panina tharamata ewa karanna ba.
    tikak iwasanna ona.
    oyala olu gedi gananata vote ganan karala passa bima ana gaththata apita karanna daeyak na.
    jvp eka rata pura minissu meetin walata adala SFwa rawattuwa.
    SF hithuwe me okkoma eyata vote kara kiyala.
    paw ape SF.
    eya thamai president kiya ganna tharan bolanda babek kale jvp/unp horu thamai.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    kiwwoth , uba ekath karanawada? ??
    oya sudddange mukuth nethi unee neee mee yudden
    okkoma nethi uneee apeeee dewal
    ehenam mona magulatada api unta kadee yanne

    සුද්දා සුද්දා තමයි උබලගේ කටෙ තියෙන්නේ, ඔය කොටන අකුරු ටික වදින්නෙත් සුද්දා හදපු භාන්ඩෙකින් තමයි,උබ ගාව මොනවද අපේ දෙයක් කියල තියෙන්නේ,බලපං උබේ නමත් සුද්දට ගිහින් නේ Jack_Sparrow.සුද්දට ගරහන්න එපා බං බොරුවට,මේවා අපේ මිනිස්සුන්ගෙම වැරදි.අපි මේ වැරදි හදා ගන්න ඔනේ සුද්දට අපේ වැරැද්දක් පේන්නේ නැති වෙන්න.උබට හොද සිංහලයෙක් වෙන්න ඔනේ නම් පයලං ගමට,ගිහින් අමුඩයක් ගහගෙන බුලත් විටක් කාලා කුබුරක් කරලා රටට කන්න හාල් ටිකක් හොයල දිපං.
     
    May 17, 2006
    3,632
    90
    0

    Ai ethakoth stage wala kiwwe Mahindawa Hire danawa......

    Gotabayawa , Basilwa maranawa......

    Hamudawe ayawa Marshall court aran yanawa kiyala......

    ewa karanam e minissunta wedana widinne nadda?????

    machan kawada kiwwe gota/basil maranawa kiyala....danna balanna video akak hari paththarayak thibba akak hari......nikak modayo wage boru kiyanna apa ban....
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    සුදර්ම;6674534 said:
    බැසිල්ල ගෝටාල වගේ ගැරඬි ගැන කවුරුත් කතාකලේ නැහැ. උං පඩේකටවත් ගනන් ගන්න වටින එවුන්ද??:lol:

    Ane yakooo uba lankaweda inne?????

    Ponseka Mahindata wada banne gotata thamai.... :lol::lol::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නෑ කොටි නායකයෝ මරපු එක වරදක් නෙමෙයි හැබයි smallvilleclerk50 සහෝදරයා කිව්වා වගේ යුධ අපරාධය සුදු කොඩි සිද්ධිය නම් එහෙනම් එක ලෝක සම්මත නිතියට අනුව වැරදි ක්‍රියාවක් (යුධ අපරාධයකි),අපිට රටක් හැටියට ලෝක නිතියට පිටු පාන්නට බෑ..එතකොට කවුද වැරදි කාරයා,වැරදි කාරයා තමයි ඒ වෙලාවේ ඒ සේනංකයට අණ දුන්න ඉහල බලධාරියා.දැන් ෆොන්සේකා මහත්තයා ගාව සාක්ශි තියනවා කියන්නේ ඒ පුද්ගලයාට එරෙහිවනේ..

    එය යුධ අපරාදයක් නොවේ. ඒක යුද අපරාධයක් විදියට අර්ථකතනය කරන්නේ අපිට ලෙඩ දාන්න බලන් ඉන්න උන්. ත්‍රස්තවාදියා සුදු කොඩි උස්සන් එන්න පුලුවන්, අහින්සක මිනිස්සු වගේ එන්න පුලුවන්, ආගමික පූජකයෙක්,ගුරුවරයෙක්, ලිපිකරුවෙක්,.. ඔය මොන වේශයෙන් ආවත් උගේ අරමුණ ත්‍රස්තවාදයමයි.පිටින් පේන වේශයට ‍රැවටිලා අහිංසක මිනිස්සු මැරුවා, යුද අපරාද කරා කියන්න එපා:baffled::baffled::baffled::no::no:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    උබ එහෙනම් කියපන් ඇයි පොන්සෙකා කියන්නේ මම යුධ අධිකරණයට යනවා කියලා........

    පොන්සේකාට සිද්ද වෙච්ච පඩුව මොකාක්ද???? අසාධාරණය මොකාක්ද?????
    ඇයි ඕවා ජෙනරාල් වෙලා ඉන්න කාලේ ලෝකෙට හෙලි කලේ නෙත්තේ?????

    හමුදාපති වෙලා ඉද්දි ඇයි ඕවට විරුද්ධව නගී සිටියෙ නැත්තේ????

    ඕවා රනිල්ගෙ වැඩ... SFව ඉත්තෙක් කරගත්ත
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    යුධ අපරාධ කියලා නගන චෝදනාව තමයි සුදු කොඩි උස්සං ආපු ත්‍රස්තයෝ මැරුවා කියන එක.
    සුදු කොඩි අස්සේ හැංගිලා ගහන්න නම් ත්‍රස්තයා එන්නේ? අමතක කරන්න එපා, අර පැනලා එන ජනතාව අස්සේ ඉදගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කලේ මේ ත්‍රස්තයොම තමයි. ඒ වගේ වල් කාලකණ්ණින්ව මරල තමයි යුද්දයක් ඉවර කරන්න ඕන. බඩේ බෝම්බ බැදන් අතේ සුදු කොඩිය උස්සං එන එකා බදාගෙන ඉඹලා පිලිඅරන් කන්න දෙන එක නෙවෙයි කරන්න තිබුනේ.
    බොරුවට සුදු කොඩියක් උස්සන් බෝම්බ බැදන් එන කොටියව මැරුව නම් ( එහෙම නොවෙන්න ඇති කියලා මම හිතනවා) ඒක යුද අපරාධයක් වෙන්නේ කොහොමද?? තමන්ගේ පක්ශේ අපේක්ශකයව බේර ගන්න යුද අපරාධ කොරා, වුනා පරික්ශා කොරන්න කියලා තප්පුලන්න එපා, උඩු බුරන්න එපා.
    බලු වැඩ කරොත් රටට, ජාතියට ඒවා මෙලොවදිම පළ දෙනවා. බල තණ්හාවට රට පාවා දෙන්න හදපු
    පව් තමයි ඔය ඒ අහවල් තුමාගේ පස්සෙන් එන්නේ.:dull::dull::dull:

    හරි මේකට උත්තර දීපන්,
    කොටි නයකයො මරපු එක යුද අපරදයක්ද?
    එහෙමනම් යුද හමුදාපති විදියට සරත් ෆොන්සෙකත් වග කියන්න ඔන නෙඩ?


    Malli sudu kodi kathawa boruwakne
    SF kiuwa ehema sudu kodi ussan aweth ne
    ehema deyak sidu uneth ne
    SF kiuwa yuda pitiye sidu wu siyalu deta mama waga kiyanawa
    kiyala
    Eeta wada thawa wena monawada kiyanna one
    Etath gotabaya mahaththaya kiyala thiyenawane me rate
    yuda aparada parikshana karanna mona ratakatawath ,
    mona kandayamakatawath ida denne ne kiyala
    mamai arakshaka lekam me mage awasana wachana kiyalath kiwane
    A nisa baya wenna deyak ne neda malli
    Api dannawa kauru katada yira karanne kiyala
    Nethnam Rata wenuwen kepa una weerayekta
    sathekuta wage salakaida
    owata nam sapa wenawa
    progress.gif

     
    May 17, 2006
    3,632
    90
    0

    නැහැ. ඔයයි මමයි එකග වේවි ඒ ත්‍රස්තයෝ කියන එකට. ඒත් එන් ජී ඕ කාරයොන්ට, මානව හිමිකම් කාරයොන්ට එයාලා ත්‍රස්තයෝ නෙවෙයි. භාර වෙන්න ආපු අහිංසක මිනිස්සු, හිටපු ත්‍රස්තවාදියෝ. සෙංචෝලේ කොටි කදවුරේ පුහුනු වෙවී හිටපු කොටි මැරුවම ඒ ඉස්කෝලේ ලමයි කියපු එවුන්ට මුන් අහිංසකයෝ.
    ඔන්න ඕකයි ප්‍රශ්නේ. එයාලත් බලන් ඉන්නේ අපේ රටට කෙලවන්න පුලුවන් විදියක් නේ. දැන් හිටපු හමුදාපතිත් එයාලට සප් එක දීල බොරු සාක්ශි හරි දුන්නොත් මොකද වෙන්නේ? කිංටයි, ශවේන්ද්‍රටයි ගෝඨාටයි අන්තර්ජාතිකඅධිකරනේ නඩු දාවි. අපේ රටට සහන අහිමි කරාවි. අපේ රටෙන් ගන්න බඩු එපා කියාවි. එතකොට???
    මරු නේ?? රටට මොනව වුනත් ඊට කලින් රජාටත් කෙල වෙලා නේ.:lol::lol::baffled::baffled::no::no:

    danatath ape rate badu walata case neda....GSP+ ganna bari wewi neda me widihata giyama..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා

    උබ එහෙනම් කියපන් ඇයි පොන්සෙකා කියන්නේ මම යුධ අධිකරණයට යනවා කියලා........

    පොන්සේකාට සිද්ද වෙච්ච පඩුව මොකාක්ද???? අසාධාරණය මොකාක්ද?????
    miniha MR ekka thiyena Montessori type prashna rate janathawa lawa
    pirimahanna giya.
    jvp unp apathayo tikath allagena.
    kalaguna danna minissu bada yanna beheth dunna.
    pissuwa wadi wenna kalin allapu eka hodai.
    nathnam boru mawai lokka.