මෙන්න මේ දවස්වල තිලාන් මල්ලියි ,Twisted යි එකතුවෙලා කියන ‘මඤඤං කවි’
කොම්පියුටරේ ඇත එතනම පුරුදු ලෙස
මාත් ඉඳිමි 'අත පත' ගා එහි පහස
එනමුදු ‘ස්කයිපයේ’ ඔබ නැත පෙර විලස
ඒදෙස නොබලා ඉමි ‘දෙනෙතේ’ කඳුළු පිස
'ෆේස් බුක්' එකෙත් තොගයක් හිටියා තමයි
'මැසෙන්ජරෙත්' හෙන රොත්තක් බලා ඉඳියි
කවුරු ඇතත්, නුඹ නොමැතිව ‘දුකම තමයි’
‘වැඩ කෝටියක් ඇත’ මම ඉඳිනෙමි බකං නිලන්
‘මොකවත් නොකරමි’ පෙර ලෙස ත්‍රිලක් අරන්
කොම්පියුටරේ ලඟටම වී දෑස් යොමන්
හෙටවත් නුඹ එතැයි, ඉඳිනෙමි සිනා අරන්....









dilakshikawa mata set karapan

genulamainta ahei yako 