mokadda me???![]()
![]()

අනේ දෙය්යනේ මනුස්සයෙකුට නේද මෙහෙම සලකල තියෙන්නෙ????
උඹලට හිතක් පපුවක් නැද්ද බං.....
soooo anyway....
CONGRATZZZZZZZZZ machooooo......
Keep posting & having inmatured babies
(මූට වැඩිය සිංහල තේරෙන්නෙ නැති නිසා...ඌ දන්න බාසාවෙන් මම දන්න විදියට දැම්ම)

thank you hehe!! maxxa!!!
CONGRADZZ! twisted ayya!![]()

Powww oiiii!dan twistyata ek enna wenne andum nathuva
huhuhuhu
Congratz! 4weni warshavath balanna puluvan wei neda langadi?
![]()

menna Magenuth Subapathumak....Ape ayya karayath mekama kiyala thibba mage hithe....
Twisted යන නාමය බොහෝ විට යෙදෙන්නේ නැමුනු , ඇඔරුනු , යන තේරුම ලබා දෙන ලෙසයි .
එහෙත් ඒ නාමයෙන් ඉතා ඔබ්බට යන තේරුමක් මොහුට ඇත.
නැමුනු , ඇඔරුනු පමනක් නොව , කැඩුනු , වැටුනු , බැඳුනු ( මෙම ක්‍රියාපද වලට " පෙට්ටි , ජම්බුගස් , ඊ.ටී.සී එක් කරගන්නා මෙන් ඉල්ලමි )
ඉතාමත් හොඳ කල්ක්රියාවක් කියා නාමයක් නැති , පිවිතුරු , පොල් මලක් වැනි සුකොමල , පුද්ගලයෙක් වන මොහු FBI , Interpol , 4 වෙනි තට්ටුව පමනක් නොව ගමේ පොලිසියේ පවා කූරු ගනන් කිරීම සඳහා එම ආයතන වලම වාහන වලින් රැගෙන යන මහා ගනන් කාරයෙක් වන බවද ඔබ සැමට දන්වා සිටින්නේ ඉතාමත් ආඩම්බරයෙනි !
මොහු ගැන තව දුරටත් කියන්න ගියොත් ඉතින් , මට පිස්සු හැදෙයි , සර්වර් ඔවලෝඩ් වෙයි , මු තව උඩ යයි .
සෝ මගේ වචන ස්වල්පය මෙතනින් නිමා කරමින්, Twisted මැතිතුමාට මෙම ලැබුවා වූ විසිදහසක කඩඉම අති සාර්ථක වු , නිර්මල වු , සුබ අනාගතයක් වේවා යයි ප්‍රාර්තනා කරමි !
මෙයට,
විශ්වාසී,
kzro(Bsc.{Hons} , Msc , Abc , MbTs , AAT .CS Agencies )![]()

hukki hukki hoooo!!!
congratzz man
kora aah post eka!! @gihan
hikiz...
congratz awantha aiye......![]()
![]()
HAHAHAHA MAXXXA
CONGRATSSSSSSS MACHAN
buhahahamaxa ne!
congratz twisted bro
jaathaka pothak liyanna puluwan porawal EK eketh innawa ne..![]()

මරේ මරුය.........20 ගහපු එකාට වඩා මා 4.9x සුබ පතන්නේ මේක ලිවූ එකාටය...ඌ නම් සිරාම හැකියාවක් ඇති එකෙකි( සමහර විට ලෝකෙ කා වතුර බී ඩෙසට් එකට ලෝ දිය කෑව/බීව එකෙකු ද විය හැක )....කීප් ඉට් අප්
congragzz twisted![]()

elazzzzzzzzzzzzzzzzz CONGRADZZZZZZZZZZZzzzzzzzzzzzzzzzzzzzZZZZZZZZZZZZZzzzzzzzzzzzzzzzzzzzzzzz

