SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.
ජෙනරාල්ට එරෙහි චෝදනා මොනවද? අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත්කල පෙත්සම සලකා බැලීමේදි ශ්‍රේෂ්ඨාධිකරණය රජයෙන් විමසා සිටි අතර රජයට පිලිතුරක් දී ගත නොහැකි විය.
පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කලේය.
ගෝඨාගේ ගොන් වැඩ නිසා ආණ්ඩුව ගලේ පැහැරූ බළලා මෙන් අසරණවී සිටිනු නොපෙනේද?
ජෙනරාල් අල්ලන් ගියේ ඇයිදැයි මහනායක හාමුදුරුවෝ ඇසූ ප්‍රස්නෙට රජතුමා ගේ පිලිතුර
"අලේ වල්ලල්ලෙලෑ හාමුදුරුවනේ මම රටෙත් හිටියෙ නෑ ඕං...."

http://anonymouse.org/cgi-bin/anon-...anewsweb.com/Sinhala/news/2010_02_12_011.html