SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

    ජෙනරාල්ට එරෙහි චෝදනා මොනවද? අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත්කල පෙත්සම සලකා බැලීමේදි ශ්‍රේෂ්ඨාධිකරණය රජයෙන් විමසා සිටි අතර රජයට පිලිතුරක් දී ගත නොහැකි විය.

    පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කලේය.

    ගෝඨාගේ ගොන් වැඩ නිසා ආණ්ඩුව ගලේ පැහැරූ බළලා මෙන් අසරණවී සිටිනු නොපෙනේද?

    ජෙනරාල් අල්ලන් ගියේ ඇයිදැයි මහනායක හාමුදුරුවෝ ඇසූ ප්‍රස්නෙට රජතුමා ගේ පිලිතුර

    "අලේ වල්ලල්ලෙලෑ හාමුදුරුවනේ මම රටෙත් හිටියෙ නෑ ඕං...."
    :rofl::rofl:

    http://anonymouse.org/cgi-bin/anon-...anewsweb.com/Sinhala/news/2010_02_12_011.html
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    mara source ekak thamai...........

    සොරි වෙන්න ඕනෙ, විශ්වාසනීය මාද්දිය වෙන SLRC, ITN, SLBC මේ නිවුස් එක වාර්තා කලේ නැත. ආණ්ඩුවට පූක්ශය පූට්ටු වෙන නිවුස් එයාලා රිපෝට් කරන්නේ නෑනෙ ආයුබොවං:rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    සොරි වෙන්න ඕනෙ, විශ්වාසනීය මාද්දිය වෙන SLRC, ITN, SLBC මේ නිවුස් එක වාර්තා කලේ නැත. ආණ්ඩුවට පූක්ශය පූට්ටු වෙන නිවුස් එයාලා රිපෝට් කරන්නේ නෑනෙ ආයුබොවං:rofl:

    mu dakke nadda danne naha maha janayage hu sadde
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ගොන් වැඩ නිසා ආණ්ඩුව ගලේ පැහැරූ බළලා මෙන් අසරණවී සිටිනු
    MEKA WENA BAWA BNAM KALINMA HITUNA :LOL: