සල්ලි දීලා ගන්න ඉස්සෙල්ලා ඉතින් සුද්දා හදලා තියෙනන්න එපැයි,උබ සිරික්කිය දාගෙන යන ගුවන් පාලම් හදලා තියෙන්නෙත් සුද්දාගේ ආධර වලින්.සුද්දට කඩේ ගියේ කවුද අපි කඩේ ගියේ/යන්නෙත් ජාතික වීරයෙක් එනුවෙන්,එතකොට උබ කඩේ යන්නේ?කාඩ් බෝඩ් වීරයෙක් වෙනුවෙන්.
උබලගෙ ගෙදර ප්‍රශ්නයක් උනාම ගෙදර එවුන් රෙද්ද උස්සන් යනවද විසඳගන්න උසවො ගානේ
ගෙදර සුලු ප්‍රශ්ණයකට උසාවි ගනේ යනේ නැ තමයි ඒක කොහොමද බිං මැට්ටෝ රටේ ප්‍රශ්නයක් එක්ක සංසන්දනය කරන්නේ..
හැබැයි රටට වැඩ කරන මිනිස්සුන්ට ගරු කරන ,අමුඩ ගැහුවෙ නැති උනාට බත් ටික කන්න දෙන ගොවියගේ අමුඩෙ ඇද හොයන්නේ නැතුව ඒ මිනිස්සුන්ගෙ සිංහල කම ගැමිකමට ගරු කරන මිනිහෙක් හටියට මට පොලවේ පය ගහල ඉන්න පුලුවන්..
ඉස්සෙල්ලා උබ රටට ඇත්තටම වැඩ කරපු මිනිහට ගරු කරන්න ඉගෙන ගනින්,අඩුගානේ හරියට නම්බු දීලා කතා කරන්නවත් ඉගෙන ගනින්,සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන ගොවියාගේ සහල් වලට නියම මිල දෙන්නේ නැත්තේ මේ රජයයි,මතක තියාගන්න උබ ඔය අපේ අපේ කිය කිය බුදින්නේ පිටරටින් ගෙනාපු හාල් කියන එක.
මුන් දන්නවද බන් ඕවා.....
ගොවියාගේ අමුඩෙ ගැන කතා කරන්නෙ තමන්ගෙ පිඟානෙ තියෙන්නේ මොනවාද කියලා වත් දන්නෙ නැති එවුන්.....