අඩෝ මැක්සා බං උඹලට අපි නැතුව මෙච්චර ගේමක් දෙන්න පුළුවං කියල කවුද හිතුවෙ
Best congtrating thread I ever saw in EK
![]()
අනිවාමේක ලිව්වෙ
smallvilleclerk50
Senior Member
ස්මෝල්විල්ක්ලාක්50 ඊයේ පැය 3ක් තිස්සෙ මේ කතාව ලිව්ව, ඉවරකරනකොට උදේ 3 වුන, මේ හැමදේම කරන්නෙ එලකිරි එකේ හැමදාම දකින මෝඩ දේශපාලන ත්‍රෙඩ් වලින් ඔලුව කරවුන මිනිස්සුන්ට පොඩ්ඩක් හිනා වෙන්න
වැඩේ නම් මල් හතයි
![]()
මිගාර මහතාගෙන් සුභ පැතුම්....
Woww................
Maxa Jathakaya.......
Congratzzz..................

මේක ලිව්වෙ
smallvilleclerk50
Senior Member
ස්මෝල්විල්ක්ලාක්50 ඊයේ පැය 3ක් තිස්සෙ මේ කතාව ලිව්ව, ඉවරකරනකොට උදේ 3 වුන, මේ හැමදේම කරන්නෙ එලකිරි එකේ හැමදාම දකින මෝඩ දේශපාලන ත්‍රෙඩ් වලින් ඔලුව කරවුන මිනිස්සුන්ට පොඩ්ඩක් හිනා වෙන්න

English
![]()

fucking awesome. bookmarkedCongratz Mr Awantha
![]()

thank youwaren ko me paththe pennenna![]()
Baba avidinna patan ganna kaaleta ennam 
සතියක් ප්ලෑන් කලා, ස්මෝල්විල්ක්ලාක් පැය 3ක් කතාව ලිව්ව![]()
siraaa ah!
hinaaa welaa bada kora welaa dan
ada raeta kannath baha vage!
551 ජාතකය !! 02-11-2010 06:25 PM තොට විහිලුවක්ද?![]()
මේ වගේ - රෙප් එකක් නෙවේ, 1000ක් දුන්නත් තොපිලට අපිව නවත්තන්න බැහැ බල්ලො, - දෙනවනං නමත් එක්ක දීපන් අවජාතකය

පිස්සු යක්කු![]()
, කොන්දක් නැති පාහරයන්ට නම දාල -දෙන්න බයයි![]()
![]()
wade num pankaadu 5i![]()
Congratzzzz machoo![]()

Baba avidinna patan ganna kaaleta ennam
![]()
baby sitting koranawata gewanawa 551 ජාතකය !! 02-11-2010 06:25 PM තොට විහිලුවක්ද?![]()
මේ වගේ - රෙප් එකක් නෙවේ, 1000ක් දුන්නත් තොපිලට අපිව නවත්තන්න බැහැ බල්ලො, - දෙනවනං නමත් එක්ක දීපන් අවජාතකය

ඌ විසි දාහක් ගැහුවට අහක ඉන්න මං පලිද ??

t
have somebody translate it for you![]()
Lalala lalaaa aha aha lala laaaa
therenne nathooooooooooo 

551 ජාතකය !! 02-11-2010 06:25 PM තොට විහිලුවක්ද?![]()
මේ වගේ - රෙප් එකක් නෙවේ, 1000ක් දුන්නත් තොපිලට අපිව නවත්තන්න බැහැ බල්ලො, - දෙනවනං නමත් එක්ක දීපන් අවජාතකය
- daalda eh tikata? 

සතියක් ප්ලෑන් කලා, ස්මෝල්විල්ක්ලාක් පැය 3ක් කතාව ලිව්ව![]()

as much offensive as this is to me i have to give it to the guy who wrote this, really, seriously it reminded me of 10/11 ....... for all of those who ever posted nK'si know i never bother to go into those threads anymore ..irony eh?

. Dont let them wast u

551 ජාතකය !! 02-11-2010 06:25 PM තොට විහිලුවක්ද?![]()
මේ වගේ - රෙප් එකක් නෙවේ, 1000ක් දුන්නත් තොපිලට අපිව නවත්තන්න බැහැ බල්ලො, - දෙනවනං නමත් එක්ක දීපන් අවජාතකය

me mona reddak da bang?