ජාත්‍යන්තරය ගැන නෙවෙයි අවිශ්වාස, රුසියාව, චීනය වගේ රටවල් ගැන, අනිත් අය කලු රටවල් කියන ලිබියාව, ඉරානය වෙනිසුලියාව වගේ රටවල් ගැන මගේ හොද පහන් හැගීමක් තියෙනවා.
ඔබාමා ආවට පස්සේ ඇමරිකාව ගැනත් යම් විශ්වාසයක් තියෙනවා. ඒත් එංගලන්තේ ඇතුලු ඉතුරු බටහිර රටවල් සෙට් එක ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. අපිට එයාලා උදව් වලට වඩා හතුරුකම් කරලා තියෙන්නේ. හතුරොන්ට තුරුම්පු දෙන එක නම් මහ මෝඩ කමක්![]()
oya thurumpu walata mahindatama uththara dena thibba...mahinda ta kiyanna thibba sarath fonsekata th ekathu wenna kiyala (eya awaireee desapalakayek nam)...(hitheee wairaya thibbath boruwata hari
)ethakota oya kiyana kumanthrana karayonta yana ena mang nethi wenawa ... anek ratawaluth rajaya gena yam kisi pehedeemakata enawa... namuth den wela thiyenne mokakda ?? mama kalin demma wage ek weemak nethi samayak wedak naa ban !!
thawath jathiya beda binna wenawa misak diyunuwak nam naaa... apahu jathivadaya hisa osawanna puluwan mehema giyoth) mekata SF uth waga kiyanna ona



